Author: Paththare ital
-
දුම්රිය ස්ථාන දෙකකට හමුදා ආරක්ෂාව යොදවයි.
මෙරට තිබෙන ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ මරදාන දුම්රිය ස්ථාන දෙකට හමුදා ආරක්ෂාව යොදවා තිබෙනවා. අවශ්‍ය නම් ඉදිරියේදී අනෙක් දුම්රිය ස්ථාන සඳහාද හමුදාවගේ ආරක්ෂාව යොදවිමට හැකියාව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා..මේ සම්බන්ධව වැඩි විස්තර පහත වීඩියෝවේන් නරඹන්න,
-
ගෝඨාභයගේ ලිපියට කතෝලික සභාවෙන් සැර පිළිතුරක්. සිරිල් පියතුමන් ලොකුපුටු වල රෙදි ගැලවෙන්නම කිව්ව දේ.
මේ දිනවල රටම කතාවෙන පාස්කු සිදුවීම ගැන ලෝකයටම කියන චැනල් 4 නාලිකාව තුලින් ගෙන එන කතාවේ සත්‍ය කුමක්ද කියා හරිහැටි නොදත් තවමත් ඒ ගැන හරිම නිගමනයක් හොයන විශේෂ කමිටුවක් ගැන පසුගිය දිනවල කතා බහ කළා. කෙසේ නමුත් අද වෙද්දී ඒ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වගේම විශේෂ කමිටුවක් පත් කිරීම සඳහා ජනපතිගේ හා රජයේ තීරණයන්…
-
හොරණ දැරිය නිදාගෙන සිටියදි මි,යයයි.”දැරියගේ ඇඳුම් මාරුකරන්න හදලා..”
නිදාගෙන සිටි සිවු හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වැනි පටුමග පදිංචිව සිටි සසුකි අනන්‍යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියක්. දැරිය සුපුරුදු පරිදි මව සමග ඊයේ (11) දහවල් කාමරයේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේ දී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය පවසනවා.වැඩි…
-
ත්‍රිකලා ධරණිට බුකියෙන් විරෝධයක් – ඉස්කෝලේ යාලුවොත් කමෙන්ට් කරලා.
බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ…
-
මඩකලපුවේ ඇතිවූ භූකම්පනය නිසා මෙරටට බලපෑමක්..?
මඩකලපුවට ඊසානදිගින් කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන තිබේ. අද අලුයම 1.29ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය. එය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් ගෙන තිබේ. ඒ පිළිබඳව සම්පුර්ණ වීඩියෝව මෙන්න..
-
රාජ්‍ය ආයතනවල අකටයුතුකම් පැමිණිලි කරන්න දුරකථන අංකයක්.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳ 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව එම අමාත්‍යාංශය පවසයි. එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය…
-
රට පුරා සියලුම ජනතාවට විශේෂ දැනුම් දීමක්.
තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට හසු නොවන ලෙසය. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා…
-
ආසියානු කුසලානයේ ටිකට්පත් මිල ගණන් රු.1000ක් දක්වා පහත දමයි.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය හැර සෙසු සියලුම තරගවල ප්‍රවේශපත් මිල අඩු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව එම ක්‍රීඩාංගණයේ ‘සී’ සහ ‘ඩී’ ප්රේක්ෂකාගාරවල ඉහළ කොටසේ ප්‍රවේශපතක් රුපියල් 1,000 ක් දක්වා ද, එම ප්රේක්ෂකාගාරවල ඉහළ කොටසේ ප්‍රවේශපතක් රුපියල් 500 ක් දක්වා ද, අඩු කළ බවත්…
-
අම්බලන්තොටදී බස් රථයේදී කාන්තාවට වෙ,ඩි තැබූ හේතුව හෙළිවෙයි?
ප්‍රධාන මාර්ගයක ගමන්ගත් බස් රථයක් හරස්කොට පුද්ගලයින් දෙදෙනෙක් කාන්තාවක් ඉලක්ක කරමින් වේ,ඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.වෙඩි තැබීමට හේතුව මේකද..පහත වීඩියෝවේන් සියල්ල නරඹන්න
