Author: Paththare Digital


  • පාතාල උපදෙසකින් ව්‍යාපාරිකයකුගේ නිවසක් වීඩියෝ කරලා.

    සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය කියයි.පවසනවා. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ගේ උපදෙස් මත මීට මාස කීපයකට ඉහතදී මෙම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තබා තිබූ අතර ඊට දින කීපයකට පසු නිවස වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල…

  • කාලගුණය එකවරම වෙනස් වෙයි.

    ඉදිරි දිනවලදී (මැයි 08 වනදායින් පසු) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුව වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…

  • මන්නා රමේෂ් ලංකාවට.

    ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන රැගෙන පැමිණි බව වාර්තා වනවා. මෙම පාතාලයන් සිව් දෙනා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස්…

  • පොහොට්ටුව හදිසියේම මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කැඳවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති…

  • ඉමිටේෂන් මුදු තුන් පාරක් බැංකුවේ තියලා ලක්ෂ 11ක් ගත් පුද්ගලයා අල්ලයි.

    රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් ලබා දී ඇති මුදු බරින් වැඩිවීම හේතුවෙන් ඇති වූ සැකයත් සමඟ එහි සේවිකාව බැංකු කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරුව, ඔවුන් සිදුකළ පරීක්ෂණයේ දී එම මුදු…

  • හෙටත් උණුුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්..!

    හෙට (07) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (06) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමුකළයුතු මට්ටමක පවතින බවය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත්…

  • ඉන්දියාවෙන් ලංකාවට ලොකු ලූණු ගොඩක් අඩුවට – ලූණු කිලෝව 350ට බහියි.

    ඉන්දියාව මෙරටට ලොකු ලූනු අඩු මිලකට ලබාදීමට එකඟතාවය පළකර ඇත. ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම ඉවත් කිරීමත් සමග පිටකොටුව තොග වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඊයේ (05 වැනිදා) දිනයේදී අඩුවී ඇත. ඉන්දියාව මෙරටට මීට පෙර ලොකු ලූනු සපයන ලද මිලට වඩා අඩු මිලකට මෙවර අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. ඒ…

  • ටයිටැනික් චිත්‍රපටයේ “කපිතාන් එඩ්වඩ් ස්මිත්” ජීවන රඟ මඩලින් බැස යයි

    බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ඊයේ (5) අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවයි. බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවේ රොහාන් හි තියෝඩන් රජු ලෙසත්, ජේම්ස් කැමරන් අධයක්ෂණය කළ සම්මානනීය ටයිටැනික් චිත්‍රපටයේ ටයිටැනික් නැවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසත් කළ රංගනය…

  • කුලියාපිටියේ අතුරුදන් තරුණයාව පැහැරගත් රථය ලේ සමග හසුවේ.

    කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වනවා. මාතලේ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වෑන් රථය සියුම් ලෙස සෝදිසි කිරීමේදී වෑන් රථය තුළ තැවරී තිබූ ලේ පැල්ලම් බවට සැක…

  • සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ.

    ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා. එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී අතහැර දැමීම නිසා එම යෝජනාව පිළිබඳව ජපානය සලකා නොබලන බවත් එය සලකා බැලීමට නම් නව ව්‍යාපෘතියක් ලෙස නැවත…