Home Blog Page 203

ශලනි තාරකා රංගනයට සමු දෙයි.

ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණා.

ඒ ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුණු නිසා

කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම කිසිදු පාර්ශවයකින් හෙළිකර තිබුනේ නැහැ.

දැන් නිහත ගැන හැමෝම දන්නවා.

විවාහයත් එක්ක ශලනි රංගනයට සමු දෙයිද..? යන ප්‍රශ්නයට ශලනිගේ මව රංගන ශිල්පිනී නිර්මා කියලා තිබුනේ මෙහෙමයි.

“දුවට වගේම පුතාටත් ඕන දෙන්නා එක තැනක ඉන්න. ඒ නිසා දුව තව මාස හය හතකින් විදෙස්ගත වෙයි. රංගනයට සමු දෙන්න කියලා පුතා බලපෑමක් කරලා නැහැ ඒත් දුව කැමති ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ නිසා එයා විදෙස්ගත වෙයි. රංගනයට සමුදෙයි කියලා හිතනවා. දුව ඒ ගැන කිවුවේ නැහැ හරි තීරණයක්. ඒත් වැඩිපුර කාලයක් එයා දෙන්න හිතාගෙන ඉන්නේ පවුල් ජීවිතේට. “අම්මා මම සෑහෙන කාලයක් කලාවට කැප වුණා දැන් පවුල් ජීවිතේ විඳින්න කැමති“ යි කියලා තමයි කිවුවේ.”

පාසල් ප්‍රේමයේ අවසන් ප්‍රතිඵලය – පාසල් සිසුවිය සිය දිවි නසා ගනියි.

ප්‍රේම සම්බන්ධතාවට දෙමව්පියන් විරෝධය දැක්වීම හේතුවෙන්උරණ වූ පාසල් සිසුවියක ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව නිවිතිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ නිවිතිගල කිරිබත්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි පාසල් සිසුවියක් බව පොලීසිය පවසනවා.

සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේම තවත් සිසුවකු සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරෝධය දැක්වූ නිසා මීට පෙරද සිසුවිය සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

“අපිට තිබ්බොත් අපිත්ම තියනවා.” ඇමති ටිරාන් පාතාලයට අ#නතුරු අඟවයි.

පාතාලය විසින් සිදු කරනු ලබන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් ඇතැයි තමන් පිළිගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (අගෝ. 28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ දක්වා වාර්තා වුණු සිදුවීම් අතරින් බොහොමයක් පාතාල සාමාජිකයින් අතර සිදුවූ වෙඩි තැබීම් බව ද ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා අවධාරණය කළේ, කෙසේ හෝ පාතාලය මැඩපැවැත්වීමට පියවර ගන්නා බව ය.

“පාතාලයේ සිද්ධි වැඩි වෙලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ හුඟක් ම පාතාලයේ කට්ටිය ම එක එක්කෙනාට වෙඩි තබා ගැනීම්. ඒ වගේ ම වෙඩි තබලා සුමාන ගාණකින් අපි සියලු දෙනා ම අල්ලා ගෙනත් තියෙනවා. දැන් දකුණු පළාතේ ගත්තොත් කුඩාවැල්ලේ වෙඩි තබපු පුද්ගලයා, එතකොට මේ කෙසෙල්වත්තේ වෙඩි තබපු පුද්ගලයා ඒ සියලු දෙනා ම පහුගිය සති දෙක ඇතුළදී අපි අත්අඩංගුවට ගත්තා. ඉතින් ඔවුන් ඔවුන්ගේ වැඩකටයුතු කර ගෙන යනවා, අපි ත් ඒකට හරියන්න අපෙත් එක එක ප්ලෑන්ස් තියෙනවා. අපි ඒ විධියට පොලිසිය ද එස්ටීඑෆ් එක ද ඒ සියලු දේ මෙහෙයවලා, එකක් තියෙන්නේ අපි කොහොම හරි මේක මැඩ පවත්වනවා.”

එහිදී අමාත්‍යවරයා විසින් පාතාල සාමාජිකයින් වෙත අනතුරු ඇඟවීමක් ද සිදු කළේ ය.

