Author: Paththare Digital
-
විජයදාසත් ජනපති හීනේ – පස්දෙනෙක් එක්ක ආයෙත් පනීද ?
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැමැත්තෙන් පසුවන බව පසුගිය දිනවල වාර්තා වුණා. ඒසමග තවත් අමාත්‍යවරු පස්දෙනෙක්ද රජයෙන් ඉවත්වීමට සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය
-
ඡන්ද දෙකක් එකම දවසේ බෑ – ප්‍රයෝගික නෑ..
මේ මොහොතේදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම එක් දිනයක පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා. එවැනි අවස්ථාවකදී මතුවන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙසේ මැතිවරණ දෙක එකම දිනක පැවැත්විය නොහැකි බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබුණා.
-
කෙහෙළියට නඩු පිට නඩු – හිරේදීම මිලියන 100ක වන්දි ඉල්ලයි.
රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු බිංදු වශයෙන් භාවිත කරන දියර ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු තම ඇස්වලට වු හානියත්, තවත් රෝගීන් 08 දෙනෙකුගේ ඇස්වලට සහ ජීවිතවලට ඇති වූ තර්ජනයත් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා. වින්දිතයෙක් වු ලක්වූ කඳපොළ…
-
නිදහස් පක්ෂයේ ලිපිගොනු උස්සලා – පොලිසියෙන් පරීක්ෂණ
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබෙනවා. එම පක්‍ෂයේ පරිපාලනයට සම්බන්ධ ඉතාම වැඳගත් ලිපිගොනු කීපයක් එසේ අතුරුදහන්ව ඇති බව ද ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇති බව මරදාන පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවා. අදාල පැමිණිල්ල…
-
ඇමති සිරිපාලට ‘බෑ කියා’ උත්තරයක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.. අමාත්‍යවරයා එහි සඳහන් කර ඇති කරුණු අතර අධිකරණ වාරණයක් හේතුවෙන් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන…
-
නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධයයි.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනපති පවසයිදැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධය බවට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ…
-
දමිතා සහ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගිය හැටි
ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද දහවල් ොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළාදමිතා අබේරත්න ය සිනාමුසු මුහුණෙන් අත වනිමින් අධිකරණ භූමිය වෙත ඇතුල් වුණා.මේ එහි දර්ශණ..
-
අලුත් අවුරුද්ද පෙනෙන මානයේ එළවළු මිල අඩියටම වැටෙයි.
වසර දහයකට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල ඊයේ වන විට රුපියල් හතළිහත් පනහත් අතර මිලකට පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් පවසනවා. සෑම එළවළු වර්ගයකම මිල සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග…
-
විශේෂ බස් ධාවනය අද සිට.
සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් වූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලායෑම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අමතර බස් රථ 200ක් පමණ ධාවනයට යොදවන බව එම මණ්ඩලය පැවසීය. ඒ අනුව කොළඹ…
-
පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන ආදායම සොයයි.
පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහාපරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ආරම්භ කිරීමට නියමිත යාන්ත්‍රණය සදහා සම්පුර්ණ සහය ලබා දීමට ග්‍රාම නිලධාරින් සුදානම් වේ. මෙලෙස උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ…
