පොලීසිය පැවසූවේ පසුගිය 27 වැනිදා පැවති සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතිකය ලබා නිවසට පැමිණ සිටි තරුණියකගේ මළ සිරුරක් එලෙස නිවසේ තිබී 28 වනදා සොයගත් බවයි.වැඩි විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න,
දරුවන් ගැන මීට වඩා හිතන්න වෙයි. මේක නම් අධික ඇබ්බැහි වීමක්.
පාසල් පද්ධතිය තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරිම හේතුවෙන් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙම අදහස් පළ කළේය.
ඔහු පෙන්වාදෙන්නේ පාසල්වල ජංගම දුරකතන භාවිතය තහනම් කළ යුතු බවට යුනේස්කො සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ ඇබ්බැහිවීම සහ දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබද අවධානය යොමුකරමින් බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා,
“පාසල් තුළ දුරකථන භාවිතය තහනම් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ ආයතනය විසින් මෑතකදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කොවිඩ් වසන්ගතයත් එකක්ක අපි දැක්කා.පාසල් තුළ දුරකථන භාවිතය ඒ වගේම පාසලින් ගිහිල්ලා දුරකථන භාවිතය ඒ වගේම විවිධ ටැබ් වර්ග සහ වෙනත් ඩිජිටල් උපාංග පාසල් දරුවෝ තුළ වැඩිවුණා. දරුවෝ ප්‍රායෝගික ජීවිතයෙන් අයින් වෙලා අනිත් දරුවොත් එක්ක ගැටෙන කාලය අදුය් . ඒ වගේම පොත පත පාඩම් කරන කාලය අඩුයි. ඒ වගේම ගුරුවරු සමග ගැටෙන කාලය අඩුයි. තිරයක් මත ජීවිතයේ කාලය ගතකිරීම නිසා ඔවුන් මේ තිරය මත ගතකරන කාලය වැඩිවීම තුළින් ම ඒවාට ඇබ්බැහි වීමේ හැකියාවකුත් තියෙනවා. මෙන්න මේකත් බලපානවා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට. ඒ වගේම ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනයට අහිතකර විදියට මේ තත්ත්වය බලපාන්නත් පුළුවන්.”
තම ලාබාල අ#නියම් පුරුෂයා නිවසේ රඳවාගෙන ඔහු සමඟ විවාහ වන්නැයි මව දියණියට බල කරයි.
මදක් නගරයෙන් බැහැර ප්‍රදේශයක මවත් තම වැඩිමහල් දියණිය විවාහ කරදෙන බවට පොරොන්දුවී සිය නිවසේ රඳවාගත් අවුරුදු 26ක පමණ තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් විසඳා ගැනීමට පොලිසියේ පිහිට පැතීමට එම මවගේ තරුණ දියණියට සිදුවුණා.
අදාළ කාන්තාව වයස අවුරුදු 46ක පමණ පසු වන තැනැත්තියක්.
මැයට දූවරුන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් වයස අවුරුදු 25 සහ 19 අතර පසු වෙනවා.
මෙම කාන්තාව තම දියණියක් විවාහ දෙන බවට පොරොන්දු වී නිවසේ ගොවිතැන් කටයුතුද කරවා ගනිමින් තරුණයෙකු නතර කර ගත්තා.
කාලය ගත වෙද්දී මොහු සමඟ අනියම් ඇසුරක් පවත්වන්නට ඇය පටන් ගත්තා.
මැයගේ සැමියා බොහෝ විට ගොවිපොළේ පැලේ කාලය ගත කළේ වන සතුන්ගෙන් වගාව රැක ගැනීමට වන අතර මෙම තරුණයා ඔහු සමඟද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ හේනේ පැලට කෑම, තේ ආදියද රැගෙන යමිනි.
තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වූ අතර මොවුන්ගේ අනියම් ඇසුර දැනගත් දියණියන් දෙදෙනාගෙන් බාල දියණිය මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයෙක් සමඟ නිවසින් පැන ගියා.
දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළා. එයට අකමැති වූ දියණිය බේරුමක් නැති නිසා පොලිසියට පැමිණිල්ලක් කළා.
මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළ අතර පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් කාන්තා හා ළමා කාර්යාංශය මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කෙරුණා.
මෙවැනි නොමනා ක්‍රියාවන් නිසා මිනිස් ඝාතන පවා සිදුවන බව පෙන්වා දෙමින් අම්මාවරුන්ට නින්දා නොකරන ලෙස අදාළ කාන්තාවට තදින් අවවාද කළ අතර වසර 08 ක් වැඩ කරමින් දියණිය විවාහ කර ගැනීමට බාලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසායි.

