Author: Paththare ital
-
රට පුරා හමුවන නාඳුනන සිරුරු.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති අතර එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව පොලීසිය පවසයි. කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත. එම මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර, එය වයස අවුරුදු 35ත් 40ත්…
-
ජනාධිපතිවරණය ද..? මහ ඡන්දය ද..?
පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් මේ වන විට දේශපාලන සන්ධාන සමඟින් සාකච්ඡා ආරම්භ කර තිබේ. මැතිවරණය පවත්වන්නේ ද නැද්ද එසේත් නොමැති නම්, ප්‍රථමයෙන් පවත්වන්නේ කුමන මැතිවරණය ද යන්න මේ දක්වාත් නිශ්චිත තත්ත්වයකට එළැඹීමට කිසිවකුට නොහැකි ව ඇත. ඊට හේතුව වී ඇත්තේ, මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වාත් නිල ප්‍රකාශයක් සිදු නොකිරීමයි. කෙසේ වෙතත් අවස්ථා…
-
ඊශ්‍රායලය හැදූ දරුණුම යුධ බලකාය මෙන්න
ඊශ්‍රායල කමාන්ඩෝ බල ඇණිය කියන්නේ ලෝකයේ සිටින බල සම්පන්නම, තාක්ෂණය අතින් සැලකිය යුතු මට්ටමකින් ඉදිරියෙන් සිටින ලෝකයේ ඔනෑම හමුදාවකට අභියෝග කල හැකි සුපිරි බල ඇණියක් බව අපි දන්නවා. මෙම කමාන්ඩෝ බල ඝනය තුල එකිනෙකට වෙනස් ඒකක 40 ක් පිහිටුවා තිබෙන අතර ලෝකයේ ඇතිවෙන ඔනෑම තත්වයකට මුහුණ දිය හැකි ආකාරයට ඔවුන් තමන්ගේ පුහුණුවීම් ලබා ගෙන සිටිනවා.…
-
විදුලි ගාස්තු සියයට 20කින් අඩු කරන්න පුළුවන්.
විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි. ඔහු සඳහන් කළේ, එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර ඇති බවයි. ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා සඳහන් කර තිබේ. මේ…
-
එළවළු තොග මිල 300ටත් අඩුවෙයි.
එළවළු සඳහා වන මිල මේ වනවිට පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බවයි. එමෙන්ම පසුගිය දිනවල රුපියල් 2,000-2,500ට තිබූ කැරට් කිලෝවක් සඳහා වන තොග මිල මේ වනවිට රුපියල් 300 දක්වා පහළ ගොස් ඇති බවයි…
-
ලොවම අනතුරේ හෙලන “X” වසංගතය.
වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන (ඩිසීස් එක්ස්) වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත. ඉකුත් ජනවාරි මස දෙවැනි සතියේදී සිදු කළ අනතුරු ඇඟවීම ලොව පුරා මාධ්‍යවලට මේ වන…
-
භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි.
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යයි.. කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ…
-
ග්‍රෑන්ඩ්පාස්වල උණුසුම් තත්වයක්.
අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී තරුණයෙකුගේ හිසට කතුරකින් ඇන ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රුවන් කුමාර නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මියගිය තරුණයා මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ අයෙකු බවටත් විවිධ සොරකම්වලට සම්බන්ධ වුවෙක් බවටත් අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ…
-
චාමර වීරසිංහ නැවතත් එනවා ඇවිත් හිටියටත් වඩා හොඳට ඉන්නවා ගීත ගායනා කරනවා. දමිත් අසංක කියන සංවේදී කතාව
ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ.ඔහු ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා ඇද බැද තබාගත්තු ආදරණීය ආකර්ෂණීය ගායකයෙක් කිව්වොත් හරි. දමිත් ගැන කතා කරද්දි පසුගිය කාල සීමාවේදී නම් ඔහු කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණේ නෑ. ඔහු ටිකක් මානසික අතින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක හිටියේ නෑ.මේ සිදුවීම අල්ලගෙන බහුතරයක් දෙනා දමිත්ට…
-
විද්‍යාලයේ ගසක් යට මත් වී වැටී සිටි 5 ශ්‍රේණියේ සිසුන්.
ඉබ්බාගමුව ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ වන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කරයි. මෙම සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන් වන අතර මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කර ඇති…
