Author: Paththare Digital
-
ජනප්‍රිය නිලි ඩිලුෂිගේ Wedding Shoot එක.
අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා කියලා කියන්නේ. ඇය දක්ෂ නරතන ශිල්පිනියක්ද වෙනවා. පසුගියදා සුබ මොහොතින් ආදරණිය පෙම්වතා සමගින් ඇය යුග දිවියට ඇතුලත් වුනා. ඒ සොදුරු සේයාරූ පහත විදියෝවෙන් නරඹන්න.
-
කාන්තාවක් විසින් නිර්මාණය කළ අඩි 40ක තොරණ
ජනනි අලුදෙනිය පාසල් ගුරුවරියක්. දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා හදරා තියෙනවා. භද්‍රඝට ජාතිකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙට් කලකින් ඇය නිර්මාණය කර ඇති අතර ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කළ තොරණ මෙයයි. තොරණේ රූප රාමු 08 ක් සහිතව අමතර චිත්‍ර 04 ක් සහ…
-
විදුලිය බිල අඩු කිරීම ජුලි මාසයේදී.
විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතයි.
-
සජිත් – අනුර විවාදය පැවැත්වෙන දවස නිවාඩු දිනයක් කරන්න යෝජනාවක්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවයි. “අද ප්‍රධාන අනිත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය…
-
ලොව ලොකුම තොරණ ලෙස ගිනස් වාර්තා පොතට යන්න හදන ලංකාවේ ලොකුම තොරණ.
පානදුර එක්සත් පොදු වෙලඳපොළ බෞද්ධ සමිතිය විසින් පරිත්‍යාගශීලීන්ගේද ආදාර ඇතිව වාර්ශිකව ඉදිකරනු ලබන තොරණ මෙවර ගිනස් වාර්තා පෙත් අතරට එක් කිරීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා. ඒ ලොව ලොකුම තොරණ ලෙසයි. එමෙන්ම පසුගිය 2023 වසරේදී එය ශ්‍රී ලංකාවේ විශාලම තොරණ ලෙසද අභිශේක ගනු ලැබුවා. පුවක් කොට යොදා ගනිමින් දැනට ඉදිකෙරෙමින් බවති මෙම තොරණ සඳහා…
-
ඉන්දියාව Semi Final ගහන ක්‍රීඩාංගණයත් තීරණය කරලා.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් දින 15කට වඩා ඉතිරිව තිබියදී ඉන්දියාව, එම තරගාවලියේ අවසන් පූර්ව තරගය ක්‍රීඩාකරන ක්‍රීඩාංගණයත් මේ වනවිට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එම වාර්තාවන්ට අනුව ඉන්දියාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගන්නේ නම්, ඔවුන් ක්‍රීඩා කරන්නේ ගයානාහි ජුනි 27වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයයි. මෙවැනි…
-
සා. පෙළ විභාග මධ්‍යස්ථානයේ යකා නැටු “මව” අත්අඩංගුවට.
අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීම උත්සහ කිරීම හේතුවෙන්. අනුරාධපුර – ගම්බිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක්, අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී…
-
ඇස්ට්‍රාසෙනෙකා අතුරු ආබාධ. ලංකාවේ එන්නත ගත් අයට සිදුවන්නේ කුමක් ද.?
කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේ, කොවිඩ් එන්නත් හරහා වසංගතය යම් ආකාරයක පාලනයකට නතු වූ හෙයිනි. එහෙත්, වසර කිහිපයකට පසු කොවිඩ් එන්නත්වලින් ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ වන විට බියක් මතු වී තිබේ. මෙම බිය නිර්මාණය වූයේ, සිය කොවිඩ් එන්නත මගින් “රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (TTS) ඇති…
-
අහුංගල්ලේ වෙඩි තැබීමට සහායදුන් ‘ආදරේ’ අත්අඩංගුවට
අහුංගල්ල ප්‍රදේශයේදී පසුගිය මැයි 08වනදා සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබල ලබාදුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අදාළ සැකකරු ඊයේ (13) දින කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේදී යි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. එහිදී සැකකරු සන්තකයේ තිබු හෙරොයින් මිලි ග්‍රෑම් 1,150 ක් සහ ජංගම…
-
ෆේස්බුක් සාදයක් මහ රෑ නකල්ස් රක්ෂිතයේ
නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව එම අඩවි වන නිලධාරී කාර්යාලය සඳහන් කළා.…
