Author: Paththare ital
-
ලංකාව ගැන බය හිතෙන අනාවරණයක් සමීක්ෂණයකින් එළියට එයි.
අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සැලකීමේ දී මෙරට ජනගහනයෙන් සියයට 55ක් අවදානම් දර්ශකයේ පසුවන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් ද්‍රරිද්‍රතාව සහ මානව සංවර්ධන ඒකකය එක්ව සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ. ඒ අනුව මෙරට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 06 දෙනෙකු අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ…
-
කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
අද දින ඇද හැලුණු වර්ෂාවත් සමග කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.මේ වන විට පවතින තත්වයේ වීඩියෝ දර්ශණ කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.මේ එම දර්ශන
-
මේ සැමන් කෑවොත් ආයේ ජිවිතේ ගැන තියන ආසාව අත අරගන්න වෙයි
SLS ප්‍රමිති සහතිකය රැගෙන පරණ මාළු යොදාගනිමින් සැමන් නිෂ්පාදනය කිරීමක් ගැන විශේෂ හෙළිදරව්වක් පාරිභෝගික පෙරමුණේ මුල්‍ය කළමණාකරු වසන්ත කුමාර රත්න කිර්ති මහතා හෙළි කරමින් මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටිනවා එම විශේෂ අනාවරණය පහතින් බලන්න
-
පාඩුව සත පහයි..! වතුර බිල දෙගුණ වෙයි – ජනතාවට අබ සරණයි.
2023 අගෝස්තු 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි යළිත් වරක් ජල ගාස්තුව ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගත්තේය. 2022 සැප්තැම්බරයේ ජල ගාස්තුව ඉහළ දමමින් ජල සම්පාදන මණ්ඩලය කියා සිටියේ විදුලිය ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 400ක අතිරේක පිරිවැයක් දරන්නට සිදුව ඇති අතර, ජලය පිරිසුදු කරන රසායනික ද්‍රව්‍ය මිල ඉහළ යෑමද…
-
සුපිරිසිදු කැබිලිත්ත බැතිමත්හු වනසයි.
ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට ලක්කෙට ඇතැයි පරිසර වේදීහු කියති. විවිද බාර හාර සඳහා රැගෙන ආ බුදු පිළිම දේවල පිළිම සතුන් පෙරලා දම තැන තන ගොඩ ගැසී තිබීම මෙම භූමියේ…
-
වාහන මිල ගණන් යළි වෙනස් වෙයි.
පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා. වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි. ඒ අනුව අගෝස්තු මස වාහන මිල ගණන් පහතින්, පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017…
-
ආයෙමත් අලුතින් මුහුණුවරකින් එන QR කේතය.
ජාතික ඉන්ධන අවසර පත් ‘කිව්ආර්’ ක්‍රමවේදය ඉදිරියේ දී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ, කිව්ආර් ක්‍රමවේදය පසුගිය වසරේ හදුන්වාදීමේ අරමුණ වූයේ, ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික…
-
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පහත්බිම් ජලයෙන් යටවෙයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංගා දෙකක ජාල මට්ටම ඉහල ගොස් ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.ඒ හේතුවෙන් පහත්බිම් කිහිපයක් ජලයෙන් යටවී ඇති බවද වාර්තා වනවා.මේ වන විට අලුත්ම තත්වය මෙන්න..
-
රනිල්, මහින්ද , සජිත්, අනුර නැති සන්ධානයක් – ළඟදීම දේශපාලන පෙරලියක්.
විපක්‍ෂයේ පක්‍ෂ අතර පොදු එකඟතාවක් සහිත එජාප – පොහොට්ටු නොවන පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් නිදහස ජාතික සභාව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එහිදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආදී වශයෙන් සීමා නොකර පුළුල් දේශපාලන සන්ධානයක් වශයෙන් ගොඩනැඟිය යුතු බව ද…
-
ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙක් සිංගප්පූරුවේ ජනාධිපති වෙයි.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වේ. වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ජනාධිපතිවරණයෙන්…
