Author: Paththare Digital


  • ලංකාවේ කෑම සිංගප්පූරුව හොල්ලයි.

    ශ්‍රී ලාංකික කුළුබඩු යොදා රසවත් කරගන්නා වූ ආහාරවල රස බැලීමට ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් ද කැමැත්තක් දක්වන බව නොරහසක්. එම නිසාම බොහොමයක් රටවල ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම සනිටුහන් කරමින් අවන්හල් ඉදිකෙරුණි. නමුත් සිංගප්පූරුවෙහි බොහෝවිට දක්නට ඇත්තේ චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත අවන්හල් ය. එම හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික…

  • උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට.

    එළැඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඒ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු මෙ බව පැවසුවේ අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.  එහිදී මෙරට උසස් පෙළ සහිත…

  • ප්‍රබල ඇමරිකානු හමුදාව ඉරානයෙන් පලිය ගනී

    ඊශ්‍රායල හමුදා සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වුණු යුද්ධයේදී, සිවිල් ජනතාව දිගින් දිගටම මිය යාම ලෝකය පුරාම අවධානයට යොමු වුණු බරපතල කාරණයක් බව්ට පත් වුනා. මේ නිසාම කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයකම සහභාගීත්වයෙන් සටන් විරාමයක් සදහා වන යෝජනාව ගෙන ඒමට කටයුතු කලා. නමුත් ගාසා තීරයේ සිවිල් ජනතාව නියෝජනය කරන, ඔවුන් වෙනුවෙන් මෙම යුද්ධය සිදු…

  • මම හැමදාම කැමති නිහතමානී කෙනෙක්ට.

    ෂයිනි මොකද වෙන්නේ මේ දවස්වල කරන්නේ? මේ දවස්වල මගේ පළමු සිනමා නිර්මාණය වන ශ්‍රී වික්‍රම චිත්‍රපටය තිරගත වෙනවා. ඒ එක්කම පුංචි තිරයේ නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණත් විකාශය වෙනවා. ඒ එක්කම මම ගුරු වෘත්තියට කැමැත්තක් දක්වන නිසා ගුරුවරියක් වීමේ අපේක්ෂාවෙන් ඒ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. පාසල් වේදිකාවෙන් ලැබුණු පන්නරය ගැන මතක් කළොත්? මගේ…

  • බෙලිඅත්තේදී 5ක් මරා ණයත් බේරා වෙඩික්කරු රටින් පැන්න හැටි.

    තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්ත අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්න ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් හමාරය. මෙතෙක් තවමත් මෙම ඝාතනයේ මහා මොලකරුවන් මෙන්ම වෙඩික්කරුවන් කොටුකර ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැත.…

  • අපි ආයේ එකතු වෙන්න ඕන. අමායාට දීපු ආදරේ තවත් වෙනස් වෙලා නැහැ.

    හර්ෂ අවුරුදු ගාණක් හෝටල්වල ගීත ගායනා කරලා රියැලිටි වේදීකාවට ගොඩ වුණු කෙනෙක්. ඇයි දැන් නිහඬ වෙලා ඉන්නේ කියලම කතාබහ පටන් ගනිමු.? මම 2014 අවුරුද්දේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් එන්න කලින් අවුරුදු 15ක් නුවර හෝටල්වල ගීත ගායනා කරලා පළපුරුද්දක් තිබ්බ කෙනෙක්. මම සාමාන්‍යයෙන් පරාජය භාර ගන්න කෙනෙකුත් නෙමෙයි. උත්සාහය අත හරින කෙනෙකුත් නෙමෙයි . ඒ නිසා තමයි මම…

  • ලයිට් බිල අඩු වෙන එකක් නෑ.

    පවතින තත්ත්වය හමුවේ විදුලි බිල අඩු වේ යැයි විශ්වාස කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී. එමෙන්ම නව විදුලි බල පනතේ වගන්ති කිහිපයක් අඩු නොකළහොත් විදුලි බිල තවත් වැඩි විය හැකි බවට එම සංගමය අනතුරු අඟවයි. මෙම පනත කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට පෙර ඒ සඳහා සාධනීය ලෙස අදහස් දැක්වීමට හා…

  • අලුතින් විදුලිය ගන්න අයට ඇමැතිගෙන් සහනයක්.

    නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයැදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ. විදුලිබල මණ්ඩලයේ සෙසු සේවා සඳහා ද වාරිකවලින් ගෙවීමේ පහසුකම් සලසන ලෙසත් එම පහසුකම් කඩිනමින් ප්‍රකාශයට පත්කරන ලෙස දැනුම් දුන් බවත් ඇමැති කියා සිටියේය. ඒ…

  • උඩගිය භාණ්ඩ, බිමටම බස්සන සුදානම්.

    ඉදිරි උත්සව සමයේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා එළවළුවල මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබෙන බවත්, මෙලෙස මිල අඩු කිරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් සකස් කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය. මෙරට පළමු වරට සහල් සබලකරණය කර (Fortifield Rice) (යකඩ සියයට එකක් සහ ෆෝලික් අම්ලය එකතු කරන ලද…

  • පංච පුද්ගල ඝා#තනයේ ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳ සහ පියා මාට්ටු.

    අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.  පොලීසිය පවසන පරිදි එම සිද්ධියේ සැකකාර වෙඩික්කරු දැනට නාවික හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා භටයෙකි.  2024.01.22 දින බෙලිඅත්ත ප්‍රදේශයේදී මෙම පංච පුද්ගල ඝාතනය සිදු කෙරුණි.…