Author: Paththare Digital


  • කොළඹ මැයි රැළි 14යි, UNP රැළියට ඉන්දියාවෙනුත්.

    138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (මැයි 01) දිනයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දිවයින පුරා මැයි රැළි රැසක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව පමණක් රැළි 14ක් පැවැත්වෙන අතර, එහි සියලුම ප්‍රධාන පක්ෂ නියෝජනය කරන රැළි සියල්ලද ඇතුළත්. ඉන් එක්සත් ජාතික පක්ෂයේ රැළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පැවැත්වෙන අතර, ඔවුන්ගේ…

  • ඉන්ධන මිල අඩුවෙන්නේ මෙහෙමයි.

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 3කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 368කි. ලංකා පෙට්‍රල් 95 රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 420ක් ලෙසයි. මේ අතර…

  • ශ්‍රී පාද උඩමළුවෙන් පැනපු තරුණයා පොලිසියට හෙලිකල අදහාගත නොහැකි කතාව මෙන්න

    පසුගියදා සිදුවූ එක ආන්දෝලනාත්මක සිදුවීමක් මුළු රටේම අවධානය දිනාගන්නට සමත්වුනා. ශ්‍රී පාද උඩමළුවෙන් පැන්න තරුණයෙකු සිය ජීවිතය බේරාගෙන තිබුනා. ඒ සිදුවීම ගැන ඔහු පැවසු කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • ජනප්‍රිය නිලි බුවිනි නිවුන් දරුවන්ගේ පළමු උපන්දිනය සමරපු හැටි.

    බුවිනි චාපා දියලගොඩ කියන්නේ ලංකාවේ ඉන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ඉතාමත් සුනදරයි. නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සිය දුවගේ සහ පුතුගේ පළමු උපන්දිනය ජයටම කලාකරුවන් සමග සමරපු අයුරු දැකගන්න පහත වීඩියෝව නරඹන්න.

  • මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්.

    අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව…

  • CID නිලධාරීන් ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 04ක් අත්අඩංගුවට.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන්ව ඊයේ (29) පස්වරු 3.30ට පමණ කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂාකර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක්…

  • ආණ්ඩුවට උදවු කරන පොරොන්දුවට බාර් ලයිසන් හතක් විපක්ෂයට.

    විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙනවා. මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් . ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන්…

  • ඉන්ධන මිල අද රාත්‍රියේ පහළට.

    මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබේ. ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවිම හේතුවෙන් ඉන්ධන මිල පහළ යනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග වාර්තා කර සිටී.

  • සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුවයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ, පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල…

  • පෘථිවියේ දෙවන චන්ද්‍රයා ගැන හෙළිදරව්වක්, චන්ද්‍රයාගෙන් ම කෑල්ලක්.

    පෘථිවියේ ‘දෙවන චන්ද්‍රයා’ ලෙස විද්‍යාඥයන් හඳුන්වනු ලබන ‘කමෝ‘ඔඇලෙව’ නමැති ග්‍රාහකය චන්ද්‍රයාගෙන්ම පැමිණි එකක් බවට තහවුරු වී තිබෙනවා. පරිගණක ආකෘති භාවිතයෙන් මෙම නිගමනයට එළැඹ ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එහි මුල් ආරම්භය චන්ද්‍රයාගේ ඈත පැත්තේ පිහිටි Giordano Bruno ආවාටය ලෙසට අනාවරණ වී ඇති බව සඳහන්. ‘කමෝ‘ඔඇලෙව’ සූර්යයා වටා කක්ෂගත විය යුතු වුව ද එය…