Author: Paththare Digital
-

ඉතා දරුණු භූමි කම්පාවක් හා සුනාමියක් ජපානය ඉදිරියේ.. තුන් ලක්ෂයක් මියයතැයි මත මත පලකෙරෙයි..
තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රභල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන රාජ්‍ය වාර්තා උපුටමින් එම පළ කර ඇති එම වාර්තා වල දැක්වෙන්නේ ඉදරි වසර 30ක කාලය අතරතුර සිදු වෙතැයි පැවසෙන භූ කම්පනය රික්ටර් මාපාංක ඒකක අටක් නවයක් අතර ඉහළ අගයක් ගනු ඇති බවය. මෙම කම්පනය සිදුවීමේ සම්භාවිතාව සියයට…
-

ශ්‍රීපාද වන්දනාවට මහා ජන සන්නිපාතයක්.. පැය බාගයකට එක අඩියයි…
දිර්ග සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට අති විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තදබදයක් හට ගෙන ඇති බව නල්ලතන්නිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බණ්ඩාර මහතා පවසයි. මේ පිලිබදව දැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ පාසල් නිවාඩුව හා දිර්ග සති අන්තය හේතුවෙන් 28වන දින උදැසන සිටම අති විශාල…
-

අනුරාධපුර ස්ත්‍රී දූෂකයාව වෛද්‍යවරිය පෙරට්ටුවේදී හඳුනාගැනේ – රහස් ප්‍රකාශයක් දීමට සැකකරු ඉල්ලයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකරු අද දින (මාර්තු 28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී අදාළ වෛද්‍යවරිය විසින් හඳුනාගනු ලැබුවාය. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින කැඳවූ මෙම නඩුවේදී, පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ නොසිටි වෛද්‍යවරිය අද දින අධිකරණයට පැමිණ සිටියාය. මහේස්ත්රාත්වරයාගේ නිල කාමරයේදී පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී, අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකාගාරය…
-

මුරලිදරන් නොමිලේ අක්කර 25ක ඉඩමක් අරන්.. ඉන්දියාවේ අවුලක්..
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සමාගමක් වන සිලෝන් බෙවරේජස් වෙත අක්කර 25 ක නොමිලේ ඉඩම් වෙන් කිරීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් පසු ජම්මු සහ කාශ්මීර රජය සෙනසුරාදා මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දුන්නේය.පන්ජාබ් යාබද කතුවා දිස්ත්‍රික්කයේ භග්තාලි කාර්මික වතුයායේ ඇලුමිනියම් කෑන් නිෂ්පාදන සහ පාන වර්ග පිරවුම් ඒකකයක් ස්ථාපිත කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර, ඒ සඳහා…
-

සංජීව මරපු මිනිමරුවාට ලංකාවේ කොල්ලෝ පිස්සු වැටුනේ ඇයි? ඔයාටත් මේ ලෙඩේ තියෙනවද කියලා බලන්න.
ගණේමුල්ලේ සංජීව ඝාතනය වීමෙන් පසුව මාධ්‍ය හරහා අලුත් කඩේ උසාවියේදී ඔහුගේ ඝාතනය සිදු කර පලා ගිය පුද්ගලයාගේ ජායාරූප සහ විඩීයෝ පට කිහිපයක් විකාශය කර තිබුනා. සමාජ මාධ්‍ය වල සංසරණය වුණු මේ වීඩියෝ පට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා. කෙසේ හෝ මෙහිදී ඇති වුණු සුවිශේෂී තත්වයක් වුනේ අතිශයින් දරුණු අපරාධයක් සිදු කර පලා යමින් සිටි මෙම…
-

බිලියන 325ක වී ගන්න බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන කතාද මේ..- ඩඩ්ලි සිරිසේන
මෙම කන්නයේ වී අස්වන්න මිලට ගැනීම සඳහා රුපියල් බිලියන 325ක් අවශ්‍ය බවත් රජය රුපියල් බිලියන පහක මුදලක් වෙන් කර පාට් දමමින් සිටින බවත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි. මෙවර මෙට්‍රික් ටොන් මිලියන 26ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් දේශපාලනඥයින් තම නොහැකියාව, බැරිකම, නොදැනුවත්කම වහගන්න සහල් මාෆියාව කියා චෝදනා නඟන බවද ඔහු පවසයි. චන්ද්‍රිකා…
-

