Author: Paththare ital


  • රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක්.

    කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක් සඳහා අඛණ්ඩව රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇති බව සඳහන්ය. එම නිවාඩුව සඳහා ඉල්ලුම් කිරීමට හදා වඩා ගැනීම සඳහා…

  • ‘‘මේ හැම දෙයක්ම බොරු‘‘- කලු මාමා කියූ රටම කැලඹෙන කතාව.

    කලු මාමා, මොකද් මේ අසනීපයි කියන කතාව? ඔවු මහත්තයා මාව ලිස්සලා වැටිලා මේ අතක ඇටයක් පුපුරලා ( වෙලා, එල්ලා ගෙන සිටි වම් අත පෙන්වමින් කලු මාමා පිළිතුරු දුන්නේය). ආ… අපි දැක්කා ෆේස් බුක් එකේ දාලා තියෙනවා කලුමාමට අසාධ්‍යයි. අතට ප්ලේට් එකක් දාන්න වෙලා තියෙනවා. පුලුවන් අය ආධාර කරන්න කියලා? මොන බොරුද මහත්තයා, එහෙම අසාධ්‍ය තත්ත්වයක්…

  • ඵලදායී ආර්ථික වර්ධනයක් නොපෙනන බවට අනාවරණයක්.

    රට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථීරභාවයක් ඇති වුව ද ඵලදායී ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, බැංකු පොලී අනුපාතය සැලකිය යුතු මට්ටමින් පහත දැමීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි. මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ආචාර්‍ය ප්‍රියංග දුනුසිංහ, “අපිට දකින්න නැහැ…

  • මාස අටට කෝටි පන්ලක්ෂයක ණය අරගෙන.

    රජය මේ වසරේ මුල් මාස අටේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි පන් ලක්ෂ හැට තුන් දහස් හාරසීයක පමණ ණය ලබාගෙන ඇතැයි අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය. භාණ්ඩාගාර බිල්පත්වලින් කෝටි හාර ලක්ෂ හැත්තෑ නව දහස් නව සීයක් සහ බැඳුම්කර වෙළඳපොළෙන්…

  • රෝගියාගේ ම#රණය සැක බව ප්‍රකාශ කළ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට කෙණෙහිලි – ඔහුත් විශ්‍රාම ගන්න යයි

    අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, එහි කාර්ය මණ්ඩලය විසින් සිදුකළ පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇති බවට වාර්තා කළ, අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාට එරෙහිව, රෝහල තුලින්ම දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ඒ අනුව, එකී අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට ලබා දී තිබුණු කාර්ය මණ්ඩලය ඉවත්කොට, වෙනත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමටද රෝහල්…

  • ලාංකාවේ ඉංජිනේරුවෙක්ට වැටුප එක්ලක්ෂ පනස්දාහයි – චීන ඉංජිනේරුවන්ට ලක්ෂ 49ක වැටුප් ගෙවා ලංකාවට.

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දක්වන උදාසීන ප්‍රතිපත්තිය හමුවේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද එම අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. ලාංකිකයකුට 150,000ක වැටුපක් ගෙවනු ලැබුවද…

  • ශරීරයේ පැහැය වෙනස් කරන පිළිකාකාරක එන්නත් අලෙවි කිරීමේ ජාවරමක් හසුවෙයි.

    සම පැහැපත් වන බව අඟවා පිළිකාකාරක සහිත එන්නත් කාන්තාවන්ට අලෙවි කළ ජාවාරමක් නීතියේ රැහැනට හසු කරදීමට හිරු CIA සමත්වුණා. අනවසරයෙන් මෙරටට ගෙන්වන ලද එම එන්නත් අලෙවි කර තිබුණේ රුපියල් ලක්ෂ ගණනක මුදලකටයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව කිසිදු ඖෂධයක් හෝ එන්නතක් රට තුළ අලෙවි කළ නොහැකියි. මහජන සෞඛ්‍යය පිළිබඳව සලකා එවැනි නීතිමය පසුබිමක් පැවතියද…

  • ශ්‍රි ලංකා තැපෑල කියලා කාඩ් එකේ සල්ලි කපාගන්න වංචාවක් අන්තර්ජාලයේ – හැමෝම දැනුවත් වෙමු.

    ශ්‍රී ලංකා තැපෑල හරහා අලි එක්ස්ප්‍රස් පාර්සලයක් ඇති බව පවසමින් එය ලබාගැනීමට සුළු මුදලක් ගෙවන ලෙස එය එම ගෙවීම සිදු කිරීම සදහා ලින්ක් එකක් ඔස්සේ සිදු කරන ලෙස පවසා අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන වංචාවක් අනාවරණය වෙමින් තිබේ. මේ එම වංචාවට හසු වූ අයෙක්

  • මෙරට නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළෙඳාම සියයට 500කින් ඉහළ යයි.

    ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන්වල (නීත්‍යානුකූල නොවන මත්පැන්වල) වර්ධනය 500% ක් තරම් විශාල ප්‍රතිශතයක් බව වාර්තා වෙයි. නීත්‍යානුකූල මත්පැන් පානය 50% කින් වර්ධනය වෙද්දී මෙලෙස නීත්‍යානුකූල නොවන මත්පැන් 500% කින් වර්ධනය වීම බරපතළ සමාජ ප්‍රශ්න උද්ගත කර තිබේ. දැනට මත්පැන් බලපත්‍ර වර්ග 25 ක් යටතේ ශ්‍රී ලංකාව තුළ මත්පැන් අලෙවිසල් 4570 ක් ක්‍රියාත්මක වන බව…

  • මෙරට දුප්පත්කම දෙගුණයක් දක්වා ඉහළ යයි.

    ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 55.7% ක් හෙවත් ලක්ෂ 123ක් පමණ ක්ෂේත්‍ර රාශියකින් බරපතළ අවදානමකට ලක්ව ඇත. එයින් ලක්ෂ 60ක පමණ ජන පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එ.ජා. සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව පවත්වන ලද පුරවැසි සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ. එම වාර්තාව කොවිඩ් 19 අර්බුදයෙන් පසු ජනතාවට මුහුණදීමට සිදුවූ අර්බුද සම්බන්ධයෙන් කරන ලද…