Author: Paththare ital


  • කිඹිස්සේ සම්භාහන මධ්‍යස්ථානකින් කොකේන් සහ හෑෂ් මාට්ටු

    විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින සීගිරිය පොලිස් වසමේ , කිඹ්ස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක වැටලීමක් සිදුකර තිබේ. එහි දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සීගිරිය, ඇහැලගල පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 යි මිලි ග්‍රෑම් 612 ක් ද කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 571 ක්…

  • පැතුම් නිශ්ශංක අංක 1ට

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ. ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගි වී ඇති පැතුම් එහිදී අර්ධ ශතක 4කට හිමිකම් කීමට සමත්ව විය. ඔහු මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැස්කර ගෙන…

  • රාජ්‍ය සේවයට එක්වන අලුත්ම කණ්ඩායම.

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව ඔහු සඳහන් කළේය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රංජිත්…

  • තහනමෙන් පසු වාහන 6900ක් ආනයනය කරලා.

    ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුවද මේ දක්වා වූ කාලයම තුළදී වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත් 2020 වස​රේ සිට මේ දක්වා වූ කාලයේදී මෝටර් කාර් සහ අමතර වාහන 3809ක්ද, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් ආදී වාහන 2971ක්ද, ගිලන් රථ ඇතුළු විශේෂිත වාහන 189ක්ද…

  • නියමිත පැය 8ක වෙනුවට පැය 12ක සේවා කාලයක්. අලුත් පනතක් සමගින් යෝජනාවක්.

    සේවා නියුක්තිකයකුට අතිකාල දීමනාවලින් තොරව ආහාර විවේකය ඇතුළුව දිනකට පැය 12ක් සේවය කළ යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර තිබේ. මෙමගින් පැය අටක වැඩ දිනය අහෝසි වන අතර පැය අටක සේවා කාලයෙන් පසුව සේවයේ යොදවා ගන්නා සේවා නියුක්තිකයාට හිමි අතිකාල දීමනාවන්ද අහිමි කිරීමට යෝජනා කර තිබේ. එම තත්ත්වය ලෝක කම්කරු නීතිවලට පටහැනි…

  • ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතට නඩු.

    ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය, ළමුන් ඇබ්බැහි කරන විශේෂාංග දැනුවත්ව නිර්මාණය කරමින් තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට එම සමාජ මාධ්‍ය අයත් මෙටා සමාගමට මේවන විට චෝදනා එල්ල වී ඇත. මෙලෙස දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 41ක් පමණ මේ වන විට නඩු මගට පිවිසී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර…

  • බොරතෙල් මිලේ එකවරම සිදු වූ වෙනස.

    පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබූ ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල ඊයේ (26) දිනයේ යළි ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටී තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 87 ක් ලෙසය. එමෙන්ම ඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක් ඩොලර් 82.90 ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, ගාසා තීරයේ යුද උණුසුම සහ චීනයේ…

  • ගුරුවරුන්ගෙන් දැඩි තීරණයක්.

    ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබේ. පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය. ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන…

  • ප්‍රින්සිපල්ලාගේ විනෝදෙට මාස් පතා රු.5000ක්.

    විදුහල් ප්‍රධානීන්ට හෝ පාසල්වලට මාසයකට රුපියල් පන්දහසක විනෝදාස්වාද දීමනාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ. එමෙන්ම තීරුබදු සහන මත වාහනයක් ආනයනය කිරීම සඳහා කලින් පැවති සහනය විදුහල්පතිවරුන්ට යළි ලබා දිය යුතු බවටත් කමිටුව නිර්දේශ කර ඇත. තව ද විදුහල්පතිවරුන්ගේ රාජකාරි අවශ්‍යතා…

  • ඔහු නිසා පෑරුණු හිත හදාගන්න තවමත් බැරිවුණා.

    ඩිල්ෂාරා කොහේ ඉඳන්ද රංගනයට එන්නෙ… මගේ ගම අනුරාධපුරයෙ නගරයේ ඉඳන් කිලෝමීටර් 12 ක් විතර ඈතින් පිහිටා තියෙන පාහියන්කඩවල කියන සුන්දර ගම්මානය. ඒත් මම ඉපදෙන්නෙ වව්නියාවෙ. පුංචි කාලෙ වව්නියාවෙ කොටි කලබල තදින්ම තිබුණ නිසා අපි අනුරාධපුරයට පදිංචියට ආවා. ඒ ඇවිත් අපි පදිංචි වුණේ අනුරාධපුර නගරයේයි. මම පාසල් ගියේ අනුරාධපුර නිවන්තනචේතිය මහා විද්‍යාලයට. කලාවට එන්න මග පෑදුණේ…