Author: Paththare ital
-
මුදලට තරග පාවා දීම් පිටුපස හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේත් නම්, ගම් හෙළි වෙයි.
මුදලට තරග පාවා දීමේ සිද්ධි පසුපස ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ද සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සමඟ කළ සංවාදයෙන් කරුණු අනාවරණය වූයේයැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඊයේ (15) දැනුම් දුන්නේය. 2020…
-
ගමන් බෑගයක තිබී පුද්ගල සිරුරක් හමු වෙයි.
ගමන් මල්ලක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ සීදුව දඬුගම් ඔය ආසන්නයේ තිබූ ගමන් මල්ලක තිබී මෙම මළ සිරුර සොයාගත් ඇති බවයි. එය පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් බවට මේ වනවිට හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
-
හෝටල් කාමරයක් තුල 13 හැවිරිදි දියණියට සිදු කල දේ එලියට
අද වෙද්දී රට වටේම අහන්න ලෙබෙන අපරාධ ප්‍රමාණය නම් ඉහල යන බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. කෙසේ නමුත් පසුගිය දවසක සිදු වූ සිදුවීමක් ගැන විශේෂ නිවේදනයක නිකුත්කරමින් පොලිස් මාධ්‍ය එකකට වීඩියෝවක් නිකුත් කළා. මේ එම විදියෝවයි.
-
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හැම ක්‍රීඩා ලෝලියෙක්ටම සුබ ආරංචියක් මෙන්න
-
අවසන් තරගයට පෙර ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණට අද වෙන දේ.
ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. පන්දු රකිමින් සිටි තීක්ෂණගේ දකුණු කලව ඇදීමකට ලක්වීමෙන් මෙලෙස අබාධයට ලක්ව ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 11 වැනි වරටත් අවසන් මහා තරගය නියෝජනය…
-
පනත් 02ක් අද සිට බලාත්මක වෙයි.
නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබුණි. ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බව සඳහන් ය. දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස…
-
එන්නත් වර්ග 08ක් ගැන නියෝගයක්..
දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම…
-
වෛද්‍යවරු රට හැරයාම පාලනයෙන් ගිලිහෙයි – එංගලන්තයේ වැටුප ලක්ෂ 30යි.
වෛද්‍යවරු රට හැර යාම මේ වන විටත් තමන්ගේ පාලනයෙන් ගිලිහී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසති. අධික බදු බර, අඩු වැටුප් සහ දැරිය නොහැකි ජීවන වියදම, මෙසේ වෛද්‍යවරු රට අතහැර යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ. විශේෂෂඥ වෛද්‍යවරයෙකු සදහා ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ දෙකක (බදු සහ සියළු අයකිරීම් අඩු කළ පසු) පමණ වැටුපක් ගෙවද්දී, එක්සත්…
-
පිළිකා හැදෙනවා,දවසට රෝගීන් 100ක් එනවා – මේවා කන්න එපා – වෛද්‍යවරු කියයි.
ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ ලබාගැනීම හේතුවෙන් පිළිකා රෝගී තත්ත්වය වර්ධනය වන බවත් දිනකට නව පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනෙන බවද ජාතික පිළිකා වැඩසටහන සදහන් කරයි. පසුගිය 2020 වසර දක්වා සිදුකළ සමීක්ෂණවලට අනුව එක් දිනකට පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගන්නා බවත් වසරකට පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවද…
-
පාස්කු ගැන නිලන්තට ලැබුණු වට්ස්ඇප් පණිවිඩය එලියට මහ මොළකරුවන්ට වැඩ වරදී.
මේ දිනවල රටම කතාවේ පාස්කු ප්‍රහාරයේ සුල මුල කෙසේ වෙතත් එන්න එන්නම ඒ පිළිබඳව වැඩි විස්තර ලෝකේ පුරාම කතා බහට ලක්වෙන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. පසුගිය දිනක චැනෙල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වීඩියෝවක් සමග පාස්කු සිදුවීම ගැන මුළු ලෝකෙම වැඩි කතාබහට ලක්වුනා කිවොත් නිවැරදියි. ඉතින් අද මේ කියන්න සුදානම් වෙන්නේ ඒ වගේ පාස්කු…
