Author: Paththare Digital
-
ලොව කාන්තා හිංසනය වැඩිම රට පැපුවා නිවුගිනියාව ගැන ඔබ නොදත් දේවල් 10ක්
පැපුවා නිව්ගිනියාව, පැපුවා නිවුගිනියාව ගැන ඔයාලා දන්නවද. පැපුවා නිවුගිනියාව කියන්නේ බහුල සම්පත්, උණුසුම් මිනිසුන් සිටින පහසුකම් අඩු නමුත් එය ලෝකයේ වඩාත්ම විවිධ ජාතීන්ගෙන් එකක්ය සහ නල ජලය වැනි නවීන සුඛෝපභෝගි දේ තවමත් සියල්ලන්ටම පහසුවෙන් ලබා ගත නොහැකි රටකි. පැපුවා නිව්ගිනියාව ගැන ඔබ නොදන්නා කරුණු 10ක් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
-
ප්‍රමිතියෙන් තොර එන්නතින් ජාතික රෝහලේ තිදෙනෙක් මරුට.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු ප්‍රමිතියෙන් තොර බව කියන ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරීමෙන් පසු මරණයට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ ඊයේ (04) දැනුම් දුන්නා. මෙම සිද්ධියේ අගතියට පත් පාර්ශ්වය වන අල්ලස හෝ…
-
අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදිවලට අවසර.
අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා. තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ස්තුතිවන්ත වන බවයි ඔහු එහි දක්වා ඇත්තේ. මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි…
-
ඉන්දියානු ණය යටතේ ‘පිළිකා රෝගීන්ට දුන්’ බෙහෙත්’ අල්ලන්නවත් හොඳ නැතිලු.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව…
-
ලෝකෙම බලන සූර්යග්‍රහණය Live බලන්න..
ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීම ඇරඹි තිබුණි. එහි සජීවී විකාශය පහතින්,
-
පෘථිවියේ සිට කිලෝමීටර 700 ක් පොලව යටින් සොයාගත් අලුත්ම දේ.
එක්සත් ජනපදයේ මැද බටහිර ප්‍රාන්තයක් වන ඉලිනොයිස් හි ඉවාන්ස්ටන් නගරයේ නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් පෘථිවි පෘෂ්ඨයට යටින් පිහිටා තිබෙන විශාල ජල සංචිතයක්, නැතහොත් සාගරයක් සොයාගෙන තිබෙන බව වාර්තා වනවා. මෙම භූගත සාගරය පෘථිවිය මතුපිට සිට කිලෝමීටර 700 ක් පමණ පහළින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එය පෘථිවියේ ඇති සියලුම සාගරයන් හි ප්‍රමාණය…
-
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටභාණ්ඩ කිහිපයක මිලතවදුරටත් පහළ දමයි.
එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබේ. ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත. වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 850කි.…
-
මන්ත්‍රීවරු තිදෙනෙක් ඇමති ගෙවල්වල – සනත්ගේ පවුලත් ඇමති නිවසක.
ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු කර ඇතැයි ද වාර්තා වනවා. මේ පිරිස අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුද වන බවයි පැවසෙන්නේ. තවද හදිසි අනතුරකින් පසුගියදා අභාවප්රාප්තවූ රාජ්‍ය අමාත්‍ය සනත්…
-
කෝටි හතරක හෙරොයින් එක්ක මාට්ටු වූ සංගීත ශිල්පියා.
කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසනවා. සැකකරු සමග හොරයින් මත්කුඩු ගෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 558 පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. ආදුරුප්පු වීදිය පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී…
-
රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්. අවුරුදු කන්න වැටුපත් එක්ක ලැබෙන විශේෂ මුදල මෙන්න.
අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසනවා.එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බව රාජ්‍ය අමාත්‍ය වරයා සදහන් කළා. මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.
