Author: Paththare Digital
-
වැඩි වැඩියෙන් ළමයි හදන්න – පුටින් ඉල්ලයි.
වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පවසන්නේ සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවය. ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා එය වැදගත් බව ඔහු පැවසීය. 2022 වසරේදී රුසියානු හමුදාව තම අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කළ අතර මේ වනවිට එම යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල ගණනක් මියගොස් ඇති…
-
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට මහින්දගේ සහාය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය. “අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ. “
-
අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට.
සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි. අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම මිල අඩු කිරීම අද (15) දිනයේ සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඔහු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවද පැවසීය. මිල…
-
යෞවන, යෞවනියන් පරිස්සමින් – 11.37ට අනංගයා රජ වෙයි.
ග්‍රහයා සහ ප්ලූටෝ අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ පරාජය කර කුජ ග්‍රහයා ජය ගන්නා බව ජේයාතිෂවේදීන් පවසනවා. කුජට අනංගයා යැයි පටබැඳි නාමයක්ද වන අතර ජේයාතිෂවේදීන් පවසන්නේ මෙය අනංගයා මකරයේ රජවන අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ යෞවන වියේ පසුවන පෙම්වතුන්ද අද මෙම දිනයේ වැලන්ටයින් උන්මාදයෙන් පෙළෙන අතර මෙදා වැලන්ටයින් දිනයේ අනංගයා හෙවත් කුජ රජ වී, දිග්බල වී…
-
අද පළාත් කිහිපයකට වැසි.
අද (15) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම්…
-
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සමීක්ෂණයක් කරයි – වැඩිම ඡන්ද ගන්න පක්ෂය ගැනත් අනාවරණය කර ගනියි.
මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ ලියාපදිංචි ඡන්ද ලක්ෂ 169 යි. එයින් පාවිච්චි වන ඡන්ද සංඛ්‍යාව වෙන්නේ ලක්ෂ 142 යි. එයින් ලක්ෂ 71 ක්ම තාම තීරණයක් ගෙන නෑ. ඉතිරි ඡන්ද ලක්ෂ 71 ක තුනට බෙදිලා.’ යැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අනාවරණය කොට ඇත. මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණය කොටගෙන ඇත්තේ සිය ජාලය යොදා සිදුකර ඇති…
-
විදුලි ගාස්තුව 25%කින් අඩු කරන්න පුළුවන්.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ විශ්ලේෂණයට අනුව වර්තමාන විදුලි ගාස්තු සියයට විස්සත් විසිපහත් (20% – 25%) අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව සිදුකළ අධ්‍යනයෙන් මේ…
-
මට ලස්සන ආදර කතාවක් තිබුණා. දැන් ඒක නෑ ඒ නිසා මං දැන් මම ආදරයක් ගැන හිතන්නෙ නෑ.
මේ දිනවල පුංචි තිරයේ තිරගත වන මන්දාරම් කතාව කියන්නේ ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ඉහලින්ම දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්.මේ නිර්මාණයට රංගනයෙන් දායකත්වය දක්වන බහුතරයක් දෙනාට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. විදූ කියන්නේ බොහොම අහිංසක ආදරණීය චරිතයක්. ඒ නිසාම විදූ කියන චරිතය මේ වෙද්දී ජනප්‍රියයි කියන දේ රහසක් නෙවෙයි.ඉතින් මේ විදූ කියන චරිතයට ජීවය දෙන්නේ සුහන්දී උපෙත්මා කියන නවක රංගන…
-
මට මෙඩිසින් පැත්තෙන් ඉස්සරහට යන්න තිබුණා මගේ පවුලෙත් වෛද්‍යවරු ගොඩක් ඉන්නවා.
අමන්දා පෙරේරා කියන්නේ හිරු ස්ටාර් සීසන් 2 හරහා අතිශය ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු ආදරණීය ගායන ශිල්පිනියක්.ඇය හිරුස්ටාර් හරහා බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ සංගීතයට ඇලුම් කරන ආදරණීය ගායිකාවක් විදිහට. අද වෙද්දි පුංචි තිරයේ නිම වෙන ටෙලි නිර්මාණ බොහොමයකට ඇය පසුබිම් ගීත ගායනයෙන් දායකත්වය දක්වලා තියෙනවා. මෙවැනි ඇය ටෙලිනාට ගීත විතරක්ම හත්සීයකට එහා ගායනා කරලා තියෙනවා.ඇය සඳහන්…
-
මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීය වෙයි.
මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ මෙලෙස රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇත්තේ රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අතරතුර බවයි. මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 2ක් පවතිනු ඇත. මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටි. ඊට අමතරව…
