Author: Paththare Digital
-
විවාදයට සූදානම් – සජිත්.
ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා සමග විවාදය සඳහා තම පාර්ශ්වය සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන යටතේ වීරකැටිය, ඕකන්දයාය විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර…
-
ඔබත් මෙන්න මේ ආයතනවල මුදල් ආයෝජනය කළා ද ?
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් අටක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලද පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ ආයතන සහ යෙදවුම් පිළිබඳ අනාවරණ වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. අදාළ ආයතන සහ යෙදවුම් අටට නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ඉල්ලා ඇති බව ද…
-
ඩයලොග් – මොබිටෙල් ඒකාධිකාරිය අවසන් කරමින් ස්ටාර්ලින්ක් මෙරටට ලබා දීමේ පරීක්ෂණය සාර්ථක වෙයි.
Starlink Internet කියන්නේ මොකක්ද කියා හොදින්ම දන්නවා. සරලවම මෙය අධිවේගි අන්තර්ජාල පහසුකම් ලොව ඕනෑම ස්ථානයක් සඳහා රැහැන් රහිතව ලබා දීම සඳහා SpaceX සමාගම විසින් ක්‍රියාත්මත කරන ව්‍යාපෘතියක් වනවා. ඒ වගේම පසුගිය සමයේ මෙය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව…
-
අමාරුවේ නොවැටී ක්‍රෙඩිට් කාර්ඩ් පාව්ච්චි කරන නියම විදිහ.
ක්‍රෙඩිට් කාඩ් යනු මාරයකු බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතයයි. එබැවින් ඇතැමුන් එම කාඩ්පත් ලබා ගැනීමට පවා බිය වෙති. සැබැවින්ම ක්‍රෙඩිට් කාඩ්පත් ඔතරම් භයානකද? එසේ නම්, සාමාන්‍ය ආදායමකින් හෙබි ඇතැම් පවුල් ක්‍රෙඩිට් කාඩ්පත් මත පමණක් යැපෙමින්, සුව සේ ජීවත් වන්නේ කෙසේද? මෙහි රහස කුමක්ද? ඔබට ඔබේ මිලදී ගැනීම් කල්තියා සැලසුම් කළ හැකි නම්, ඒවා බිල්පත් දිනට…
-
අමුත්තන්ට සංග්‍රහ කරන්න ආණ්ඩුවේ සහල්වලට සල්ලි එකතු කරලා.
සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම්ලාභී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරනවා. එම මුදල ලබා නොදීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට දැනුම් දුන් බවට අඩු ආදායම්ලාභීහු ප්‍රකාශ කළා. අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල්…
-
තායිවානයේ භූකම්පන අසූ ගණනක්.
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර සමහරක් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එ රට කාලගුණ පරිපාලනය අංශය පෙන්වා දෙනවා. එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර…
-
ෆොක්ස් හිල් තරගාවලියෙන් පසු ඊයේ රෑ ජයටම DJ ප්‍රසංගයක්.
ඛේදවාචකයකින් අවසන් වූ දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසු ඊයේ (21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. ෆොක්ස් තරගාවලියට සමගාමීව පවත්වා ඇති මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය බණ්ඩාරවෙල ජාතික නිවාඩු නිකේතන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ. මෙම ප්‍රසංගය සඳහා 400කට වැඩි පිරිසක් සහභාගීව සිට ඇති අතර, ෆොක්ස් හිල් තරගාවලියට…
-
සැමියන් තිදෙනෙකු එක්ක විවාහ වූ අප්‍රිකානු කාන්තාව.
බහු විවාහ ලෝකයේ හැම තැනම වගේ සිදුවෙනවා. නමුත් කාන්තා බහු විවාහ සිදුවන්නේ කලාතුරකින්. අප්‍රිකානු ජාතික කාන්තාවක් වන නෙළී කියන්නෙත් එහෙම කාන්තාවක්. ඇය සමියාන් තිදෙනෙකු විවාහ කරගෙන ජිවත් වෙන්නේ එකම ගෙදරක ඉතාමත් සමගියෙන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
-
දියතලාවේ අනතුරේ මෝටර් රථ රියදුරන් අත්අඩංගුවට.
පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය. 2024 ෆොක්ස්…
-
අගහිඟකම් හේතුවෙන් විසිපන් ලක්ෂ හැටපන් දහසක් වසර තුනට රට ගිහින්.
ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා. මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී…
