Author: Paththare ital


  • ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයා සහ ගුරුවරියකගේ අ#නියම් ඇසුරක් – දෙමව්පියන් කුණු බිත්තර ගහයි.

    විදුහල්පතිවරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් පාසලේ පාලනය සියතට ගත් බව පැවසෙන කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට කුණු බිත්තර ගසා නෙරපා හැරීමට එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ ඊයේ (13) උත්සාහ කළා. එම අවස්ථාවේදී පාසලේ ගුරුවරු පිරිසක් අදාළ ගුරුවරිය ආරක්ෂාකාරීව පිටත්කර හැරියා. එම ගුරුවරිය වසර කිහිපයක් මෙම විදුහලේ සේවය කර ඇති අතර, විනය හේතුන් මත කුරුණෑගල ප්‍රදේශයේ වෙනත්…

  • දසුන් ශානක ඉවතට – නායකත්වය කුසල් මෙන්ඩිස්ට.

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තිරණාත්මක ආසියානු කුසලාන තරගය අද ආරම්භ වීමට නියමිතව තිබේ. මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද විවේක ගන්වා ඇති අතර කුසල් මෙන්ඩිස් අද තරගයේ නායකත්වය දරණු ඇති බව වාර්තා වේ.

  • දුම්රියේ වහලයේ ගොස් ඇද වැටුන දිනිත් ඉඳුවරට ඇත්තටම වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්

    දුම්රිය වැඩ වර්ජනයක් නිසා අහිංසක තරුණයකුගේ ජීවිතයක් උදුරා ගත්තේ පෙරේදා (12 දා) පෙරවරුවේදී. ඒ මරණයෙන් කම්පනය වූ ඇතැම් අය වර්ජකයන්ට ශාප කරනවා. තවත් පිරිසක් පාලකයන්ට බැණ වදිනවා. මියගිය තරුණයා වෙනුවෙන් ලක්‍ෂ පහක් මේ වන විට ලබා දෙන්න තීරණය කර නමුත් ඒ තරුණයාගේ වටිනාකම කොපමණදැයි අපි දන්නේ නැහැ.කෙසේ වුවත් රටම කතා කල සහ සංවේගයට පත් කල…

  • කබ්රාල්ගේ සුපිරි ගැහිල්ල හර්ෂ එලියට අදි..? ලිස්සලා නම් යන්න හදන්න එපා..!

    අපේ රටේ අද වෙද්දී බොහෝ දෙනෙකුගේ මතය වෙලා තියෙන්නේ දුෂණය වංචාව වැඩි වෙලා කියලා. කෙසේ නමුත් අද වෙද්දී ආර්ථික අතින් පහලටම වැටුන රට යන්තම් හෝ හොද මට්ටමකට ගෙනත් කියලා තමයි බොහෝ දෙනාගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරේ අපිට අසුන තවත් කතාවක් තමයි කබ්රාල් දුප්පත් මිනිස්සුන්ගේ මිලියන ගානක් සල්ලි විනාශ කරපු හැටි විශේෂ වීඩියෝවක් එලියට…

  • පොහොට්ටුවෙන් ආයේ ගෝඨාට ජන්දේ ඉල්ලන්න දෙන්නේ නෑ.

    පසුගිය කාලය පුරාවටම වැඩි දෙනෙකුගේ කතාබහට ලක් වූ කරුණක් තමයි පොහොට්ටුවෙන් විශිෂ්ඨ ජයක් ලබමින් ජනපති පුටුවට ආ ගෝඨාභය රාජපක්ෂ ගැන. වාර්තාගත චන්ද ප්‍රමාණයක් ලබමින් ඉහල ජන ආදරයක් දිනාගනිමින් විශිෂ්ඨ ජයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ අද වෙද්දී ජනපති පුටුව රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට සිදුව ඇත. කෙසේ නමුත් අද වෙද්දී නැවත මැතිවරණයක් ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. මේ…

  • වර්ජිත දුම්රිය රියදුරන් ගෙදර යවන්න ලිපි නිකුත් කරන ලෙස දැනුම් දෙයි.

    දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන බවට ලිපි යොමු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (13) පස්වරුවේ පැවසීය. මේ පිළිබඳව කළ විමසුමකදී දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (13) පස්වරුවේ පැවසුවේ එම රියදුරන්…

  • ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය යළිත් නෑ – පොහොට්ටුව කියයි.

    මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය දීමේ සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය වර පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය දී ජනාධිපතිවරයා බවට පත් කල නමුත් ඔහුට එම ධුරය කරගෙන යාමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය. එනිසා නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන…

  • රාජිත DNA වලට අත ගහයි – ලංකාව ගැන බිල්ගේට්ස් රාජිතට අරුම පුදුම කතාවක් කියයි.

    පසුගිය දිනවල රටම කතා වූ කාරණයක් තමයි DNA ගැන අපුරු කතාවක්. ඉතින් මේ රාජිත කියන වෙනස්ම කතාවක්. DNA වෙනස් කරන්න යන රාජිත ගැන බිල්ගේට්ස් රාජිතටත් අරුම පුදුම කතාවක් කියයි. මේ සම්පුර්ණ කතාව බලන්න.

  • අන්තිම කැමැත්ත ලියා සියදි වි න සාගත් කළමනාකරු

    සිය අවසන් කැමැත්ත ලියා සියදිවි හානිකරගත් පුද්ගලයෙක් ගැන පුවතක් මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.මොරටුව එගොඩඋයන, විජයපුර ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ පෙරවරුවේ සොයා ගත් අතර මොහු කවුරුන්ද යන්න සොයා බැලීමේදී ප්‍රකට ඖෂධ සමාගමක කළමනාකරුවෙකු බව හඳුනා ගනු ලැබුවා.. මෙම පුද්ගලයා සියදිවි හානිකරගැනීමට පෙර වෙරළ තීරය දෙසට ඇවිද යන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ…

  • සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට.

    ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (13) පෙරවරු 10.00ට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් තරග පාවා දීම සඳහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී ඇත. මේ හේතුවෙන් ඔහු…