Author: Paththare Digital
-
විදෙස් ජාවාරම්කාරයින්ට තරාතිරම නොබලා කටයුතු කරන්න.
විදේශ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා. එලෙස මුදල් ලබා ගැනීමේ ජාවාරම් වැළැක්වීම සඳහා ගත යුතු සියලුම පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ. අදාළ විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම…
-
QR කේතය සහිත නව හැඳුම්පතක්.
පවතින ජාතික හැඳුම්පතට වඩා හොඳ හඳුනුම්පතක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ජාතික හැඳුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත් කර ඒ වෙනුවට QR කේතයක් සහිත නව හැඳුම්පතක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා දැනටමත් ටෙන්ඩර් විවෘත කර ඇති බවත් ඔහු පැවසුවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුවේ මධ්‍යම පළාත්…
-
ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා හමුවේ.
කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබෙනවා. එම තරුණයා අද උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත…
-
ෆොක්ස් හිල් අනතුරේ කවුරුත් නොහිතපු පැත්ත.
ෆොක්ස් හිල් අනතුරේ රියැදුරන්ට ඇප ලබා දී තිබෙනවා.ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබුනා.මෙය සංවිධානය කල අයගේ සංවිධානය කිරීමේ දුර්වලතාවයක් නිසා මෙම අනතුර සිදු උනාදැයි සොයා විමර්ශන සිදු කරනවා.
-
මාස හතරට රෝගීන් 09ක්.
2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බව අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ ඔහු පවසා සිටියේ. ශ්‍රී ලංකාව තුළින් වාර්තා වූ අවසන් මැලේරියා රෝගීයා…
-
උදේ නැගිටපු ගමන් මේ දේවල් කරන්න එපා.
උදෑසන කියන්නේ අපේ ජිවිතේ අලුත්ම ආරම්භය. අලුත් ආරම්භයක්, සෑම පැය 24කට වරක් කුඩා යළි පිහිටුවීමක් ලෙසත් උදෑසන හදුන්වන්න පුළුවන්. උදෑසන හොද වුනොත් ලස්සන වුනොත් අපේ මුළු දවසම ලස්ස්සන වෙනවා. උදෑසන අවධි වුනාම ඔබ කිසිදා නොකළ යුතු දේවල් 05ක් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
-
දමිතාට ඇප දෙයි.
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා. එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.
-
ටික්ටොක් තහනම් කරන්න අමෙරිකාවට මග පෑදේ.
ටික්ටොක් තහනම් කිරීම සඳහා මඟ පෑදෙන පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙනවා. ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට ඒ අනුව එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිතයි. මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ…
-
එල්පී ගෑස් නිෂ්පාදනය වන අපූරු ක්‍රියාවලිය.
එල්පී ගෑස් කියන්නේ අද වෙද්දී ලෝකය පුරා බොහෝ දෙනෙක්ගේ වැඩ කටයුතු පහසු කරවන ශක්ති ප්‍රභවයක්.ඒ නිසාම බහුතරයක් දෙනා අතර එල්පී ගෑස් සම්බන්ධයෙන් තියෙන්නේ අධි ඉල්ලුමක්.ලෝකය පුරාම බහුතරයක් සමාගම් පාරිභෝගිකයන්ගේ මේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා.ඒ වගේම තමයි පාරිභෝගිකයන් එල්.පී.ගෑස් භාවිතා කරනවා වගේම එල්.පී ගෑස් නිෂ්පාදනය වන ආකාරය පිළිබඳවත් අවබෝධයෙන් සිටීම වැදගත්.එනිසාම ඔබේ…
-
අද මස් සහ මාළුවල මිල ගණන් මෙන්න.
අද (24) ත්‍රිකුණාමලය මාළු මිල ගණන්👇ඉස්සෝ රයිස් රුපියල් 700.00 ඉස්සෝ M රුපියල් 1250.00 ඉස්සෝ ටයිගර් රුපියල් 2600.00 පියා මැස්සෝ රුපියල් 200.00 බලයා රුපියල් 750.00 කෙලවල්ලා ලොකු රුපියල් 1200.00 තලපත් රුපියල් 1400.00 කොප්පරා රුපියල් 1600.00 අද (24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් (තොග)👇සාලයා රුපියල් 450.00 හුරුල්ලෝ රුපියල් 750.00 බලයා රුපියල් 800.00 ලින්නා රුපියල් 950.00 කෙලවල්ලා…
