බද්ද නිදහස් කළහොත් කේක් රුපියල් 400යි.

0
65

බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරනවා.

දැනට හොඳ තත්ත්වයේ කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වන බවත් බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දමන බව ද ඔහු පැවසුවා.

මාජරින් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 900ක බද්ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400කට ලබා දිය හැකි බවයි එන්.කේ ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here