Author: Paththare Digital


  • ඉහළ අහසේදී ගුවන් නියමුවන් දෙදෙනාට හොඳටම නින්ද යයි.

    ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් තිබූ ගුවන් යානයක නියමුවන් දෙදෙනාට ඉහළ අහසේදී නින්ද ගොස් ඇතිබව වාර්තා වෙයි. එරට ප්‍රකට ‘බතික් එයා’ ගුවන් යානයක් සුලවෙසි ගුවන්තොටුපොළේ සිට ජාකර්තා ගුවන්තොටුපොළට පියසර කරමින් තිබීයදී එම සිද්ධිය වාර්තා වුණි. ජනවාරි 25 වනදා එය සිදුව ඇති අතර ඒ වනවිට ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 153 දෙනෙක් සිට තිබේ.  …

  • කොඳු ඇට පෙළේ සිදුකළ දුර්ලභ සැත්කමක්.

    දෛවෝපගත වේදනාකාරී සිදුවීම් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ අභියෝගයට ලක්වන අවස්ථා ඕනෑතරම් දකින්නට ඇත. කොඳු ඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩාවිඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලෙන් අද (11) වාර්තා වුණි. වයස අවුරුදු 72ක් වන මුතුමැණිකේ වසර ගණනාවක් කොඳුඇට පෙළේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් පීඩා විඳි කාන්තාවකි. සිය රෝගී තත්ත්වයට කොතෙක් ප්‍රතිකාර…

  • මිනිස් මොළයට බද්ද කළ චිප් එක.

    රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා. ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවට පත් වනවා. අදාළ ශල්‍යකර්මයට භාජනය වු රෝගීයා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඉලෝන් මස්ක් සදහන් කරන්නේ. මෙමම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය…

  • තෙල් මිල ගැන අලුත්ම කතාවක්.

    වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, “විදුලි ගාස්තුව අඩුකිරීම සඳුදා…

  • අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් ලක්ෂ 40ක් ඉපයූ තරුණ ගොවියා කියන කතාව.

    අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය – ඌරාකොටේ ගම්මානයෙන් වාර්තා වෙනවා. කොමඩු වගාකල මෙම දිරිය ගොවි ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන නැමති 39 හැවිරිදි දෙදරු පියෙකි. අක්කරයක සිදු කල කොමඩු වගාවෙන් කිලෝ විසි එක්දහසක පමණ…

  • කාන්චනා අනුරාදි රසිකයන් පුදුම කරන්න යයි.

    කාන්චනා කියන්නේ තරුණයන් අතර ජනප්‍රියම තරුවක්. ඒ වගේම ඇය ගොඩක් දක්ෂයි. ඇයට ලංකාවෙ බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඇගේ ඉතාම දක්ෂතාවය වගේම රූපය නිසයි. ඉතින් කලා ලොවේ දක්ෂ තරුවක් වන කාන්චනා එයාගේ ජීවිතේ වැදගත්ම කාලෙට ලන් වෙනවා. ඒ තමයි කාන්චනාගේ විශ්වවිද්‍යාල ගමනේ අවසානයට.ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. ඉතින් ඇය මේ දිනවල ඇගේ විශ්වවිද්‍යාල ගමනේ අවසානයට සූදනම් වෙමින්…

  • අද දිස්ත්‍රික්ක කිහිපයකට සතුටුදායක ඇරංචියක්.! සවස් කාලයේ සූදානමින් ඉන්න.

    කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (02) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. එමෙන්ම නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. කෙසේවෙතත්,…

  • ජාතික හැඳුනුම්පත නැතිවුණොත් බුකියේ දාන්න එපා.

    අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක් ඉන් විය හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි. අස්ථානගත වූ මුදල් පසුම්බි හිමිකරුවන්ටදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් එම මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්…

  • පාර්ලිමේන්තුව අඳුරේ – ඩොලර් මිලියන 1.8ක විදුලි බිලක්.

    විදුලි බිල නොගෙවූ නිසා ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කෙරේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඝානා පාර්ලිමේන්තුවේ විදුලි බලය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම කටයුතු කර තිබේ. එසේ විදුලිබලය විසන්ධි කර ඇත්තේ, ඩොලර් මිලියන 1.8ක් නොගෙවීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදුලිබලය විසන්ධි කර ඇත්තේ එරට ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර…

  • කසුන් සහ මාධවී ආරම්භ කරපු අලුත් ව්‍යාපාරය ගැන හෙළි කරයි.

    මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීන ටිකල කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතාබහ කරන  ආදරණීය යුවළක්.පෞද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පෙම් වලට මුහුණ දීපු මාදවී අද වෙද්දි කසුන්ගේ ආදරයත් එක්ක බොහොම තැන්පත් නිවිච්චි චරිතයක් බවට පත්වෙලා. මාද වේගය ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ වියෝවේ පටන් ඒ වගේම එතුමා අසනීප වූ අවස්ථාවේදීත් මේ කියන සෑම තැනකදීම මාදවී…