ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක්, මිල සංශෝධනයක් නොවන බවට තහවුරුයි.
ලිට්රෝ සමාගම විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ සෑම මසකම මුල් සතියේ සිදුකරන මිල සුත්‍රයට අනුව මිල ගැලපීමේ මාධය නිවේදනයයි. “ලෝක වෙළෙඳපලේ ගෑස් මිල ඉහල යමක් සිදු වූවත් ලිට්රෝ සමාගම…