Author: Paththare Digital
-
ලංකාවට මිලිමීටර් 100 ඉක්මවූ ලොකු වැස්සක් එයි.
හෙට (28) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවය.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
-
”අඩු වයසකදී විශාල වගකීම් සහිත තනතුරක් ජීවිත කාලය තෙක් දැරීමට ලැබීම මා ලද භාග්‍යයක්”
විනූ උදානි කියන්නෙ නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදිකාවක්. නිතර නිතර නිර්මාණ ඔස්සේ ඇස නොගැටුණාට මොකද, විනූගේ ජනප්‍රියත්වය නම් මදක් හෝ අඩුවෙලා නෑ. මෙරට ජනප්‍රියම තාරකාවන් අතර ඇගේ නමත් උඩින්ම කියවෙනවා. විනූට තියෙන්නෙ හරි හිමින් ගමනක්. ගමන හිමින් වුණාට ඒ තුළින් ඈ අත්කරගෙන ඇති සාර්ථකත්වය නම් සුළුපටු නෑ. ඒක ඇගේ කලා ගමනට…
-
සරසවි සිසුවියට හිරිහැර කළ තරුණයන් අත්අඩංගුවට.
විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර සිදුකළ තරුණයන් 06 දෙනෙකු හැටන් දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කළ මෙම තරුණයන් 06 දෙනා එම දුම්රියේ ම ගමන් ගත් විශ්වවිද්‍යාල තරුණියකට අවස්ථා කිහිපයක දී හිරිහැර වන ආකාරයෙන් දුම්රිය තුළ හැසිරී ඇති බව වාර්තා වනවා. අදාළ තරුණිය විසින් මේ පිළිබඳව සිය දෙමව්පියන් දැනුවත් කර පසුව හැටන්…
-
පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙස ලංකාවට දැනුම් දීමක්.
දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. දශක ගණනාවක් පුරාවට බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට අත්වූ ඉරණම හෝ…
-
උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කළ යුතු ආකාරය මෙන්න
පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිසුන්ගේ කැමැත්ත ආ ඔවුන් පෙන්නුම් කරන සාධන මට්ටම් අනුව ඉදිරි ජුනි මස 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්…
-
ත්‍ර#ස්තවාදය පරාජයට පත් කර අදට වසර 15ක්
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ…
-
ජුනි 27 සහ සැප්තැම්බර් 10 තීරණාත්මකයි: ජනාධිපති විවාදවලට දින නියම වේ.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට පෙර විවාද දෙකකට එකඟ වී තිබෙනවා. ඒ අනුව පළමු විවාදය ජූනි 27 වන දින CNN හි විකාශය වන බව කේබල් ප්‍රවෘත්ති ජාලය නිවේදනය කර ඇති අතර විවාදය සජීවී ප්‍රේක්ෂකයින් නොමැතිව ඇට්ලන්ටා චිත්‍රාගාරයකින් විකාශනය කෙරෙන බව සඳහන්. ABC රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව පවසා ඇත්තේ…
-
කෝටි 5ක ජංගම දුරකතනවලට සිදු වූ දේ, ගුවන්තොටුපලෙන් පන්නන්න බැරි වෙයි.
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17)…
-
රතුපස්වල චුදිතයන් නිදොස් කර නිදහස්.
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අනුව සියල්ලන් නිදොස් කර නිදහස් කර තිබෙනවා. මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා…
-
කටුනායක පහරදී තර්ජනය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර.
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට පහරදී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බවට තහවුරුව තිබෙනවා. එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර තිබුණා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම් කාලයේදී…
