Author: Paththare ital
-
අවුරුදු 4 සපුරණ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්යයි.
වයස අවුරුදු හතර සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පසුගියදා පැවති වැඩසටහනකට එක් වෙමිනි. ඇමැතිවරයා මෙසේ ද කීවේය. “පූර්ව ළමා විය අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවිය නොහැකි…
-
වාහන මිල තවත් වැඩි වෙයි
විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරයි. එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය. කිලෝවොට් 500 දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින සීසී 3000 දක්වා ආනයනය කිරීම…
-
කළුතර 8 දෙනෙකුට ම#රණ දඬුවම
තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න විසින් අද (27) මරණ දඩුවම නියම කළේය. 2003 වසරේ මාර්තු මස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අට…
-
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු තැන්පතුවල ගැටලුව විසඳයි.
රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ නිසා මෙතෙක් මුහුණ දීමට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලබාදී තිබේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) උදෑසන රුවන්වැල්ල…
-
පළාත් දෙකක වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්.
බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 2 දක්වා අත්හිටුවන බව වාර්තා වෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතින බවද සඳහන්. අද (24) සිට ඔක්තෝබර් 6 දක්වා මාර්ගගත ආදායම් බලපත්‍ර නිකුත් කිරීම…
-
දුම්රිය ප්‍රවේශපත්‍ර තිබේදැයි තදින්ම බලයි.
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බව වාර්තා වෙයි. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණි. මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් පෙළඹී ඇති…
-
පාන්මිල අඩුවෙන්නයි යන්නේ.
ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඔහු පවසන්නේ තම සංගමයේ එකම බලාපොරොත්තුව පාන් ගෙඩියක මිල රුපියල් 100 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාම බවයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මූලිකත්වයෙන් ඉදිරියේදී රජය සමග සාකච්ඡා කර ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 100ක පමණ මුදලකට ලබාදීමට කටයුතු කරන…
-
ස්පා යන අයට පුදුම හිතෙන ආරංචියක්. රට පුරාම ස්පා වලට වෙන්න යන දේ ?
සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) 6500 කට වැඩි ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා සම්බාහන මධ්‍යස්ථාන හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසන්න මුණසිංහ පවසන්නේ 2019 වසරේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අත්හිටුවීමත් සමග විවිධ පිරිස් නිසි නියාමනයකින් තොර සම්බාහන මධ්‍යස්ථාන රට පුරාම ආරම්භ කර ඇති බවයි. මේ වනවිට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සංගමයක් ලෙස සම්බාහන…
-
ලංකාවෙන් භූමිකම්පා 16ක් වාර්තා වෙයි
වසරේ මේ දක්වා මෙරටින් භූ චලන 16 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 06 ක්ම බුත්තල හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තාවීම විශේෂත්වයක් බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළේ. එමෙන්ම ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශයෙන්ද භූ චලන 3ක් වාර්තා වී තිබෙනවා. ආසන්නම භූ චලනය ඊයේ රාත්‍රීයේ මොණරාගල – බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි…
-
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න
2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර තිබේ. දසුන් ශානක – නායක කුසල් මෙන්ඩිස් – උප නායකකුසල් ජනිත් පෙරේරාදිමුත් කරුණාරත්නපැතුම් නිස්සංකචරිත් අසලංකධනංජය ද සිල්වාසදීර සමරවික්‍රමදුනිත් වෙල්ලාලගේකසුන් රාජිතමතීෂ පතිරණළහිරු කුමාර මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත නම් කළ ක්‍රීඩකයින්, වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ ඩිල්ෂාන් මධුෂංක අතිරේක ක්‍රීඩකයන් චාමික කරුණාරත්නදුෂාන් හේමන්ත
