වීසා 17 න් දෙන්න පුළුවන් එකක් විතරයි. වීසා නිකුත් කිරීම ගැන මෙන්න ඇහෙන අලුත්ම ආරංචිය.
උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හමුවේ මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා අද (4) ප්‍රකාශයක් සිදු කර සිටියා. ඒ, උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන්…