“මට පාතාලයේ අයට කියන්න තියෙන්නේ, ඒ ගොල්ලන් හිතනවා නම් වෙඩි තියලා බේරිලා යන්න පුළුවන් කියලා අපි මේ රටේ කොහෝ හිටියත් ඒ ගොල්ලන්ව අල්ලා ගන්නවා. ඒ වගේ ම අපි අල්ලන්න ගියා ම වෙඩි තියන සිද්ධි තියෙනවා. එහෙම වුණොත් ඉතින් අපිත් අනිත් පැත්තට වෙඩි තියනවා. ඒකෙ ආයෙත් හංගන්න දෙයක් නැහැ. ඒ වගේ ම තමයි, මට මතක නෑ හරියට කොහෙ ද දකුණු පළාතේ අර තව ෂූටර් කෙනෙක් එයාගේ ගෙදරට ගියා ම වෙඩි තිබ්බා. ඉතින් එස්ටීඑෆ් එකෙන් වෙඩි තිබ්බා, එයා නැති වුණා. අපි ඒ ඔපරේෂන්ස් කරන්න ඕනේ විධියට දිගට ම කරන වා. බොහෝ ම තදින් කරනවා. කිසි ම අපි මේ ඒ ගොල්ලන්ට ලේසියෙන් දේවල් කරන්න ඉඩ තියන්නේ නැහැ.”

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පාතාල ක්‍රියා කෙටි කාලයකදී මැඩපැවැත්විය නොහැකි බව ය.

පසුගිය දා දකුණු පළාත පුරා විශාල මෙහෙයුමක් දියත් කළ බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස ගත වුණු දින 52ක පුරා එම ප්‍රදේශයෙන් පාතාල ක්‍රියා වාර්තා නොවුණු බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.

“හැබැයි මෙහෙම දේවල් වෙනකොට අපිට ඕක පැය 24න්, 48න් නවත්තන්න බැහැ. දැන් දකුණු පළාතේ අපි ලොකු ඔපරේෂන් එකක් කරලා අපිට අවශ්‍ය විධියට යුනිට්ස් දාලා, චෙක්පොයින්ට්ස් දාලා ඔක්කො ම කරපු එකෙන් ඒ දවස්වල හැමදා ම වගේ තිබුණා. ඊට පස්සේ දැන් දවස් 52කට විතර කිසි ම දෙයක් වුණේ නැහැ. දැන් ඊට පස්සේ ඉඳන් වෙන තැන්වල පටන් ගෙන තියෙනවා. නමුත් අපි කොහෝ ගියත් අනිවාර්යයෙන්, මේකට මම වෙන ම කමිටුවක් දාලා තියෙනවා. මේක හැන්ඩ්ල් කරන්න. අපි අනිවාර්යයෙන් ම ඔවුන් පස්සේ ලුහුබඳිනවා. ලුහුබැඳලා අපි ඒක නවත්වන්නවා. පාතාලේ කියන්නේ මත්ද්‍රව්‍ය එක්ක සම්බන්ධ වෙලා යන වැඩපිළිවෙළක්.”

රන් පදක්කම හිමිකරගත් ඇස් ඇදහිය නොහැකි ධාවනය.

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ අවසන් ඉසව් දෙක ලෙස පිරිමි සහ කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව් දෙක ක්‍රියාත්මක විය.

එම ඉසව් අතරින් කාන්තා මීටර 400 සහාය දීවීමේ ඉසව්වේ අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

එම ඉසව්වේ අවසන් යෂ්ඨි හුවමාරුව වනවිට ජැමෙයිකාව පෙරමුණේත්, මහා බ්‍රිතාන්‍ය දෙවන ස්ථානයේත්, නෙදර්ලන්තය තුන්වන ස්ථානයේත් පසුවුණි.

තරගයේ අවසන් මීටර 20ට ලඟාවන තෙක්ම පිලිවෙලින් එම කණ්ඩායම් තුන පළමු ස්ථාන තුනේ රැඳී සිටියත්, නෙදර්ලන්තය වෙනුවෙන් අවසන් වටයේ ධාවනයේ යෙදුනු ෆෙම්කේ බොල් අවසන් මීටර කිහිපයේදී විශිෂ්ඨ ධාවනයක යෙදුණි.

ෆෙම්කේ බොල් අවසන් මීටර 15දී මහා බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව පසුකර ගිය අතර අවසන් මීටර් කිහිපයේදී ජැමෙයිකා ක්‍රීඩිකාව පසුකර යමින් නෙදර්ලන්තයට රන් පදක්කම හිමිකර දුන්නාය.

මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ අවසන් මීටර 5දී පමණ පය පැටලීම හේතුවෙන් ෆෙම්කේ බොල් බිම ඇදවැටීම හේතුවෙන් නෙදර්ලන්තයට හිමිවීමට තිබූ රන් පදක්කම අහිමිවී ගියත්, කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව්වේ අවසන් මීටර 5දී ඇය නෙදර්ලන්තයට නොතිබූ රන් පදක්කමක් හිමිකරදීමට සමත්විය.

බණ්ඩාරවෙල ලැගුම්හලේ ඝා,තකයාගේ කෙරුවාව මෙන්න මෙතෙක් වාර්තා නොවුණු අලුත්ම ආරංචිය මෙන්න

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලකදී සිදුකල ඝා,තනයක් පසුගිය දිනක දැඩි අවධානයට ලක්වුණා.එම ඝා,තනය සිදුකල පුද්ගලයා මේ වන විට අත්තඩංගුවට ගෙන තිබෙනවා.තවත් කරුණු රැසක් එම ඝාතනය පිළිබඳව හෙළිකරගෙන තිබෙනවා.මෙන්න විස්තරය ඒ පිළිබඳව.

ආයෙත්ක මේ තැන්වල සරුංගල් යැවීම තහනම්.

මගී ගුවන් යානාවලට විශාල අනතුරක් සිදු විය හැකි බැවින් රත්මලාන, කටුනායක, මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිත කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසනවා.

මේ බව ජනතාවට දැනුම්දීම සඳහා ගුවන් තොටුපළ විසින් ජංගම රථයක් යොදවා තිබෙනවා.

THE CEYLON AIR NAVIGATION REGULATIONS, 1955 ගුවන් සංචරණ රෙගුලාසි 1955 පනතේ 248 වගන්තියට අනුව සරුංගලයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් ගුවන්ගත කරන්නේ නම් ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලිඛිත අනුමැතියක් තිබිය යුතු වෙනවා.

ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසන්නේ ගුවන් යානා නීතියට අනුව කිලෝමීටර් පහක ප්‍රමාණයක් ඇතුළත අඩි 300ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පා කිරීම තහනම් බවයි.

ගුවන් යානා ධාවනයේදී සරුංගල් පා කිරීමට ගන්නා ඝනකම් තංගුස් නූල ගුවන් කලාපයට විවෘත තර්ජනයක් වෙනවා.

ගුවන් යානාවල ආරක්ෂාවට මෙම නීති රෙගුලාසි පනවා ඇති අතර
මේ අගෝස්තු මාසය සරුංගල් මාසය වන බැවින් මේ දිනවල සරුංගල් සඳහා කඹ වැනි නූල් වර්ග භාවිත කිරීම ගුවන් යානාවලට ඇති කරන්නේ දැඩි අනතුරුදායක තත්ත්වයක්.

එම නිසා කටුනායක, මත්තල, යාපනය, මඩකලපුව අවට අහසේ සරුංගල් යෑවීමෙන් වළකින ලෙස පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගුවන් තොටුපොළ පාලනාධිකාරිය විසින් ප්‍රදේශ රැසක ජංගම ශබ්ද විකාශන රථ යොදවා සිදු විය හැකි අනතුර ගැන නිරතුරුව දැනුම්වත් කිරීම් සිදු කළ ද සරුංගල් යැවීම නිතර සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.

එම පාලනාධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මේ දැනුම්දීම ළමා සහ තරුණ පිරිසගේ විනෝදාස්වාදයක් වන සරුංගල් යැවීමට කිසිසේත්ම එරෙහි වීමක් නොවන බවත්, ගුවන් මගීන්ගේ ජීවිත පිළිබඳව පවතින අවදානම ගැන සිතා ගත් තීරණයක් බවයි.

මෙරට ජනගහණයෙන් සියයට 4 කට වර්තමානය අමතක බව හෙළි වෙයි.

වයස්ගත වීමත් සමඟ මොළයේ සෛල විනාශ වීම හේතුවෙන් වර්තමානය අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ෂියා රෝගයට මෙරට ජනගහනයෙන් සියයට 4ක් පමණ ගොදුරු වන බව මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක පවසනවා.

කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිසි ආහාර රටාවක් අනුගමනය කිරීම, නිරන්තරයෙන් ව්‍යායාමවල නිරතවීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග පාලනය කිරීම තුළින් මෙම රෝගී තත්වය මග හරවා ගත හැකි බවයි.