එයාපෝර්ට් එකේදී මෙයා ලගට ආවොත් සොරි තමයි.හුරතලේට හිටියට මේ ඉන්නේ විශේෂ පුහුණුවක් තියෙන සොල්දාදුවෙක්. ෆේස්බුක් එකේ වයිරල් වුන බලු හුරතලාගේ ඇත්ත කතාව.
දවස් වල ෆේස්බුකේ වයිරල් වෙන වීඩියෝ එකක් තමයි මේ. මේ විඩියෝ එකේ කමෙන්ට් වල ගොඩක්ම තියෙන්නේ මෙන්න මේ බලු සුරතලාගේ හුරතලේ ගැන වගේම එයාගේ මිත්‍රශීලීකම ගැනයි. හැබැයි ඇත්තටම මේ සුරතලා කාටද අයිති, එයා මේ එයාපෝර්ට් එකේ මොකද කරන්නේ කියන එක දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. මේ සුනඛයා ඇතුළුව ගුවන්තොටුපලේ සිටින සුනඛයන් සියළුම දෙනා අයිති වෙන්නේ…
-

සංජීවගේ මරණය සමග පාතාලය කැළඹෙයි. ගනේමුල්ලේ සංජීවට වෙඩි තිබ්බේ මමයි, කමාන්ඩෝ සලින්ත පාපොච්චාරණය කරයි. සංජීවගේ මරණය පිටුපස ඉන්නේ කෙහෙල්බද්දර පද්මේද?
අද දවසේ සියලුම මාධ්‍යයන් වගේම ලංකාවේ බොහෝ පිරිසක් කැළඹීමට ලක් කෙරුණු පුවතක් වුනේ මාකිලංගමුවේ සංජීව එසේත් නැතිනම් ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයා, අලුත්කඩේ උසාවි භූමිය තුලදී නීතිඥයෙක් ලෙස සැරසුණු පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමයි. මේ ඝාතනය පිලිබදව මේ වන විට විමර්ශන ආරම්භ වී ඇති අතර වෙඩික්කරුවා පිලිබදව මෙන්ම වෙඩික්කරුවාට ආයුධය සැපයූ අය පිලිබදවත් මේ…
-

ප්‍රධාන සැකකරු ෂෙරිෆ්ඩීන් පුත්තලමේදී අල්ලයි – පිස්තෝලය ගෙනා වෙස්වලාගත් නීතීඥවරිය තවම නිදැල්ලේ
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (34) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තාවන ආකාරයට අධිකරණ භූමියට රිවොල්වරය පොතක සගවාගෙන රැගෙන විත් ඇත්තේ මෙම පුද්ගලයා නොව ඔහුට සම්බන්ධිත කාන්තාවකි. දෙදෙනාම නීතීඥ වෙසින් පැමිණ ඇති අතර කාන්තාව තවම අත්අඩංගුවට ගෙන නැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ…
-

වසර 40 කට පෙර ගිනි තැබූ යාපනය පුස්තකාලය වෙනුවෙන් මිලියන 100 ක්. කවදාවත් හදන්න බැරි ඓතිහාසික වැරැද්දක් අනුර අද නිවරදි කලේ මෙහෙමයි.
අතීතය අමතක කරන්නාට අනාගතයක් නැතැයි යන කියමනක් සමාජයේ අහන්නට ලැබෙනවා. අතීතය කර පින්නාගෙන සිටීමට වඩා වටින්නේ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඒ අනුව අනාගතය හරි ගස්සා ගැනීමයි. අනුර අද තමන්ගේ මංගල අයවැයේදී සිදු කලේ අතීතයේ අපේ රටේ පාදඩ දේශපාලකයන් විසින් සිදු කල කිසිදා හරි ගැස්සවිය නොහැකි වරදක් වෙනුවෙන් කල හැකි උපරිම සාධාරණයයි. අදින් වසර 44 කට…
