Sun. Sep 8th, 2024

Author: Aloka

විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන්…

අද සවසට තද වැසි.

අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්.

2024 අයවැය මගින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.…

මාර්ග නීති කැඩුවොත් දඩ කොලේ තැපෑලෙන්.

රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා ⁣නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඒ…

සංචාරකයින් ගෙන්වා ගන්න නව වීසා වැඩපිළිවෙලක්.

පෙර වීසා ක්‍රමවේදයේ තිබූ සංකීරණභාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක හර්ෂ…

මාස 09 සිට වයස අවුරුදු 15 දක්වා සරම්ප එන්නත්කරණ වැඩසටහනක්.

මාස 09 සිට වයස අවුරුදු 15 දක්වා මෙතෙක් සරම්ප එන්නත ලබා නොගෙන සිටින දරුවන්ට එම එන්නත අනිද්දා සහ ඊට පසු දින ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය…

ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් සමග රියැදුරෙකු අත්අඩංගුවට.

ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියැදුරෙකු සන්තකයේ ව්‍යාජ මුදල් නොට්ටු කිහිපයක් තිබි හමු වු බවත්, සැකකරු ඊයේ (17) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.…

අමෙරිකානු නෞකාවකට හූති ප්‍ර#හාරයක්.

යේමනයේ හූති කැරලිකරුවන් අමෙරිකාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒඩ්න් බොක්ක මුහුදේ යාත්‍රා කරමින් තිබූ එම නෞකාවට හූති කැරලිකරුවන් විසින් ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කර ඇති බව…

සිම්බාබ්වේ ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ තීරණාත්මක අවසන් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරගය…

Apple එක වෙයි.

පසුගිය වසරේදී ලොව වැඩිම ස්මාර්ට් ෆෝන් ගණනක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව නවතම දත්ත අනූව පෙනීයයි. ඒ අනූව Samsung සමාගම දෙවන ස්ථානය ට පත්වී තිබේ. Samsung සමාගම ලොව ස්මාර්ට්…