Home Blog Page 242

උපාධිය ලබාගෙන ගෙදරය ආව ඇය එදිනෙන් ඇගේ ජීවිතය අවසන් කරන්න තනියම තීරණය කරලා.

හීන දැකපු ඒ දවසට ඇය ගොඩක් කල් පෙරුම් පුරන්න ඇති…

ඒත් ඒ හැම දෙයක්ම සුන් වෙන්න ගියේ එක තත්පරයක් විතරයි…

දරුවන් බොහෝ දෙනෙක් උසස්පෙළ විභාගයට මුහුණ දුන්නත් ඉන් තෝරාගත්ත් දරුවන් කීප දෙනෙක්ට විතරක් විශ්වවිද්‍යාල වරම් ලැබෙනවා…

කොහොම වුණත් ඇය ඒ කඩයිමත් සමත් වුණ දියණියක්… මේ කතාව ඇය ගැනයි…

සත්කුණරත්නම් කෞෂිකා නැමති 27 හැවිරිදි මෙම තරුණිය පසුගිය දවසක සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේ දී ඇගේ ප්‍රථම උපාධිය ලබා ගත්තා..

ඇගේ මව හා පියා පවුල් ආරවුලක් හේතුවෙන් වෙන වෙනම ජීවත් වන අතර කෞෂිකා ඉල්ලීම පරිදි ඔවුන් දෙදෙනා ඇගේ උපාධි උත්සවයට සහභාගී වී තිබුණා…

ඒත් හැමදාම ඇය දුටු පවුල් ආරවුල වෙනදා වගේම එදත් ඇයට දකින්නට ලැබුණේ ජීවිතේ කිසි දවසක අපේක්ශා නොකළ පරිද්දෙන්..

කොහොම වුණත් මේ දවසේදී ඇය මේ කාරණය අපේක්ෂා නොකල නිසා ඇය දැඩි මානසික කම්පනයකට පත් වීමෙ න් පසුව සිය නිවසේ දීම ගෙළ වැළලා ගෙන මිය ගොස් තිබෙනවා…

යාපනයේ වඩුක්කෝඩෙයි සෂිපුරම් ප්‍රදේශයේ පදිංචි ඇගේ මළ සිරුර මේ වෙනකොට වඩුක්කෝඩෙයි පොලිසිය විසින් වඩුක්කෝඩෙයි රෝහලට බාර දී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවයි වාර්තා වෙන්නේ…..

සිමෙන්ති ශාලාවක් මහ දවාලේ කොල්ලකයි.යකඩ කෑල්ලෙන් කෑල්ල උස්සන හැටි

කන්සන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැට මායිමේ නැල්ලියන්පුරම් ගමේ මිනිස්සු මහ දවල් සිමෙන්ති ශාලාවට අයත් යකඩ කොල්ලකන බවට තොරතුරක් ලැබී තිබෙනවා.මෙන්න වීඩියෝ දර්ශණ..

කොල්ලෝ හැමෝටම වැදගත් වෙන ලිපියක් තමයි මේ. මේක බලලා 64 මායම් වලට නම් අහුවෙන්න එපා..!

මල්ලි ගෑනු මායම්වලට නම් අහු වෙන්න එපා,අහු වුනොත් විතරයි.හැසිරීමෙන් සහ චර්‍යා රටාවෙන් ගැහැනියකට පුළුවන් ඕනෑම පිරිමියෙකු වසඟයට.ඒවට කියනේ ඉතිං 64 මායම් කියලා.මේ කියන්නේ ගැහැනු අයගේ 64 මායම් ගැන.දන්නෙ නැති අය කියවල බලන්නකෝ.

