Author: Paththare ital
-
සීනි මිල ඉහළ ගිහින්
අනායනික සීනි බදු ඉහළ දැමීමත් සමඟ වෙළදපොළේ මේ වනවිට සීනි මිල ඉහළ ගොස් ඇති ඇති බව පාරිභෝගික ජනතාව චෝදනා කරයි. ආනයනික සීනි කිලෝවක් සඳහා ශත 25ක්ව පැවති බද්ද ඊයේ(02) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළේය. එම බදු සංශෝධනයත් සමග අද (02) උදෑසන වන විට වෙළදපොළේ සීනි මිල රුපියල්…
-
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාමට සාපේක්ෂව, ගෑස් මිලේ සුළු ඉහළයාමක්.
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාමට සාපේක්ෂව මෙම මිල ඉහළදැමීම සිදුකරන බවය.
-
දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඉල්ලා අස්වන්න – ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දීමක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ (02) වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302කින් පරාජය වූ අතර ලංකා කණ්ඩායම සිය ඉනිම සඳහා ලකුණු 55කට දැවී ගියේය.…
-
අඩුම මිලට පොත් – ගන්න පුළුවන් තැන් මෙන්න.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා පාසල් දරුවන්ට 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න පැවසුවේ ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවයි. “සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට අපි මේ පොත් නිකුත් කරනවා. ඒ නිකුත් කිරීමේදී 30%ක…
-
අන්ත පරාජය හමුවේ – ක්‍රිකට් ආයතනය විශේෂම තීරණයක.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ. කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු පැවසීය. ධනංජය ද සිල්වා අද තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලු සහගත බව ඔහු පැවසීය.…
-
පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය ගත් හදිසි තීරණය.
පියා පහරදුන්නේ යැයි සිත් තැවුලට පත්ව සිටි දැරියක් සියදිවි හානි කරගත් පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 15ක වටගොඩ වත්ත, ඉහළ කොටසේ පදිංචිව සිටි ජීවරාජන් රදිප්‍රියා නැමති පාසල් සිසුවියකි. මියගිය දැරියගේ මව රැකියාවක් සඳහා විදෙස්ගත වී ඇති අතර, පියා විසින් පහරදීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි දැරිය සාරියක් භාවිත කරමින් ගෙල…
-
මාස තුනකට වරක් විදුලි ගාස්තු සමාලෝචනයක්.
විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මීට පෙර විදුලි ගාස්තු සමාලෝචන මාස 06කට වරක් සිදුකෙරිණි. ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස 03ක් ලෙස සංශෝධනය කර ඇති බව අදාළ කැබිනට්…
-
පිළියන්දල සිපෙට්කෝ පිරවුම්හල සීල් තබයි.
ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන් පිළියන්දල, බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි “සිපෙට්කෝ” ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිති ගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රදේශිය කාර්‍යාලය පවසයි . ඒ අනුව ඉන්ධනහලෙහි සියලු පොම්ප මුද්‍රා තබා CP 92-1 පොම්පය සවි කර තිබූ ප්‍රධාන පුවරුවේ (චිප්) දත්ත කාඩ්පත විමර්ශන…
-
අභ්‍යාස පොත් මිල 10%කින් ඉහළට.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ. ඉන්ධන මිලද ඉහළ යාම මත සමාගම් පවත්වා ගැනීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සමාගම් කිහිපයක නියෝජිතයෝ පැවසූහ. සිය නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීමේ…
-
දුම්රිය – ලංගම අනතුරුවලින් මියයන අයට ලක්ෂ 5ක වන්දියක්.
දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ දමා ඇත. ඒ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවය. පසුගිය සැප්තැම්බර් 11 වැනිදා දුම්රියෙන් ඇද වැටි තරුණයකු ජීවිතක්ෂයට පත්වීම සහ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී පසුගිය…
