Author: Paththare ital
-
මරණයට බය ඔබ මරණින් පස්සේ වෙන්නේ මෙහෙම දෙයක් කියල දන්නවානම්
මරණය කියලා කියන්නේ අපි හැමෝටම උරුම වූ දෙයි.ඉපදුනොත් අනිවාර්යෙන්ම මැරෙනවාමයි..එයයි ලෝක ස්භාවය.නමුත් මරණය කියන දෙයට ගොඩක් දෙනෙක් බයයි..මේ මරණය ගැන අලුත්ම සොයාගැනීමක් සිදුකර තිබෙනවා,මරණින් පස්සේ මෙහෙම දෙයක් වෙන්න කියලා ඔයාල දැනගෙන හිටියනම් කවදාවත් බය වෙන එකක් නෑ …මෙන්න බලන්න පහත වීඩියෝව තුලින් ඒ නවතම සොයා ගැනීම.
-
ලංකාවටත් ගේන ඉන්දියාවේ ආහාරවල මිල ඉහළට.
ඉන්දියාවේ ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්දිය ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්. වසර 100 කට ආසන්න කාලයක් තුළ මුහුණපෑ දරුණුතම දේශගුණ විපර්්‍යාසයන්ගෙන් බලපෑම් එල්ලවීම මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වී තිබෙනවා. ඒ අනුව පරිප්පු මිල ගණන් සියයට 20 කටත් වඩා වැඩි අගයකින්…
-
ටියුෂන් ගුරුවරුන්ගේ බලපෑම නිසා උසස් පෙල විභාගය කල් දාන සැලසුම අනාවරණය වෙයි.
පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වුවමනාව මත මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමට මන්ත්‍රිවරු කිහිප දෙනෙක් සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
-
චීන නැව එන්න කලින් මිසයිල නිශ්ක්‍රීය කරන ඉන්දීය යුද නෞකාවක් කොළඹට එයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (1) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පැය කිහිපයක් තබා මෙම යුද නෞකාව කොළඹ වරායට පැමිණ තිබීම විශේෂ සිදුවීමක් විය. නමුත් ඊයේ රාත්‍රියේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය හදිසියේම නිවේදනය කළේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ලංකා සංචාරය නොවැළැක්විය හැකි…
-
චන්ද්‍රයාට යානාවක් යවනවා – සුප්‍රීම් සැට් ආයතනය කියයි.
සුප්‍රීම්සැට් සමාගම විසින් චන්ද්‍රයාට යානාවක් යැවීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවට ඔහු මෙසේ අදහස් පළ කර තිබේ. ‘අභ්‍යවකාශ ක්‍ෂෙත‍්‍රයේ සමාගමක් ලෙස චන්ද්‍ර මෙහෙයුමටත් ලංකාව සම්බන්ධ කරලා තියෙන්නේ. චන්ද්‍රයා ආශ්‍රිතව මෙහෙයුම විතරක් නෙවෙයි දීර්ඝ අභ්‍යවකාශ සම්බන්ධ මෙහෙයුම්වලට ලංකාව සම්බන්ධ කරලයි තියෙන්නේ. ඒ ගැන වැඩිදුර තොරතුරු ඉක්මනින්ම එළියට…
-
ලෝක වෙළෙඳපොල ගෑස් මිල ඉහලට.! මෙම මස දේශීය ගෑස් මිලත් රු. 900/= කින් ඉහල යන ලකුණු.
LP ගෑස් කියන්නේ, ලෝකයේ ජනගහනයෙන් විශාල පිරිසක් තමන්ගේ එදිනෙදා කාර්‍යයන් පහසු කරගන්න වගේම, තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්නත් භාවිතා කරන පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක්. නමුත් පසුගිය කාලය මුළුල්ලේම ලෝක ගෑස් මිල අවස්ථා ගණනාවකදීම ඉහළ ගිය බව ඔබ දන්නවා ඇති. වර්තමානය වෙනකොට ලෝක ගෑස් මිල ඉහළ ගොස් තිබෙන්නේ කුමන අගයකින්ද? මේ ආකාරයට ගෑස් මිල ඉහළ යාමට…
-
හාමුදුරුවරු දෙදාහක් සිවුරු තියලා ගෙදර යයි.
භික්ෂුන්වහන්සේලා දෙදහසකට වැඩි ප්‍රමාණයක් උපැවිදි වෙලා. චීවර දැරූ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් චීවර නොදරන්න තීරණය කරලා. සරලව ගත්තොත් හාමුදුරුවරු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සිවුරු ඇරලා. මේක පහුගිය සති කිහිපය තුළ කතාබහට ලක්වුණු ප්‍රවෘත්තියක්. මේ විදියේ ප්‍රවෘත්තියක් රටක් ඇතුළේ කතාබහට ලක්වෙනකොට ඒ ගැන විවිධ තර්ක විතර්ක ඇතිවෙන්න පටන් ගන්නවා. අපිත් මේ ලෑස්ති වෙන්නේ ඒ ප්‍රවෘත්තිය ගැනම කතාකරන්න. ඇත්තටම…
-
බස් ගාස්තුවත් ඉහළට යයි.
ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියෙක් පැවැසීය. ඩීසල් මිල ඉහළ යාමෙන් සිදුවන බලපෑම බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට ආදේශ කිරීමේදී එහි බලපෑමට සියයට 4 කට වැඩි නම් ගාස්තු වැඩි කිරීමට සිදුවන…
-
බිත්තරයකින් රු.20ක ලාභයක් – බිත්තර සභාපති කියයි.
බිත්තර නිෂ්පාදකයන් මේ වන විටත් බිත්තරයකින් රුපියල් 20ක ලාභයක් ලබාගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා ඊයේ (31දා) පැවසීය. බිත්තරයක් නිපදවීමට මේ වනවිට වැය වන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් රුපියල් 10ක ලාභයක් තබාගෙනත් රුපියල් 30කට බිත්තරයක් ගොවිපළෙන් ලබාදිය හැකි බවත් ඒ මහතා කීය. ඒ අනුව සියලු වියදම් දරා රුපියල් 35ට අඩුවෙන්…
