Author: Paththare ital
-
කැම්පස් හොස්ටල් රාත්‍රියේ පරීක්ෂාවට තීරණය කරයි.
විශ්වවිද්‍යාලන් හී නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණයට එලැබි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත. විශ්වවිද්‍යාල විනය…
-
ජැක්සන් ඇන්තනීගේ දේහය නිවසට රැගෙන එයි.
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර තිබූ දේහය ඊයේ (10) රාත්‍රී නිවසට රැගෙන ආවේය. ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතය. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ…
-
2023 උසස් පෙළ විභාගයේ කාල සටහන හෙට.
2023 උසස් පෙළ විභාගයේ කාල සටහන හෙට දිනයේදි විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කිරීමට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. 2023 උසස් පෙළ විභාගය ජනවාරි මස 4 දින සිට ජනවාරි 30 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව, උසස් පෙළ විභාගය ජනවාරී මස පැවැත්වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසය තුළ පැවැත්වීමටයි මේ වන…
-
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
-
ෆෝන් ආරවුල මරණයෙන් කෙළවර වෙයි.
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (09) එම ඝාතනය සිදුකර ඇත්තේ, කොටහේන පොලිස් වසමේ ශ්‍රී ගුණානන්ද මාවත ට්‍රාන්ස්පෝමරය අසලදීය. ඝාතනයට ලක්වූ තරුණයා මව, පියා හා නැගණිය සමග ශ්‍රී ගුණානන්ද මාවත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. ඊයේ මරණකරුගේ මිතුරෙකුගේ නිවසට පැමණි ඇති අතර පසුව දෙදෙනාම…
-
අප්පච්චි හම්බ කරපු ධනය තමයි, මේ ආදරේ -මාධවී ඇන්තනී.
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ. අද (10) පෙරවරුවේ සිට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. අද රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා දේහය “ජයරත්න Respect Home” හි තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව දේහය රාගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන…
-
ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පැවැත්වේ. හයිද්‍රාබාද්හි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී වනු ඇති බව වාර්තා වේ. මේ වන විට පාකිස්තානය සහ ශ්‍රීලංකාව අතර ලෝක කුසලාන එක්දින තරග 08ක්…
-
තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මි#යයයි.
කොළඹ කුරුණැගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරායෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) රාත්‍රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාත්‍රී ජංගම සංචාර රාජකාරී කැබ් රථයක් මාර්ගය අසල නවතා මාර්ගයේ ගමන්ගත් වාහන හා පුද්ගලයින් පරීක්ෂා කරමින් සිට තිබේ. එම අවස්ථාවේ දී කන්තලේ දෙස සිට…
-
වසර 50කට පසුව බිහිසුණු ප්‍ර#හාරය ගැන ඇඟ කිළිපොලා යන තොරතුරු රැසක් එළියට.
දිනය 1973 වසරේ ඔක්තෝබර් 06 වැනිදා. ඒ යුදෙව්වන් සිය ආගමේ ශුද්ධ වූ දිනය ‘යොම් කිපූර්’ සමරන දිනයයි. ඊජිප්තුව සහ සිරියාව ඇතුළු අරාබි ජාතීන් ඊශ්‍රායලය විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින පලස්තීන බිම් මුදාගැනීම සඳහා හදිසි ප්‍රහාරයක් දියත් කළේ ඒ දිනයේදීය. අරාබි රටවල් එහිදී බටහිරට එරෙහිව තෙල් තහනමක් පැනවූ අතර ලෝක වෙළෙඳපොළේ එවකට තෙල් මිල තුන්…
-
ඉන්ධන මිල ගැන හදිසියේම ජනපතිගෙන් ඉඟියක්.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය…
