Home Blog Page 245

ගුරුවරු 500ක් නීතියට පිටින් රට ගිහින්

ගුරුවරු පන්සිය දෙනෙක් පමණ මේ වන විට නීත්‍යනුකූල අනුමැතියකින් තොරව විදෙස් ගත වී සිටින බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පස් වසරකට නිවාඩු ගෙන විදෙස් රැකියා සඳහා යාමට රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබෙන සහනය යටතේ මෙම ගුරුවරු අයැදුම්කර ඇති නමුත් ඔවුන්ට ඒ සඳහා අනුමැතිය ලබා දී නැත. අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී ඇති නමුත් විදෙස්ගත වීමට අවශ්‍ය අනෙකුත් සියලු කටයුතු අවසන් කර තිබී ඇති හෙයින් ඔවුන් විදෙස් ගත වී ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. එලෙස විදෙස් ගතව සිටින බස්නාහිර පළාතේ ගුරුවරුන් සංඛ්‍යාව සියයකට ආසන්නය.

නිවාඩු ලබා ගෙන විදෙස් ගතවීමට සියලු රජයේ සේවකයන්ට ඇති අවස්ථාව ගුරුවරුන්ට නොලැබීම අසාධාරණයක් යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය. පවතින තත්ත්වය මත තවත් ගුරුවරුන් විදෙස්ගත වීමට සැලසුම් කරමින් සිටින බවත් එය පද්ධතියට බරපතළ තත්ත්වයක් බවත් ඒ මහතා කීවේය.

විදෙස්ගත වන සෑම නිලධාරියකුම මෙරට බැංකු පද්ධතිය හරහා විධිමත්ව තමන්ගේ නමින් ආරම්භ කරන ලද එක් අනේවාසික විදේශ මුදල් ගිණුමකට මාසිකව මුදල් ප්‍රේෂණය කළ යුතුය.

ඔබටත් ගුරු සේවයට අවස්ථාවක්. ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්..!

නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර අධිකරණයේ තහනම් නියෝග හේතුවෙන් ගුරු – විදුහල්පති බඳවා ගැනීම් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

13ක් රෝහලට යැවූ බස් රථය පෙරලීමේ අලුත්ම විස්තරේ මෙන්න.

ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

බස් රථයේ ගමන් කළ කාන්තාවන් ද ඇතුලු 13 දෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් බස් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අනතුරට ලක්ව ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පැය කිහිපයකට පෙර තවත් බස් අනතුරක්. නවතම දර්ශණ මෙන්න.

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.එම අනතුරේ දර්ශණ මෙන්න.

මෙහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද..? තම බිරිඳ තව කෙනෙකුට බාරදී කරපු දෙයක්.

තම විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ 23 හැවිරිදි තරුණයෙකු සමඟ රාත්‍රියේ මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර පහරදී එම දර්ශනය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සතුටු වූ ස්වාමියාට හා තරුණයාට විරුද්ධව විවාහක කාන්තාව බෙන්තොට පොලිසියට කළ පැමිණිල්ල අනුව සැකකාර ස්වාමියා හා තරුණයා බෙන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙන්තොට නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඒ තුළම දිවි ගෙවන පනස් හැවිරිදි පුද්ගලයකු හා හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු මවක් වන අඹු සැමි යුවල ගේ නවාතැනට එම ප්‍රදේශයේම පුද්ගලික සංචාරක විලා ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු තම නීත්‍යානුකූල ස්වාමියා විසින් දින රාත්‍රියේ කැඳවා දෙදෙනා එක්ව මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන්නැයි බලකර බියවැද්දීම හේතුවෙන් තමාගේ අකමැත්තෙන් එසේ හැසිරීම ජංගම දුරකථනයෙන් සිය සැමියා විසින් වීඩියෝ ගත කර බවත් පසුව තම ස්වාමියා මධ්‍යම රාත්‍රියේ ජංගම දුරකථනයෙන් ගත් එම දර්ශන නරඹා සතුටු වෙන අවස්ථාවේ දුරකථනය උදුරා පොළොවේ ගසා උදෑසන එළිය වැටුණු පසු බෙන්තොට පොලිසියට පැමිණි මෙසේ පැමිණිලි කර ඇතැයිද පොලීසිය පවසනවා.

මෙම යුවළට වැඩිහිටි දරුවන් දෙදෙනෙකුද සිටින අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ නැවතී අධ්‍යාපනය ලබන බවත් තම ස්වාමියා සමඟ තම ව්‍යාපාරික ස්ථානයේ දිවි ගෙවන බවත් මෙයට පෙර අවස්ථාවක ද තම ස්වාමියා කතරගම වන්දනාවෙ ගිය අවස්ථාවකදී ද මෙලෙස වෙනත් අයකු සමග අඹුසැමියන් ලෙස හැසිරෙන්න බල ළකර බවත් එය එදින මගහැරුණු බවත් එම කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පරීක්ෂණ සිදුකරන බෙන්තොට පොලීසිය කියයි.

එම සිද්ධියෙන් පසු පැමිණිලිකාර කාන්තාව රෝහල් ගතකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

උපාධිය අරන් ගෙදර ආ තරුණිය හදිසියේම ජීවිතය නැතිකරගනී. හේතුව අනාවරණය වෙයි..!

යාපනය වඩුක්කෝඩෙයි සුෂිපුරම් ප්‍රදේශයේ තරුණියක් ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය සබරගමුව විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගෙන ඇත්තේ පෙරේදා (27) දිනයේ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු නිවසට පැමිණ සිටි 26 හැවිරිදි ඇය නිවසේ කාමරයක ඊයේ රාත්‍රී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇතැයි සඳහන්.

පෙරේදා (27) පැවති උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ඇය දෙමව්පියන් සමග සුෂිපුරම් හි පිහිටි නිවසට ඊයේ පැමිණ තිබුණා.

ඇය සියදිවි හානි කර ගන්නා අවස්ථාවේ පියා නිවසේ සිට නොමැති අතර මව නිවසේ කිසියම් කාර්යයක නිරතවී සිට ඇතැයි සඳහන්.

මෙම තරුණිය නිවසෙහි ගෙළ වැළලාගෙන සිටින ආකාරය දුටු මව ඇය බේරාගෙන සංගන් දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී ඇතැයි සඳහන්.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මව සහ පියා නිතර නිතර ආරවුල් ඇතිකර ගැනීම හේතුවෙන් ඇතිවූ කලකිරීම් මත මෙම තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවටයි.