Author: Paththare ital


  • කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලසුමක්.

    76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන 29 වැනි දා සිට පෙබරවාරි 02 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථ වාහන පොලීසිය නිවේදනය කරයි. අද (27) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව සඳහන් කළේ ය.

  • සමාජ මාධ්‍ය සහ සම්මත වූ ඔන්ලයින් පනත ගැන සම්පුර්ණ කතාව.

    පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත් පිළිබඳ සංවාදය සමාජයේ බරපතළ තිගැස්මක් ඇති කළේ ය.  ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, දූෂණ විරෝධී පනත් කෙටුම්පත, මහබැංකු පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ආදිය, සමාජය තුළ ප්‍රමුඛ සංවාදයක් ඇති කළ පනත් කෙටුම්පත්…

  • මිය ගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15ක්.

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දී තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත. මේ අතර, මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබේ. පෙරේදා (25) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත්…

  • සනත් නිශාන්තගේ මරණය ගැන අපහාසාත්මක post සහ comment දැම්මද ? එහෙනම් මේක කියවන්න

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ ජාලා හී විවිධ මත පළ වෙනවා. මේ ඒ ගැන ඇහෙන කතාවක්. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු සඳහන් කළේ මරණයක් පිළිබඳ එවැනි ආකාරයේ මත පළ කිරීම් අනුමත කළ නොහැකි…

  • සනත් නිශාන්ත මියයෑමට මොහොතකට පෙර.

    අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි. සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ, කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටිය දීය. ඒ මහතා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනර් රථයක පිටපස ගැටී අනතුර සිදුව…

  • ආබාධිත පුද්ගලයින්ට දීමනාවක්.

    රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට තීරණය කර ඇති බවයි. මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතන ගත පුද්ගලයින් 16,146 ක් වෙත එනම් පිරිවෙන්වල වැඩ සිටින හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස,…

  • අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි තැනැත්තා අද මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට.

    වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණීමෙන් අනතුරුව සැකකරු පරික්ෂා කරනු ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.  කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි පුද්ගලයා පසුගිය 19වනදා…

  • වාර්ෂික ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැඩි තීරණයක්.

    වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ. රාජ්‍යසේවා කොමිෂන් සේවා සභාවේ ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ. 2024 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලැබී…

  • බෙලිඅත්තේ වෙ#ඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායකයාත් අවසන් ගමනේ.

    තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගොස් ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු බව පොලිසිය පවසයි. අද පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ආහාර ගැනීම සඳහා අදාල වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේ කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් 4…

  • ජනාධිපතිවරණයට බලපෑම් කරන්න අලුතෙන්ම එකතු වෙන දේ.

    ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී මෙරට උද්ධමන අනුපාතය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකිල්ලට ගැනීමට නියමිතය. ඉකුත් 2019 වසරේ නොවැම්බර් මාසයේදී අවසන්වරට ජනාධිපතිවරණය පැවැති අතර, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ වසරේ නොවැම්බර් මාසයේදීය. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට මාසයකට පෙර ජනාධිපතිවරයා තෝරාපත්කර අවසන් කළ යුතුය. ඒ අනුව ජනාධිපතිවරණය…