Home Blog Page 202

දෝනි පොලිස් දැලේ පැටලෙයි. කවුරුත් නොසිතු මොහොතක සිදු වූ දේ මෙන්න.

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ විවිධ සිදුවීම් අපට නිතර දෙවේලේ අහන්නට දකින්නට සිද්ධ වෙනවා….

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්..

සංවිධානාත්මක කුඩු ජාවාරමේ නිරත ඩුබායි දනුශ්ක සහ කොළොන්නාවේ චන්දන යන අය සමඟ සෘජුව සබඳතා පවත්වා ගත් කුඩු රැජින වන දෝනි අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා…

ඒ ඊයේ විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද මෙහෙයුමකින් අනතුරුවයි….

මෙලෙස ඇය අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ද ඇය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බවයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

සරසවි ප්‍රවේශයේ වෙනස්කමක්.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී දැනට පවතින සියයට හතළිහක දීපව්‍යාප්ත කුසලතා පදනම මෙම වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වූ සිසුන්ගේ සිට සියයට පනහ දක්වා වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

මෙම වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වූ සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කෙරෙන්නේ 2025 වසරේදීය. සියයට පනහ දක්වා වැඩි කිරීමට යෝජනා කෙරුණේ මෙම වසරේ අයවැය යෝජනාවලියෙනි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරමින් පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) පසුගියදා දැනුම් දුන්නේය. නව තීරණයට අනුව දැනට සියයට පනස් පහක් වන දිස්ත්‍රික් කුසලතා පදනම මත බඳවා ගැනීම සියයට හතළිස් පහක් දක්වා අඩු කෙරේ. දුෂ්කර දිස්ත්‍රික්ක දහසය සඳහා ලබා දෙන සියයට පහක ප්‍රතිශතය වෙනස් නොවේ.

අවුරුදු 27 ගුරුවරිය ජනප්‍රිය පාසලක සිසුවෙක් සමඟ පැන යයි.

තම උපකාරක පන්තියට පැමිණි 15 හැවිරිදි සිසුවකු සමග ඇති කරගෙන ඇති බව කියන පෙම් සබඳතාවක් මත පැනගිය බව කියන 27 හැවිරිදි ගුරුවරියක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලිසියෙන් වාර්තා වී තිබුණා.

උපකාරක පන්තිය අවසානයේ තම පුතු අතුරුදන්වී ඇති බවට එම මව්පියන් ද තම බිරිය අතුරුදන් බවට ග්‍රාමාරක්ෂක භටයකු වූ ඇයගේ සැමියා ද පොලිසිය වෙත පැමිණිලිකර ඇත.

අතුරුදන් උපකාරක පන්ති ගුරුවරිය හා සිසුවා දුර ප්‍රදේශයකින් ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන ගමෙන් පිටත්ව ගොස් තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් නුවරඑළියේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් වැලිගම සිට නුවරඑළිය දක්වා පිටත්ව ගියා.

එක්දරු මවක වන කාන්තාව තම ගමේ ළමයින් හත් අට දෙනකු නිවසට කැඳවාගෙන ලෑලි මඩුවක ගණිතය ඇතුළු විවිධ විෂයයන් උගන්වන උපකාරක පන්තියක් පවත්වා තිබෙන බව පොලීසිය කියයි.

ඒ හැරෙන්න ඇයට විධිමත් වූ ගුරු පත්වීමක් නොමැති බව පොලීසිය කියයි.

අදාළ උපකාරක පන්තිය වෙත 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාද පැමිණ ඇති අතර උපකාරක පන්ති ගුරුවරිය ඇයගේ රන් භරණ ද සිසුවා ඔහුගේ හා සිය මවගේ රන් මාල ද යන විට රැගෙන ගොස් තිබෙන බව කියයි.

එම දෙදෙනා අතර පෙම් සබඳතාවක් පැවැති බවට සැක කළ හැකි පෙම් හසුනක ඉරා දමන ලද කොටසක් කුණු බඳුනක තිබී පොලිසියට හමුවී ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කොල පාට බොරැල්ල රතු පාට කරපු විනාඩි 20

වනාතමුල්ල සිරිසරු උයන ක්‍රීඩාංගණයේදී පැවති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් බොරැල්ල ආසන සමුළුවට 27 වන දින පැවතුනා මේ සදහා අනුර දිසානායක ව්‍රායි කැලී බල්තසාර්වි ශේෂඥ වෛද්‍ය රිස්වි සාලි නීතිඥ සුනිල් වටගල මාධ්‍යවේදී විමල් කැටපෙ ආරච්චි යන මහත්වරුන්ද පැමිණියා මෙම අවස්ථාවේ විමල් කැටපෙ ආරච්චි මහතා කරපු සම්පුර්ණ කතාව පහතින් බලන්න පුළුවන්

15 දැරිය දරුවකු වැදූ සිද්ධිය කරාපිටිය විශේෂඥ වෛද්‍යවරයෙක් යට ගහයි.

බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී එය සැඟවීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

දරුවා බිහි කළ මව වයස අවුරුදු 15ක් වූ බණ්ඩාරගම, රජ්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14 දී වන අතර, ඇය විසින් බිහි කළ දරුවා අඩු බර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමු කර ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි. ෝ

ඔහු වාට්ටුවේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් පවසා ඇත්තේ එම ළමා මව සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බවයි. ඇය තමන්ගේ රෝගියකු බවත් අනවශ්‍ය වැඩ නොකරන ලෙසත් පවසමින් එම විශේෂඥ වෛද්‍යවරයා විසින්ම පසුගිය සෙනසුරාදා (26) මෙම ළමා මව සහ බිලිඳා බලහත්කාරයෙන් වාට්ටුවෙන් ඉවත් කරගෙන ගොස් ඇත.

ළමා මව සහ බිලිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ හෙද නිලධාරින් හා නිලධාරිනියන් පවසන්නේ ළමා මව බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයාට එම වාට්ටුවේ රෝගින් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැති බවයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගියකු බැහැර යැවීමේ වගකීම ඇත්තේ අදාළ වාට්ටුවේ ප්‍රධාන හෙදියට බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඉන්දුනීසියාවේ ඒකක 7.0ක ප්‍රබල කම්පනයක් | සුනාමි අවධානමක්..?

ඉන්දුනීසියාවේ අද අලුයම් කාලයේදී ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.ඒ පිළිබඳව මේ වන විට තත්වයයි මේ..

ඉන්දුනීසියාවේ ඒකක 7.0ක ප්‍රබල කම්පනයක් | සුනාමි අවධානමක්..?

ඉන්දුනීසියාවේ අද අලුයම් කාලයේදී ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.ඒ පිළිබඳව මේ වන විට තත්වයයි මේ..

වැල්ලම්පිටියේ මහ දවල් වෙඩි වරුසාව සී.සී.ටී.වී කැමරාවේ සටහන් වූ දර්ශණ මෙන්න

කොළොන්නාව – වැල්ලම්පිටිය – විවේකාරාම විහාරස්ථාන මංසන්දියට ආසන්යේ දී අද (28) දහවල් සිදුවූ වෙ,ඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවි,තක්ෂයට පත්ව තිබෙනවා. එම වෙඩි තැබීමේ CCTV දර්ශණ මෙන්න.