Author: Paththare Digital
-
මහරගම දී වාහන හතරකට හානි කළ බෝ අත්ත.
ඊයේ (28) රාත්‍රී 7.30ට පමණ මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා. මෙම අනතුරින් යතුරුපැදියකට, මෝටර් රථයකට සහ ත්‍රිරෝද රථ දෙකකට හානි සිදුව ඇති බවයි paththare.com වෙබ් අඩවියට මහරගම පොලිසිය සඳහන් කළේ.
-
දේවස්ථාන 2239ක් වෙනුවෙන් පොලිසිය සුදානම්.
ශ්‍රී ලංකාව පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුනු දේවස්ථාන 2978කින් දේවස්ථාන 2239ක් මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනය සඳහා සුදානමින් සිටිනවා. ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා පොලිසිය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ. එම බැතිමතුන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස්…
-
පෘථිවි භ්‍රමණ වේගය වැඩිවී වේලාව වෙනස් වෙයි.
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වෙයි. මේ අනුව විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරන්නේ තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවය. එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත්…
-
“මම ඉවත් වෙන්නේ නෑ…”-මහ බැංකු අධිපති
තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. “මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම…
-
මත්පැන් මිල ගැන අලුත් ආරංචියක්.
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, “මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම…
-
එක් පවුලකට සහල් කිලෝ 10ක්.
හඳුනා ගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය වන පරිදි එක් පවුලකට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. පසුගිය වසරේ මුල් භාගයේ දී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74 ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම්…
-
අමුතුම ආකාරයට ඡායාරූප ගත් හොර දොස්තර අල්ලයි.
නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට ෆේස්බුක් හි දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වා ගෙන නිරුවත් ඡායාරූප ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට ගොදුරු වූ තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රූමත් තරුනියන් නිරූපණ…
-
ළහිරු තිරිමාන්න අ#නතුරක.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු සහ ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුර අද (14) උදෑසන 7.45ට පමණ සිදුව තිබිණි.
-
මේ කෙටි පණිවුඩය ආවොත් ප්‍රවේසම් වන්න.
තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසටය. පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත…
-
කොටියෙකු බේරා ගැනීමට උත්සාහ කළ වෑන් රථයක් අ#නතුරට
මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. අද (13) දින අලුයම 3.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රි පාද මාර්ගයේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය පනත ප්‍රදේශයේදිය. වැල්ලවාය ප්‍රදේශයේ සිට ශ්‍රි පාද…
