Author: Paththare ital
-
බ්‍රිතාන්‍යයේ ළාබාලතම ආචාර්ය උපාධිධාරියා.
වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දරුවෙකු එංගලන්තයේ ළාබාලතම ආචාර්ය උපාධිධාරියා බවට පත් ව තිබේ. Yasha Asley නම් මොහු මානව ගණක යන්ත්‍රය ලෙස හැඳින්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. ව්‍යවහාරික ගණිතය (applied mathematics) විෂය පිළිබඳ මොහු සිය ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර ඇත. දැනට Yasha Asleyගේ වයස අවුරුදු 21ක් බව වාර්තා වේ. 22 හැවිරිදි තාරකා…
-
අලුත් ආදර කතාවක් පටන් ගත්තා. මට භාෂා හතරක් කතා කරන්න වගේම ලියන්න පුළුවන්.
මේ දවස්වල වෙනදාට වැඩියෙන් කාර්යබහුල වෙලා තියෙන්නේ අලුත් ආදර කතාව නිසාද? ඒකත් එක හේතුවක් තමයි. මේ දවස්වල අලුත් ආදර කතාවේ ප්‍රචාරණ කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරතුර මගේ ව්‍යාපාර කටයුතුත් කරනවා. මොකද මම කලා කටයුතුවල නිරත වෙන්නේ ව්‍යාපාර කටයුතු කරන අතරතුරමයි. සමහර වෙලාවට ඒ වැඩකටයුතු වලට විදේශගත වෙන්නත් සිදු වෙනවා. රංගන කටයුතු වගේම ව්‍යාපාර කටයුතු සමබරව…
-
මධුසමය පැත්තක දමා මනාලයා, ඕටී කරන්න ගිහින්. අන්තිමට වුණ දේ මෙන්න.
මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක් මිණිකැට පිරුණු පුරවරයකින් අසන්නට ලැබෙනවා. කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ සුබ දිනයක සුබ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදු කෙරුණි. සති අන්තයත් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබිණි. මංගල දාට පසු දින…
-
අයිෆල් කුලුනේ ලෝහ වලින් ඔලිම්පික් පදක්කම්.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ (08) එළිදැක්විය. මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පදක්කම් 5,000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුලුන ප්‍රතිසංස්කරණයේදී ඉවත දැමූ ලෝහ යොදාගනිමින් මෙම පදක්කම් නිර්මාණය කර තිබීම මෙවර විශේෂත්වයකි. මෙලෙස පදක්කම් නිර්මාණය සඳහා යොදාගත් අයිෆල් කුලුනෙන් ඉවත දැමූ ලෝහ…
-
පාන් ගැසට් එකෙන් පසු බේකරි 232කට නඩු.
නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බවද නිලධාරීන් පැවසීය. පාන් සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙලෙස බේකරි සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීම් සිදුවිය.…
-
හෙට අස්වැසුමේ නව අයදුම්පත් කැඳවයි.
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව ඇත. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. පවුල් තෝරා ගැනීමේදී සිදුවු නිර්ණායක ප්‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට…
-
සල්ලි වෙනුවෙන්ම ජීවත් වෙන තැන මම නැහැ.
2024 අලුත් අවුරුද්දක් පටන් ගත්තා, කලාවේ අලුත් වැඩ මොනවද? සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ කියන අලුත්ම නාට්‍යයේ ශූටින් පටන් ගන්නවා. මේ දිනවල තත්ත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය විකාශය වෙනවා. කොහොමත් කවදාවත් මම කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙවෙයි. 2023දී හොඳම නිළිය වෙන්න වාසනාව ලැබුණා, මේ අවුරුද්දේ මොනවා වෙයිද? ටෙලි නාට්‍ය පැත්තෙන් මට හැමදාම ඕනකම තිබ්බේ හොඳම නිළිය කියන…
-
උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට.
එළැඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඒ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු මෙ බව පැවසුවේ අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි. එහිදී මෙරට උසස් පෙළ සහිත…
-
ප්‍රබල ඇමරිකානු හමුදාව ඉරානයෙන් පලිය ගනී
ඊශ්‍රායල හමුදා සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වුණු යුද්ධයේදී, සිවිල් ජනතාව දිගින් දිගටම මිය යාම ලෝකය පුරාම අවධානයට යොමු වුණු බරපතල කාරණයක් බව්ට පත් වුනා. මේ නිසාම කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයකම සහභාගීත්වයෙන් සටන් විරාමයක් සදහා වන යෝජනාව ගෙන ඒමට කටයුතු කලා. නමුත් ගාසා තීරයේ සිවිල් ජනතාව නියෝජනය කරන, ඔවුන් වෙනුවෙන් මෙම යුද්ධය සිදු…
-
කෝටි 500ක් හූරන් කා නිළියක් එක්ක නිලමේ ගහපු ගේම.
“මම ඉගැන්වීමට උපන්නෙකි“ යැයි කියා සක්විති රණසිංහ මුළු රටටම පාඩමක් කියාදුන්නේ වැඩි පොලියට රැවටී ව්‍යාජ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර අමාරුවේ නොවැටෙන ලෙසය. ඒ සක්විති රණසිංහ ද මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ජනතාව හොඳටම අන්දවා ලොකු ගාණක් පොලු තබා රටිනුත් පැන ගිය බැවිනි. මුදල් වංචාවක් සිදුවූ විට සක්විතිව අදටත් මතකයට එන්නේ ඒ…