නෙතඟින් බැලීම
ඇස් කැරකැවීම/ඇස් නැටවීම
ඇස් පියවීම
ඇස් නෙරා බැලීම
වරින්වර බැලීම
ඇස් අඩක් වැසීම
ඇස් සම්පූර්ණයෙන් වැසීම
වෙනතක් බලා සිටීම
යමක් සිඹීම
නාසය අකුලා ගැනීම
සුසුම් ලෑම
කට කොනට නඟා සිනාසීම
තොල පිට පෙරළා සිනාසීම
කොක් හඬලා සිනාසීම
තොලින් තොල හැපීම
බොරු කැස්ස
දිව දික් කිරීම
දිව විකා පෙන්වීම
දිව නැටවීම
කෑරීම
රෙද්ද ලිහා නැවත ඇඳීම
පැලඳ සිටින අබරණ වරින්වර ඇල්ලීම
හුරු අත වැනීම
බඩ අත ගෑම (හේතුවක් නැතිව)
අත් කැසීම (හේතුවක් නැතිව)
පය කැසීම (හේතුවක් නැතිව)
ලයෙහි අත තැබීම
අත් දෙක බැඳගෙන ලතාවකට සිටීම
දෙපා බරකර යෑම
පයින් ඉරි ඇඳීම
පයින් පය ගැටීම
අවයව පෙනෙන ලෙස සිටීම
අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම
අවයව පෙනෙන ලෙස නිදා ගැනීම
හේතුවක් නොමැතිව අවේලාවේ නිදා ගැනීම
දොරකඩ රැක සිටීම
කතා නොකර සිටීම
දෙපා විහිදාගෙන සිටීම
උඩ බලාගෙන සිටීම
කරබාගෙන සිටීම
නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම
බොළඳ ලෙස කතා කිරීම
පියයුරු තද කර ඇල්ලීම
මදක් නැමී බැලීම
උරහිස නැටවීම
ඉඟටිය නැටවීම
පයෝධර නැටවීම
දුව ගොස් ගෙට වැදීම
දොර කවුළු ආදියෙන් එබී බැලීම
බොරුවට ඈනුම් ඇරීම
කොණ්ඩය ලිහාගෙන යෑම
මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස් වැටිය අතරින් බැලීම)
වස්ත්‍රයේ කොනක් අල්ලාගෙන යෑම
ශබ්ද කොට කතා කිරීම
දරුවන් සමඟ බොරු හුරතල් කිරීම
කෝප වූවකු මෙන් කතා කිරීම
ස්ත්‍රීන්ගේ අගුණ කීම
කවට වචන කතා කිරීම
පිරිමින්ගේ අගුණ කීම
බොරු නෑකම් කීම
බුලත් කෑමේ ගිජු බවක් දැක්වීම
බොරු ක්ලාන්ත ගතියක් දැක්වීම
විසිතුරු දෙයක් දෙස බලා වඩා කුහුලක් දැක්වීම
ඉතා සුළු දෙයටත් බොහෝ බිය වීම
(දිවයින)

අපි අඬනවද හිනාවෙනවද කියල කල්පනා කරන්න ඕනි.. මේ අපේ ජාතික ගීය, Re-make කරන්න Re-mix කරන්න මේ වෙන සින්දුවක් නෙමෙයි,| හැමෝම කතාවෙන උමාරා ගයපු ජාතික ගීය

ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශ 2023 LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කරන අතරතුර ප්‍රධාන පද රචනයක් වැරදි ලෙස උච්චාරණය කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල කතාබහට ලක් වුණා…

ඇය නැවත නැවතත් ගීය ‘නමෝ නමෝ මාතා’ වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කරමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ අතර, ඒ සම්බන්ධව සියලුම සමාජ මාධ්‍ය හරහා #Mahatha #mahatha #මහතා යන හැෂ් ටැගය යොදාගනිමින් විවිධ ආකාරයෙන් Posts පළවුනා..

මේ ඒ සම්බන්ධව මුහුණුපොතේ පළ කර තිබූ ලිපියක්…

“අයියෝ අපේ ජාතික ගීය

මහතා

LPL පටන්ගන්නකොටම ගම කෑව නෙ… ජාතික ගීය කියන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද ලංකාවෙ..

නමෝ නමෝ මහතා??

උමාරාගෙ Remix

අහන්නකො…

lpl2023

SriLankaCricket

umara

පසුව ලියමි..
මේ සිද්ධියට අපි අඩනවද හිනාවෙනවද කියල කල්පනා කරන්න ඕනි.. මේ අපේ ජාතික ගීය.. Re make කරන්න Re mix කරන්න මෙ වෙන සිංදුවක් නෙමෙයි.. ජාතික ගීය ගයනකොට ඇහෙනකොට ලොකු අභිමානයක් දැනෙන්න ඕන.. මෙච්චර වයසට ගිහිල්ල රටේ ජාතික ගීය හරිහැටි කියාගන්නවත් බැරි එ වචන පැහැදිලිව උච්චාරනය කරගන්නවත් බැරි කෙනෙකුට මෙ වගකීම පැවරීමම වැරැද්දක් කියල මට හිතෙන්නෙ.. මුලිං “මාතා ” කියල උච්චාරණය කරල පස්සෙ “මහතා” වෙන්න හේතුවක් තියෙන්නෙ එපැයි.. ඊට එහා තව මට තේරුන දේවල් ටිකක් තියෙනව.. ඒව කියන්න ගියොත් ලොකු අවුලකට මුල වෙන්න පුළුවන්.. ඊට එහා මම මුකුත් කියන්නෙ නෑ.. “

Ranjula Fernando RJ

ලංගම බස් වර්ජනයක්..!

පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථයි.

හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙනගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

හදිසි වර්ජනය හේතුවෙන් උදෑසන රාජකාරී කටයුතු සඳහා මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා ගමන් බිමන් යාමට පැමිණ සිටි මගීන් බොහෝ පිරිසක් මේ වනවිට මහත් අපහසුතාවයට පත්ව තිබේ.

මිතුරන් සමග පැමිණි හෝටලයේ පිහිනුම් තටාකය අවසන් මොහොත වෙයි කියලා ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති.

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ ලුණුගම මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මිතුරන් කිහිපදෙනෙකු සමග අදාළ හෝටලය වෙත පැමිණ ඇත්තේ ඊයේ දිනයේය.

එහිදී පිහිනුම් තටාකය භාවිත කර ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයා දියේ ගිලී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.