Home Blog Page 212

ලසිත් මාලිංගගේ ජිවීත කතාව රැගත් චිත්‍රපටය ලයිකා මොබයිල් හදයි.

Mali – The Yorker King නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමට ස්වර්ණවාහිණි ආයතනයේ හිමිකරු මෙන්ම ලයිකා මොබයිල්හි හිමිකරු සුභාෂ්කර් අලිරාජා විසින් තිරණය කර තිබේ.

මෙම චිත්‍රපටය ලයිකා ප්‍රොඩක්ෂන් මගින් නිෂ්පාදනය වනු ඇත.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය සදහා ප්‍රියන්ත කොළඹගේ තෝරාගෙන ඇති බව වාර්තා වේ.

ඔන්න හැමෝටම ලක්ෂ 20ට කාර් එකක්, අලුත්ම වාහනේ ගැන විස්තර මෙන්න.

මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා.

ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට පියවර අරන් තියෙනවා.

ඉන්දියන් වාහන ගැන අපේ රටේ ජනතාව අතර හොද මතයක් නැහැ.

ඒකට හේතුව ඉඩ පහසුකම් මදිකම, ආරක්ෂාවේ මදිකම වගේම වාහනයේ පෙනුම එතරම් අලංකාර නොවීම කියලයි ජනතාව කියන්නේ.

නමුත් මුදලට සරිලන වාහනයක් ගන්න ගියාම හුගක් අය අවසානයේ තෝරා ගන්නේ ඇල්ටෝ වැනි මෝටර් රථයයි.

ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රබල සමාගමක් කිහිපයක් වන සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් මේ වසරේ නිෂ්පාදනය වැඩිකිරීමට නිෂ්පාදනය කරන්න යන වාහන පෙළෙයි ඔබ පහතින් දකින්නේ.

දැනට අපේ රටට වාහන ආනයනය නොකළත් ඉදිරියේදී මේ රථ වාහන අපේ රටට ආනයනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Maruti Suzuki Ertiga – ශ්‍රී ලංකා මුදලින් 2,645,160
1.5-litre four-cylinder engine
produces 92hp and 122Nm of torque
fuel economy of 26.08km/kg
Indian Priced at Rs 9.87 lakh

ණය පොලී අනුපාත ගැන මහ බැංකුව සිය තීරණය දැනුම් දෙයි.

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි. මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කළේය. සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

තවත් පිරමීඩ ආයතන 09ක් මහ බැංකුව තහනම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

මෙම තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, කලමණාකරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම අයෙකු සිදු කරනු ලබන්නේ දඩුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 (ඇ) වගන්තිය ටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි ද මහ බැංකුව අනාවරණ කළා.

17 දෙනෙකුට ජිවිත අහිමි කල ඉදිකරමින් තිබෙන පාලම.

ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 බැගින් ලබාදෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැනටමත් ප්‍රකාශ කර තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න..

අඟුරුවාතොට මවට සහ දියණියට කල අපරා ධය මාස කිහිපයකදී සැකකරුට පඬිසන් දුන් හැටි

මාස කිහිපයකට පෙර අඟුරුවාතොට ප්‍රදේශයේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් මුළු රටක්ම කම්පාවට පත් කළා.කෙසේ වෙතත් එම අපරා ධය සිදු කලා යැයි සැකකෙරෙන පුද්ගලයාට අත්වූ ඉරණම ගැනයි මේ කියන්න යන්නේ.

26 හැවරදී එක් දරු මවදරුවා සමග කරගත් අහස පොලොව නුහුලන අප#රාධය.

අවුරුද්දක් පමණ වයසැති දියණිය සමඟ මවක් වැවකට පැන සියදිවි හානි කරගෙන ඇති බව ලිඳුල පොලීසිය පවසයි.

මෙසේ වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ, ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු මවක් සහ ඇයගේ අවුරුද්දක් වයසැති දියණියයි.

සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදුවන බවට මියගිය කාන්තාව විසින් පිටු තුනක ලිපියක් ලියා තිබේ.

එම ලිපිය, විවාහ සහතිකය සහ ජාතික හැඳුනුම්පත නිවස අසල ඇති වැව ළඟ තබා මියගිය කාන්තාව අද (23) උදෑසන පුංචි සිඟිත්තිය සමග වැවට පැන ඇති බව ලිඳුල පොලීසිය සඳහන් කළේය.

මවගේ සිරුර වැවෙහි පාවෙමින් ඇති බවත්, සිඟිත්තියගේ සිරුර වැවෙහි අතුරුදන්ව ඇති බවත් පොලීසිය පැවසීය.

ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම් කරයි.

ශ්‍රී ලංකාව තුළ, එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි සහ ඉඳිආප්ප තැටි, මල්මාලා ආදිය නිෂ්පාදනය කිරීම සහ විකිණීම තහනම් කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ, මේ වසරේ ඔක්තෝබර් 1 වනදා සිට මෙය බලපැවැත්වෙන බවය.