Author: Paththare ital
-
“මගෙත් එක්ක ඉන්න ආවේ නැත්තම් මම මේ සේරම ෆේස්බුක් එකට දානවා..” – කෝටිපති ව්‍යාපාරිකයාගේ නි#රුවත් පින්තූර ගෙන්වාගෙන… සල්ලි ගරන්න හැදු ව්‍යාජ කතට සිදු වූ දේ.
සුරූපී හින්දි කාන්තාවකගේ ෆේස්බුක් ගිණුමක් සකස් කරමින් ඇය සමඟ අන්තර්ජාලය ඔස්සේ ලිංගික ක්‍රියාවලට පොලඹවා එම ක්‍රියාවන් වීඩියෝගත කර ඒවා සමාජ මාධ්‍යයට හෝ ෆේස්බුක් ගිණුම්වල යොදන බව කියමින් කුරුණෑගල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් ඉල්ලූ පුද්ගලයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගත්තේය. මෙම ව්‍යාපාරිකයාගේ නිරුවත් පින්තූර මෙසේ සමාජ මාධ්‍යවලට යොදන බව කියමින් මෙම පුද්ගලයා වරින්වර රුපියල්…
-
කෝටිපතියෙක් වෙන්න කවුද අකමැති ? පොඩි පඩියක් ගන්න ඔයාටත් එහෙම වෙන්න පුළුවන්.
සැලරි එක අතට ලැබෙන කලින් හිතන්නේ මේ මාසේ ඉඳලාවත් කීයක් හරි ඉතිරි කරගන්න ඕනේ කියලා නේද?. හැබැයි සැලරි එක අතට ආවම ඔයාගේ ඒ පැතුමට වෙන දෙයක් හොයාගන්න බැහැ. ඒ සැලරි එක පුළුවන්තරම් වියදම් කරලා මාසය අවසානයේ ආයේ හිතෙනවා ඉතිරි කරන්න. සැලරි එක දැක්ක ගමන් ඒ ඉතිරි කිරීමේ හීනයත් හරියට බාලගිරි දෝෂය වගේ වෙනවා.මුලින්ම වියදම් කරලා…
-
දිස්ත්‍රික්ක කිහිපයක වෙනසක්. එලියට යන්න කලින් මේක බලලා යන්න.
අද(23) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
-
රජයේ සේවයන් ට සුබ ආරංචියක්.. වැටුප් ලැබෙන දින මෙන්න.
ලබන වර්ෂයේ (2024) වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුව 2024 වසරේ දී රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කර ඇත. ඊට…
-
නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි.
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවය. ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට…
-
පොහොර මිල දී ගන්න රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලට.
මෙවර මහ කන්නයට පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මුදල් හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබාදීමට නියමිත බවය. එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ලැබේ. ඊයේ (20) දිවයින පුරා…
-
උසස් පෙළ විභාගය ගැන අවසන් තීරණය.
2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල්දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් අපි සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ කළහොත් 2024…
-
චෝදනා කළ තරුණිය ධනුෂ්ක ගේ පෙර භවය ගැන පැවසූ බවට අනාවරණයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන අද (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර තිබිණි. අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින්…
-
කොළඹ හෝටල් ගාස්තු ගැන ගැසට්ටුවක් එළියට.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ. ඔක්තෝබර් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. ඒ අනුව සංස්ථාපිත…
-
පුද්ගලයෙකුට ජීවත් වෙන්න දවසකට රුපියල් 532ක් ඇති – රජයේ වාර්තාව කියයි.
මෙරට පුද්ගලයකුට මාසයක කාලයක් තම මූලික අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීම සඳහා රු පියල් 15,978ක් වැයවන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2023 ජූලි මාසයේ මාසික දරිද‍්‍රතා රේකා සටහන එළි දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරයි. ඒ අනුව සිවු දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයක කාලයක් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවම වියදම රුපියල් 60,3912කි. මෙහිදී මාසිකව වැඩිම…
