Author: Paththare Digital


  • කාපීරින් රදවා තිබුණු එදා වහල් දූපත තමයි අද කොම්පඤ්ඤවීදිය. ගොඩක් දෙනෙක් නොදන්න ඉතිහාස කතාව.

    කාපීරින් රදවා තිබුණු එදා වහල් දූපත තමයි අද කොම්පඤ්ඤවීදිය. ගොඩක් දෙනෙක් නොදන්න ඉතිහාස කතාව.

    1630 වසරේදි ශ්‍රී ලංකාවට මුලින්ම වහල් සේවය සදහා මොසැම්බික්, මැඩගස්කර් වැනි රටවල් වලින් කාපීරි ජනතාව රැගෙන ආවේ පෘතුගීසීන් විසිනුයි. 1796 වසරේදී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ගේ පාලනයට යටත් වීමත් සමගම වහල් සේවය සදහා රැගෙන ආ මෙම කාපිරී ජනතාව රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරුවලට යෙදවීමට බලධාරීන් කටයුතු කලා. වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන ස්ථානය අතීතයේ හැදුන්වූයේ කාපීරි ජාතිකයන්…

  • ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්

    ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්

    මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) ප්‍රකාශ කළේය. මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ…

  • Starlink චන්ද්‍රිකා Unlimited අන්තර්ජාල දත්ත ගාස්තු – මාසෙට රු 9200 සිට

    Starlink චන්ද්‍රිකා Unlimited අන්තර්ජාල දත්ත ගාස්තු – මාසෙට රු 9200 සිට

    එලොන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට සැපයීම සම්බන්ධ TRCSL අනුමැතිය හිමිව තිබූ අතර රු 9200 සිට රු 3,77,896 දක්වා අදාළ ගාස්තු සඳහා අනුමැතිය අද ලබාදී තිබේ. Starlink ශ්‍රී ලංකාවේ දුරකථන ජාල සමාගමක් ලෙස ස්ථාපිත වී නොමැතිවූ නිසා මාස 6 ක පමණ කාලයක් අදාළ කටයුතු සිදුකර ලියාපදිංචිය ලබාගත්තේය. විදුලි සංදේශ නියාමන පනතේ…

  • කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

    කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

    අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පිරිසක් රැගත් බස් රථ අනතුර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනය පහතින්  කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ (සූරියවැව) පිරිසක් රැගත් බස්රියක් බදුල්ල ප්‍රදේශයේදි රිය අනතුරකට භාජනය වීම සම්බන්ධවයි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ…

  • ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

    ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති තරුණ හමුවකට සහභාගි විය. මෙහිදී ජනාධිපතිවරයා තරුණයන් සමග උරෙන් උර ගැටී අසුන් ගැනීම කාගේත් අවධානයට යොමු විය. තමන් සමග එකට අසුන් ගෙන සිටින ජනාධිපතිවරයාගෙන් එහි සිටි තරුණ තරුණියන් ප්‍රශ්න ඇසුවේ ඔහු රටේ ජනාධිපතිවරයා නොව තමන්ගේ මිත්‍රයකු ලෙස සලකමිනි. එහි සිටි එක් තරුණියක් ජනාධිපතිවරයාගෙන් විමසුවේ ‘‘සර්, කැමැති…

  • IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

    IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

    මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ අවස්ථාවේ, බොහෝ දෙනා IMF (ජාත්‍යන්තර මුල්‍ය අරමුදල) සහාය ලබා ගැනීමක් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය බවට ප‍්‍රකාශ කළා. මෙම අදහස විශාල පිරිසක් විසින් පිළිගනු ලැබුවා, සහ IMF ආධාර ලබාගැනීමක් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුවපහසු වීමට ඉඩ තිබෙන බවට බලාපොරොත්තු දැක්වුවා. නමුත්, බංග්ලාදේශය IMF ආධාර…

  • ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

    ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

    ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇති අතර, කලාපයේ ප්‍රධාන පාලමක් කඩා වැටීමෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම් වලට බාධා එල්ල විය. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැවසුවේ පුද්ගලයන් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර බොහෝ…

  • පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

    පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.අද පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.මෙහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ. ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ පැමිණ සිටි…

  • රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

    රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

    සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේක්ෂකයා පසුව තීරණය කෙරේ.

  • ක්‍රිකට් පිටියේ කාගේත් ආදරවන්තයා.. පැතුම් නිස්සංක පිය පදවිය ලබයි..

    ක්‍රිකට් පිටියේ කාගේත් ආදරවන්තයා.. පැතුම් නිස්සංක පිය පදවිය ලබයි..

    පැතුම් නිස්සංක කියන්නේ දැනටමත් විශිෂ්ඨයෙක්.. හදවතේ වීරයෙක් ගොඩක් දෙනෙක් ඔහු ගැන කිව්වේ එහෙම.. අපි කවුරුත් ආදරය කරන මේ ක්‍රිකට් ක්‍රීඩකයා ඊයේ තරඟයෙන් අනතුරුව හදිසියේම කණ්ඩායමෙන් ඉවත් වී ගොස් තිබෙනවා… ඒ ඇයි ගොඩක් දෙනෙක් විමසුවේ අන්න ඒ ගැන.. ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු පැතුම් නිස්සංක අද පිය පදවිය ලබා තියෙනවා.. ඉතින් මේ වෙනකොටත් පැතුම්ට බොහෝ දෙනෙක්ගේ…