Author: Paththare ital
-
ඩිල්ෂාන් කඩුළු දවා ගැනීමේ ලැයිස්තුවේ ඉදිරියට
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ඩිල්ෂාන් මධුසංඛ සමත්ව තිබේ. ඩිල්ෂාන් මේ වන විට දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 11කි. නවසීලන්ත කණ්ඩායමේ මිචෙල් සැන්ට්නර් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය රැදී සිටියි. ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 11කි. තෙවන ස්ථානයේ සිටින ඉන්දීය කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා…
-
රුපියල් 400ක බෙහෙත් රුපියල් 4,000 බැගින් මිල දී ගෙන.
රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව අනාවරණය වී තිබේ. වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී එය අනාවරණය වී ඇත. 2019 සිට 2022 අතර කාලය තුළ හදිසි මිලදී ගැනීම් 286ක් සිදුවී ඇති අතර ඒ සියල්ලම දූෂිත ගනුදෙනු බවට වාර්තා…
-
මහීෂ් තීක්ෂණ ආබාධයක් ලක්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙයි. නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (21) පැවැති තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්ව ඇත. අද දින සිදුකර ස්කෑන් පරීක්ෂණයෙන් පසු ඉදිරි තරග සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
-
තෙල් මිල ,විදුලි බිල වැඩි වෙද්දී ගෑස් මිලත් නගී..?
ආර්ථික උද්ධමනය නිසා අපේ රටේ භාණ්ඩ සහ සේවා වල මිල නොසිතූ විරූ අයුරින් ඉහළ ගිය ආකාරය ඔබට මතක ඇති. යම් තරමකින් හෝ රටේ පාරිභෝගික ජනතාවට සහනයක් ලැබෙමින් පවතින මොහොතක අද දිනයේ සිදුවූ විදුලි මිලේ සංශෝධනය සාමාන්‍ය ජනතාවට එල්ල වූ මරු පහරක් බවට පත් වුනා. විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ස්ථාවර ගාස්තු වැඩිකිරීමට මහජන උපයෝගීතා…
-
දකුණේ රෝහල්වල නොමිලේ පරීක්ෂණවලට සීමා.
රසායනාගාර වියදම් කළමනාකරණය කිරීම සඳහා රෝහල්හි නොමිලයේ සිදුකළ ඇතැම් පරීක්ෂණ සීමා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග දකුණු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත. දකුණු පළාතට අයත් උඩුගම, ඇල්පිටිය, බලපිටිය, දෙණියාය, කඹුරුපිටිය, තිස්සමහාරාම, තංගල්ල හා වලස්මුල්ල යන මූලික රෝහල්වලට මේ බව දන්වා යවා ඇත. බාහිර රෝගී අංශය මගින්…
-
ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද.
ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි. තරගය අද උදෑසන 10.30ට ආරම්භ වීමට නියමිත ව තිබේ. ඊයේ පැවති අවසන් පුහුණු සැසිය සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය පුහුණු සැසියක් නොවූ අතර, ඒ සඳහා එක් ව සිටියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණි. එම…
-
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට.
ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබේ. ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ. මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
-
තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට.
පළමු සමාලෝචනයෙන් පසුව IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුවය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම්…
-
වැඩි වෙන විදුලි බිල ගෙවන්න වෙන්නේ මෙහෙමයි.
ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි. ඒ අනුව අද සිට විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවෙයි. ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර තිබේ. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි. ඒකක 31…
-
දරුවන්ට සරුංගල් යැවීමට ඉඩදෙන්න එපා.. කුඩා දරුවන්ට වසංගත රෝගයක්.
කීර කොටුවල සේවය කරනා කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා පැවසුවාය. ඊයේ (18දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මී උණ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදි ඇය මේ බව අවධාරණය කළාය. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග…
