Wed. Sep 25th, 2024

Author: Aloka

කාලගුණයෙන් රතු නිවේදනයක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙ.ව 3.00ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලාත්මක වනු…

ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ සවින්ද්‍රි දිවයිනට.

මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ ලාංකීය යුවතිය, සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) ලංකාවට පැමිණියා. ඇය තමා ලද ජයග්‍රහණයත් සමඟ ම මෙරට වෙසෙන තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැකගැනීම…

ඔන්ලයින් ණය අරන් මාරු වූ අය අධිකරණයට.

ඔන්ලයින් සමාගම් මගින් මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන එම ණය මුදල් නැවත නොගෙවා පැහැර හරින ලද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් අධිකරණය වෙත කැඳවමින් ඊයේ (16 වැනිදා) නියෝගයක් නිකුත් කර තිබේ.…

මේ මිලට වැඩියෙන් විකුනන්න බෑ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිවේදනයක්

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (15) දින සිට ලබන 21 වැනිදා දක්වා…

ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක් එවලා.

පසුගියදා අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්තගේ’ බිරිඳ ‘මැණික් විජේවර්ධන’ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බව රෝහල් ආරංචි…

දඩ මුදල් වැඩිවෙයි.

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන…

රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල පහළට

විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්…

මැතිවරණ දිනය ලැබෙන්නේ මෙහෙමයි. සියලු බලතල මැතිවරණ කොමිසමට..?

මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව කියා…

ස්වයං රැකියා ආධාර ඕන නම් 24 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න.

“2024 වර්ෂය ‘විගමනික ශ්‍රමිකයන්ගේ ව්‍යවසායකත්ව වසර’ යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් නම් කරනු ලැබ තිබෙනවා. අමාත්‍යවරයා එයින් බලාපොරොත්තු වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට වැඩි ගරුත්වයක් ලබා දීමට. මොකද ඔවුන් රට…

රෝහලෙන් දුන් ඖෂධ ගත් ළමුන් පිරිසකට අසාත්මිකතාවක්

මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකු ආසාත්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. සෙම්ප්‍රතිෂ්‍යාව සහ සෙම සඳහා ඖෂධ ලබාගත් ළමුන් පිරිසකට එලෙස ආසාත්මිකතාවයක් ඇති වී තිබෙන බව…