Author: Paththare Digital
-
ශලනි බඳින්නෙ නෑ කියන තැන හිටියේ මාත් එක්ක නිතර රණ්ඩු කළා. අඩුම තරමේ යෝජනාවල ෆොටෝ එකක් වත් බැලුවේ නැහැ.
ශලනි තාරකා කියන්නේ පසුගිය දවසක අති උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයක් අරගෙන චාරිත්‍රානුකූලව යුග දිවියට ගිය තවත් දක්ෂ රංගන ශිල්පිනියක්.එදා සිරස කුමරිය විදිහට කිරුළු පැළඳු ශලනි අද වෙද්දී කලාව තුළ විශාල ගමන් මගකට අවතීර්ණ වෙලා අවසන්. ශලනිගේ විවාහ මංගල්‍යය විවිධ අවස්ථාවන් පහක් යටතේ පැවැත්වුණා. ඒ නිසාම තමයි මේ විවාහ මංගල්‍ය උත්සවය බොහෝ දෙනෙක් කතාබහ කරන විවාහයක්…
-
මගේ ආශාව වුණේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවය කරන්න. මගේ උස නිසා ඒ හීනය මට අහිමි වුණා.
ලංකාවේ කලා ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා.ඒ විදිහට මෑත කාලයේදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙච්චි අලුත්ම කලාකාරිනියක් තමයි නයනි චතුරිකා රාමනායක කියන්නේ.ඇය අපිට හමුවුණේ දෙකොන් මාරු ටෙලි නාට්‍යයේ චරිතයක් සමඟයි. නයනි ගැන කතා කරද්දි ඇය මේ වෙද්දිත් NVQ ලෙවල් 4 දක්වා රූපලාවණ්‍ය හා කේශාලංකරන පාඨමාලාවක් හදාරලා තියෙනවා. වෘත්තිමය වශයෙන් ඇය රූපලාවන්න ශිල්පිනියක්…
-
තරුපහේ හෝටලේ සුප් එකට ගම්මිරිස් ඇටෙන් අංචියක්.
කොළඹ තරු පහේ හෝටලයක අවන්හලකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයෙන් සිදුකළ පරීක්ෂණවලින් සනාථ වී තිබේ . පසුගියදා රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර මෙම සුප් එක ලබා දී ඇති අතර එහි ප්‍රමිතිය පිළිබඳ අතෘප්තිමත් බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ආයතනයකින් පැමිණිල්ලක් ලැබී ඇත. එම පැමිණිල්ලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම සුප්වල…
-
ලොතරැයි දිනුම් ඇතැයි ඇමතුම් ලබාදී ලක්ෂ 18ක් වංචා කරලා.
ලොතරැයියක දිනුමක් තිබෙන බව පවසමින් කාන්තාවන්ට සහ පිරිමින්ට දුරකතන ඇමතුම් ලබාදී වංචනික ලෙස මුදල් ඉපැයූ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා (30) පස්වරුවේ කිරිබත්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් අසලදී අත් අඩංගුවට ගෙන ඇත මොහු මේ කුඨ ව්‍යාපාරය තුළින් මේ වන විට රුපියල් ලක්ෂ 18 කට වැඩි මුදලක් වංචනික ලෙස ලබා ගෙන තිබෙන අතර මේ…
-
මවගේ 47 හැවිරිදි කැනඩා අ#නියම් සැමියා නිසා 15 හැවිරිදි දියණිය තුන්මස් ගැබිණියක් වෙලා.
යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේදී මවගේ 47 හැවිරිදි අනියම් සැමියා අතින් වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගැබ් ගෙන ඇති බවට පේදුරුතුඩුව රෝහලේ වාර්තාවලින් ඊයේ (31) සනාථ වී තිබෙනවා. එම දැරියගේ මව බැංකු සේවිකාවක් වන අතර ඇය විවාහ වීමට පෙර සිට මෙම පුද්ගලයා සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇය වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වීමෙන් පසුව…
-
නව රැකියා 50000ක්.
නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි. එම නව රැකියා බිහි වූ පසු පවුල් ඒකක 200000ක ආර්ථීකය ශක්තිමත් වනු ඇතැයි ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය. අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළේය. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි. කෘෂිකර්මාන්තය, ධීවර, ස්වයං රැකියා,…
-
ගිහි ඇඳුමින් ට්‍රිප් ගිය ලොකු හාමුදුරුවන්ට විරෝධයක්.
ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ. ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම විහාරය වෙත ගොස් ඇති අතර අනතුරුව සිද්ධියට සම්බන්ධ බවට සඳහන් විහාරාධිපති හිමිනම එම විහාරයෙන් පිටව ගොස් තිබේ. අදාළ හිමිනම පසුගිය…
-
පරුෂ වචනයෙන් පොලිසියට පාට් දැමූ තරුණියක් අත්අඩංගුවට.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා ඇත. මෙම කාන්තාව අධික වේගයෙන්…
-
රථ වාහන වැරදි සිදුකළ වාහන 610ක් CCTV මගින් හඳුනා ගනී.
සීසීටීවී ආරක්ෂිත කැමරා යොදා ගනිමින් රථ වාහන වැරැදි හඳුනාගැනීමේ ක්‍රමවේදය යටතේ ගෙවුණු සතියක කාලයේදී රථවාහන වැරැදි 610 ක් හඳුනාගත් බව පොලිස් සීසීටීවී කොට්ඨාසය පවසයි. කොළඹ නගරයේ මංමාවත්වල සවිකර ඇති සීසීටීවී කැමරා මගින් රථවාහන වැරැදි හඳුනාගැනීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් ඉකුත් 22 වැනිදා ආරම්භ කෙරිණි. එම වැඩසටහන ආරම්භ කර අද (29) දින වන විට…
-
මිත්තණියගේ ම#රණයට සැකපිට 15 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට
හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි ඇගේ මුණුපුරා පෙරේදා (27වැනිදා) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. බෙලිඅත්ත නිහිලුවේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින අයෙකි. බෙලිඅත්ත නිහිලුවේ පදිංචිව සිටි වීරපුලිගේ පුංචිහාමි නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවක ඉකුත් 17 වැනිදා නිවසේදී මියගොස් තිබිණි. වසර…