බිරිඳට දරුවන් නැති නිසා දේව ප්‍රතිමාවෙන් වන්දි ගෙවූ අමුතුම කතාවක්.
යාපනයේ මනිපායී ආනේකෝට්ටේ හන්දියේ පිහිටි කිතුණු දේවස්ථානයක ප්‍රතිමාවලට අලාභ හානි සිදු කළ පුද්ගලයෙකු මනිපායී පොලීසිය විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු තමන් එම දේවස්ථානයේ ප්‍රතිමාවලට හානි සිදු කළ බව පිළිගෙන ඇති අතර ඔහු ඊට ප්‍රධාන හේතු දෙකක් පොලිසියට ප්‍රකාශ කොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ සූදුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු හින්දු බැතිමතෙකෙකි. කිතුණු කාන්තාවක සමඟ විවාහ වී වසර 7 ක් ගත වී ඇතත් තමන්ට දරුවකු නොමැති නිසා මේ දේවස්ථානයේ පූජා පවත්වා දරුවකු ඉල්ලා සිටි නමුත් එය ඉටු නොවූ බව සැකකරු ප්‍රකාශ කොට තිබේ.
නමුත් මේ දේවස්ථානයෙන් දිනපතාම ශබ්ද වාහිනී යන්ත්‍ර යොදා ගෙන වෙනත් අය වෙනුවෙන් පූජා පවත්වා වුන්ට විවිධ සහන සලසා දෙන අතර එසේ කෙරෙන පූජාවන්වල අධික හඩ නිසා තමන් කෝපයට පත්ව දේව ප්‍රතිමා විනාශ කළ බව ද ඔහු පොලීසියට පවසා ඇත.
සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායී පොලීසිය පියවර ගෙන ඇත.

එක දවසට පිළිකා රෝගීන් 80ක් – පිළිකාව රටටම වසංගතයක්.
ලංකාව තුළ දිනකට අලුතින් පිළිකා රෝගීන් 80ක් වාර්තාව වන බව කරන ලද සමීක්ෂණයන්යක් වාර්ත වී ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේනක ගමගේ සඳහන් කරයි.
මේ වන විට ලංකාවේ බෝ නොවන රෝගවලින් සිදුවන මරණවලට දෙවන ප්‍රධාන හේතුව පිළිකාව බවට පත් ඇති අතර දැනට පළමු ස්ථානය ගන්නා හෘද රෝග අබිබවා පිළිකාව පැමිණිය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයිද හෙතෙම හෙළිදරවු කරයි.
පසුගිය වසරේදී අලුතින් පිළිකා රෝගීන් 20,000ක් හදුනාගත හැකිවූ අතර, මේ වසර අවසානයේදී එය තවත් සැලකිය යුතු ගණනකින් ඉහළ යා හැකි වනු ඇතැයිද වෛද්‍ය ගමගේ පවසයි
පිරිමින් අතර මුඛ පිළිකාව ප්‍රධාන වන නමුත් කාන්තවාන් අතර, ප්‍රධාන වනුයේ පියයූරු පිළිකාව බව පිළිකා මර්දන වැඩසටහන තහවුරු කර ඇත.
වර්ණකාරක හා රසකාරක ආහාර මෙන්ම ජාන වෙනස්කළ ආහාර නිතර නිතර පරිභෝජනය කිරීම මෙන්ම මානසික ආතතියද පිළිකා රෝගයට හේතුවක් වී ඇතැයිද වි වෛද්‍ය ගමගේ අවධාරණය කරයි.

පියුමි ඇයි මේ දුකින්..? කාගේත් ආකර්ශනය දිනාගත්ත සරාගී පියුමිට එකපාරටම මොකද මේ වුණේ..?
පියුමි මේ ඉන්නේ දුකෙන්ද කියලා මේ කතාව අහන දකින ඕනම කෙනෙක්ට හිතේවි… ගොඩක් සතුටෙන් හිනා වෙලා ඉන්න කෙනෙක්ගේ හිත ඇතුලේ කාටවත් කියන්න බැරි වෙච්ච දුකක් තියෙන්න පුළුවන් නේද..?
ඒත් ඒ හැම දෙයක්ම එක හිනාවකින් හංගාගෙන ඉන්න ගොඩක් අයට බැරි වුණාට පියුමි නම් එහෙම ඉන්න පාටයි..
මේ බලන්නකෝ ඇය ඇගේ සමාජමාධ්‍යවලට උපුටගෙන තියන සටහන….
මේක දැක්කම නම් හිතෙන්නේ එහෙම නේද..?
“ලොක ඉතිහසෙයෙ වඩාත්ම දුක්බරම වැකිය ලියා ඇත්තෙ’ ලොකෙටම සිනාහව බෙදපු මිනිසාය , ” මා වැස්සෙ ඇවිදිමට කැමතිය මන්ද, එවිට කිසිවෙකු මා හඩනා බව නොපෙනෙයි …!! – චාලි චැප්ලින්-“