Author: Paththare ital
-
ජල ගාස්තුව ඉහළට.
ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මේ බව පැවසීය. මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03කින් පමණ ඉහළ යාමක් සිදුවන බව ඔහු පැවසුවේය.
-
එක් සරම්ප රෝගියකුගෙන් අහන්න ලැබුන අමුතුම කතාවක්.
සරම්ප රෝගය වැලඳුනු එක් ආසාදිතයකුගෙන් උපරිම වශයෙන් තවත් පුද්ගලයින් දහසය දෙනකුට රෝගය බෝ විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා ප්‍රකාශ කරන්නේ කොවිඩ් වයිරසය ආසාදිතයකු හරහා තවත් පුද්ගලයින් සිවු දෙනකුට බෝවන අතර මෙම සරම්ප රෝගය වැලඳුණු එක් ආසාදිතයකු මගින් මිනිත්තුවක් තුළදී පමණත් තවත් පුද්ගලයින්…
-
විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. 20-20 තරගාවලියට එක්වන විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ…
-
බස් ගාස්තුව ඉහළට.
හෙට (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති බවද සෙසු සියලුම ගාස්තුද එම ප්‍රතිශතයෙන්ම ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. වැට් බද්ද සියයට 15…
-
ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු.
18%ක වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි. එහි සභාපති ලලිත් ධර්මසේකර අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ජනවාරියේ සිට වැඩිවන ඉන්ධන මිලට අනුව පළමු කිලෝමීටරයට ගාස්තු වැඩි කරන බවයි. පසුගිය අවස්ථාවලදී රජය පෙට්‍රල් මිල වැඩි කළ අවස්ථා…
-
කතරගම තවත් කපුවෙක් මුදල් සහ රත්‍රං අරන් මාරුවෙලා.
විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇත. වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් වංචා විමර්ශන ඒකකය මෙම විමර්ශනය…
-
පවුල්වල මාසික ආදායම පහළ ගිහින්.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එම සමීක්ෂණයට අනුව මෙරට පවුල් සියයට 60.5ක මාසික ආදායම අඩු වී…
-
ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට.
තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එම බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේය. ඒ අනුව එම බිත්තර අද (28) සිට සතොස වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවත් සභාපතිවරයා පැවසුවේ ය. උත්සව…
-
2024 වසරට අදාළ රජයේ නිවාඩු දින මෙන්න.
එළඹෙන 2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
-
මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක්. ජනවාරි 01 වෙනිදා වෙන්න යන දේ මෙන්න.
මත්පැන් බෝතලයක මිල රුපියල් 90ත් 150ත් අතර මුදලකින් වැඩි වන බව මත්පැන් නිෂ්පාදන සමාගම් පවසනවා. ඒ, 2024 ජනවාරි පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද නොහොත් වැට් බද්ද 18%කින් වැඩිවීම හේතුවෙන්. මත්පැන් නිෂ්පාදන සමාගම් පවසන පරිදි රුපියල් 3260ක් විකුණුම් මිලක් සහිත අතිවිශේෂ වර්ගයේ (ගල්) අරක්කු බෝතලයක මිල රුපියල් අනූවකින් ඉහළ යා හැකි අතර එය නව…
