Author: Paththare Digital


  • දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙක්.

    හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන්. කෙසේවෙතත් එම අවස්ථාවේ දී කාන්තාව නිවසින්…

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ හැටි.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමගයි. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය අතර තරග වැදීමට නියමිතව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම්…

  • මුහුණු පොතේ පෙම්වතා නිසා පාසල් සිසුවියට අත්වූ ඉරණම

    ස්මාර්ට් ජංගම දුරකථන අද මුළු ලංකාවේම පාසල් දරුවන්ගේ අතේ දක්නට ලැබෙනවා. දරුවන් නොමග යෑම ඒ හරහා සිදුවෙනවා. බොහෝ බාල අපරාධ වලට මුලික හේතුව ජංගම දුරකථනය බවට පත්ව තිබේ. බණ්ඩාරවෙල 14 හැවිරිදි පාසල් සිසුවියකට ජංගම දුරකතනය අනිසි ලෙස භාවිතා කිරීම නිසා සිදුවී ඛේදවාචකය ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටෙයි.

    ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් ඊයේ 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වෙල් යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතය .එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී…

  • අනියම් පෙම නිසා ජිවිතයෙන් වන්දිගෙවූ අජන්තා.

    අනියම් සබදතා නිසා දිනෙන් දින වාර්තා වන අපරාධවල නිමක් නැති තරම්. අනියම් සබදතා අවසන් වන්නේ ඛේදවාචකයකින්මයි. පසුගිය කාලයේදී කඩුවෙල කම්පා කල අනියම් සබදතාවක ඛේදවාචකයද එලෙසින්මයි. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • 9,770කට පොදු සමාව.

    නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසයි. අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු…

  • විදුලිය ගාස්තුව අඩු වෙයි..?

    විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ. ඉන් අනතුරුව , මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන දත්ත මත පදනම්ව ගාස්තු තීරණය කරනු ඇති. ඒ අනුව මෙම ගාස්තු සංශෝධනය ජුනි…

  • අද වෙනදට වඩා රත්වෙයි.

    හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බවය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතවල ඇතැම් ස්ථානවල…

  • පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දිරාපත් වෙයි – වැස්සට වහලේ තැනින් තැනින් වතුරත් වැටෙයි.

    වසර 40කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය විශාල වශයෙන් ජරාවාස වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ වන විට එහි වහලය දිරාපත් වෙමින් පවතින බවත් බොහෝ ස්ථාන වලින් ජලය කාන්දු වන බවත් එහි සේවයේ නියුතු පාර්ලිමේන්තු නිලධාරීන් පෙන්වා දෙනවා. එසේම එහි වැහි පීලි රැසක්ද දිරා ගොස් ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජයන්තිපුර පොලිස් පරීක්ෂා…

  • දෝලාවකින් රැගෙන ගිය විදුහල්පතිනිය.

    වව්නියාව පුදුකුලම ප්‍රාථමික විද්‍යලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන යෑමට කටයුතු කර තිබෙනවා.. විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව දෙමාපියන් පවසනවා. කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන්ගේ අධ්‍යාපනය…