ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ශ්‍රී ලංකාවට

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ශ්‍රී ලංකාවට

ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.. ඒ 'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහායි. එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී…