Author: Paththare ital
-
ග්‍රීස් යකා ගැන යළි කතාබහක්.
2011 වසරේ යාපනය අර්ධද්වීපය තුළ ‘ග්‍රීස් යක්කු’ නමැති නාඳුනන පුද්ගලයින් සිදුකළ ජනතාව බිය ගැන්වීමේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණ නියෝග පරිදි විරෝධතා ගොනුනොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබේ. අධිකරණ නියෝග පරිදි එම කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක…
-
ඊශ්‍රායලය කල අලුත්ම මෙහෙයුම.
මොසාඩ් බුද්ධි අංශය කියන්නේ ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටින, ඊශ්‍රායලයේ ආරක්ෂාව බාර ප්‍රධානතම බුද්ධි අංශයයි. මොසාඩ් බුද්ධි අංශයේ විශේෂත්වය වෙන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු, සම්පූර්ණයෙන්ම තොරතුරු ලබා දිය යුතු එකම පුද්ගලයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පමණක්ම වීමයි. ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන්ට අසාධාරණයක්, අවැඩක් සිදු වූ සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් පෙනී සිටින්නට මොසාඩ් බුද්ධි අංශය පසුබට…
-
කාලගුණයෙන් නිකුත් කළ අලුත්ම නිවේදනය
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවතුණි. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (05) උදෑසන 11.30 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා…
-
වැරදි කරොත් ලයිසන් කැන්සල් – වැඩබලන පොලිස්පති.
විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාර්ග රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධවන බවත් එය…
-
කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්.
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ. ඉහත මුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය, අද (03) වන විට සුළි…
-
ව්‍යවසායකයින්ට 2% ක පොලී සහන යටතේ ණය.
ව්‍යවසායකයින් සඳහා 2% ක පොලී සහන යටතේ ණය ලබා දීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බවයි. මේ වන විට රටේ සමස්ථ ජනග්‍රහණයෙන් 2.8%ක් ව්‍යවසායකයින් ලෙස හඳුනාගෙන තිබේ. 2028 වසර වන…
-
ලංකා – මහජන බැංකු දෙකට බිලියන 80ක් පොලු තැබූ කෝටිපතියන් 10.
මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීම් පැහැර හැරි ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් වහා ම එම මුදල් අයක කර ගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස, මහජන බැංකු ශාඛා සංගමයේ සභාපති රංජන් සේනානායක රජයෙන් ඉල්ලීමක් කළේය. ඔහු මෙම ඉල්ලිම කළේ ඊයේ (2) විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ දී පැවති ලංකා බැංකු සේවක සංගමයේ බස්නාහිර පළාත්…
-
උත්සව සමයේ ගෑස් මිල ගැන, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්..!
ජාත්‍යන්තර මිල උච්චාවනයන් සහ ඩොලරයේ විනිමය අනුපාතය සලකා බැලීමේදී දේශීය LP ගෑස් මිල ඉහළ දැමීම සිදු කල යුතු වුව ද, ඉදිරියේ ඇති උත්සව සමය සලකා බලා මෙම මස LP ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ලිටෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටිනවා.…
-
ඉදිරි පැය 24 ඇතුලත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මි 490ක් පමණ ඊසාන දෙසින් පැවතුණ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, 2023 දෙසැම්බර් 03 දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු…
-
සිම්බාබ්වේට විස්සයි විස්ස ලෝක කුසලානයත් අහිමි වෙයි.
ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ (30 වැනිදා) අහිමි විය. පළමු වටයේදී එක් කණ්ඩායමක් තරග 6 බැගින් ක්‍රීඩා කරන අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම තරග 4ක් පමණක් ජයග්‍රහණය කළ අතර තරග 5 බැගින් ජයග්‍රහණය කළ නැමීබියාව සහ උගන්ඩාව ලෝක කුසලානය සඳහා සුදුසුකම්…
