Author: Paththare Digital


  • සේදවත්තේ මධුෂ්ට ඇමතුම් 800 ක් දුන් කොස්තාපල්.

    සේදවත්තේ මධුෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සබඳකම් පවත්වමින් ඔහුට දුරකථන ඇමතුම් 800 ක් දුන් පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකි. පෙරේදා (24 ) කුරුණෑගල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් ළඟ තබාගත් වරකාවැහැර,…

  • පොල් ගෙඩියක් රුපියල් 4000යි.

    යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ ඤාණවෛරවර් කෝවිලේ පැවැති වෙන්දේසියකදී පොල් ගෙඩියක් රුපියල් 4000 බැගින් වෙන්දේසිවී තිබෙනවා. කෝවිල් උත්සවයේදී පොල්ගෙඩි 14ක් දෙවියන් වෙනුවෙන් කැප කොට පූජා කිරීමෙන් පසුව ඒවා බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කළ අවස්ථාවේදී එතරම් ඉහළ මිලකට පොල් අලෙවි කෙරුණා. පොල්ගෙඩි 13ක් මින් පෙරදා (23) අලෙවි වී ඇත්තේ එකක් රුපියල් 2000කට වඩා වැඩි මිලකටයි. යාපනයේ සංගානෙයි මාවඩි තරුණ…

  • ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ව කටයුතු කිරීමට සුදානම්.

    ඊයේ (25) රාත්‍රියේ ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවී ඇති බවයි වාර්තාවන්නේ. එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස්…

  • මත්පැන් සම්බන්ධයෙන් ලොකු තීරණයක්.

    2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ඊයේ (24) සභාපති පාඨලී චම්පික රණවක…

  • ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්.

    ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් දැනුම්දී ඇත්තේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටය. ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවය. එම දෙපාර්තමේන්තුව…

  • කුලියට පෙම්වතියන් ගන්න පුළුවන් අමුතු ජපානේ.

    කුලියට පෙම්වතියක් ලබා ගන්න පුළුවන් ජපානේ තියෙන අමුතුම ක්‍රමයක් ගැන මීට කලින් ඔයාලා අහලා නැතිව ඇතිඇත්තටම මොකක්ද මේ කුලී පෙම්වතිය සේවාව, ඒ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100ක්, යතුරු පැදි කණ්ඩායම් 50 ක්, බස්නාහිර සහ දකුණට.

    යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් 2024.04.25 වන අද දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02 ක පුහුණුව…

  • උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට.

    උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

  • දේවමෙහෙයක් අතරතුර කාන්තාවක් හදිසියේ මි#යයයි

    මදුරන්කුලිය දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ එම කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි. අදාළ කාන්තාව දීර්ඝ කාලයක සිට හෘදරෝගයකින් හා සෙම් රෝගයකින් පෙළී ඇති අතර, රෝග සුවකර ගැනීම සඳහා…