Author: Paththare ital
-
සරසවි සිසුවාගේ දාන පාරමිතාව.
මොළය මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුරු කොටස් දන්දීමට එම සිසුවාගේ මව්පියන් තීරණය කර තිබේ. මෙම සුවිශේෂී දාන පාරමිතාව පිරූ සිසුවා ගැන තොරතුරු ඇසෙන්නේ වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයෙනි. 23 හැවිරිදි වියේ පසුවන ඉසංක රණසිංහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයයන කටයුතු නිමවී දුම්රියෙන් ගමන් කරමින් සිටියදී දෙමටගොඩ සහ කැලණිය යන දුම්රිය ස්ථාන අතරදී දුම්රියෙන් ඇදවැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.…
-
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය. ඒත් සමග පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය. වීඩියෝ උපුටා ගැනීම Sujeewa Senasinghe මුහුනුපොතෙන්.
-
ක්‍රිකට් ලෝක ශූරයන්ට ලැබුණු මුදල මෙන්න. ලංකාවටත් ඩොලර් 180,000 ක්.
2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් ලෙසින් ඕස්ට්‍රේලියාව ඊයේ (19) දිනයේ දී කිරුළු පැළඳීය. ඒත් සමඟම ලෝක ශූර ඕස්ට්‍රේලියා පිල ඩොලර් මිලියන 4 ක් ඉක්මවූ තෑගි මුදලකට හිමිකම් කියනු ලැබීය. මෙවර ලෝක කුසලානයේ දී ජයග්‍රාහී පිලට ඩොලර් මිලියන 4 ක ත්‍යාග මුදලක් හිමිවන බව තරඟ මාලාව ආරම්භයේ දීම නිවේදනය කර තිබුණි. අනුශූරයින් වෙනුවෙන් වෙන්ව තිබුණු ත්‍යාග…
-
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස් වෙයි.
ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් මැද පෙරදිග තෙල් සැපයුමට සැලකිය යුතු බාධාවක් එල්ල නොවන බව තහවුරු වීමත් සමඟ පසුගිය සති 04 මුළුල්ලේ පහත වැටුණු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් යථා තත්ත්වයට පත්වීමක් දැන් දක්නට ලැබෙයි. සැප්තැම්බර් මාසය අවසානයේ සිට තෙල් මිල 20%කින් පමණ පහත වැටුණු අතර දැන් නැවතත් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ නිෂ්පාදන කප්පාදුව…
-
මතේ රස බලන්නට පෙම්වතිය මිතුරන්ට විකුණු පෙම්වතා.
මත්පෙති පානය කරන්නට මුදල් සොයා ගැනීමට සිය 15 හැවිරිදි පෙම්වතිය අළෙවි කළ පෙම්වතා සහ පෙම්වතිය දූෂණය කළ මිතුරන් 7 දෙනෙකු කුරුණෑගල ,මාවතගම පොලීසියේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම බාලවයස්කාරිය නිකවැරැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. දූෂණය කළ පෙම්වතා 23 හැවිරිදි පීලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම බාලවයස්කාරියගේ මව කුඩා කාලයේදීම සිය පවුලෙන් වෙන් වී ඇති අතර දැරිය සිය මිත්තනියගෙ භාරකාරිතවය යටතේ…
-
තරග දිනන මන්තරය ශර්මා කියයි.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග සියල්ලම ජය ගැනීමට හැකි වූයේ පසුගිය තරගවල සිදුවූ වැරදි අමතක කර අද දවසේ තරගය පිළිබදවම පමණක් සිතීමෙන් පමණක් බව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පවසයි. ශර්මා පැවසුවේ එය මන්තරයක් මෙන් තම කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුදෙනාට නිතරම පවසන බවයි. ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශර්මා පැවසුවේ යම් හෙයකින්…
-
ලෝක වෙළෙඳපොලෙහි තෙල් මිල යළි ඉහළට.
ලෝක වෙළෙඳපොලෙහි බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.1% කින් ඉහළ ගොස් ඇත. එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 75. 59 ක් ලෙස ය. ඩබ්ලිව් ටී අයි (WTI) බොරතෙල් බැරලයක මිල 3.19% කින් ඉහළ ගොස් ඇති අතර, එම බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 80.61 ක් ලෙස…
-
කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්
කුමන ආණ්ඩු රට බාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය. මේ අතර අයවැය යෝජනාවලියේ සඳහන් කළ පරිදි ණය සීමාව ඉහළ නැංවීම මගින් රජය ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ නැංවීමක් සිදු නොවන බව මුදල්…
-
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකර තිබේ. ලිපියක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. මෙම කුමන්ත්‍රණ නොයෙකුත් අරමුණින් ක්‍රියාත්මක වූ ඒවා බවත් එම කුමන්ත්‍රණ පසුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සඳහා වන බල පොරයන්ට…
-
ටික්ටෝක් තහනම් කරයි.
ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ. චීන සමාගමක් ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරයි. සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා ක්‍රියාත්මක කළේය. ටික්ටෝක් සමාජ මාධ්‍ය ජාලය බිලියනයක් පමණ පිරිසක්…
