Fri. May 23rd, 2025

Category: උණුසුම් පුවත්

ලෝක ගෑස් දිනය ලිට්රෝ ගෑස් සමග සමරමු.

අද පෘථිවියට ඉතා ම වැදගත් දවසක්. ලෝක LPG ගෑස් දිනය අද. මෙය සැමරෙන්නේ සෑම වසරකම ජුනි 7 දා. මෙම දිනය ආරම්භ වුණේ 2019 දී, ලෝකයේ විවිධ රටවලට LPG බලශක්තිය පිළිබඳ…

රඟපාන්න ආපු දා ඉඳලා කැපිල්ල වැඩියි.

මේ දවස්වල සප්නගේ වැඩකටයුතු මොනවද? මම රංගනයෙන් සම්බන්ධ වුණ ඉරගිනි මද්දහන සහ ප්‍රාර්ථනා ටෙලි නාට්‍යවල රූගතකිරීම් අවසාන කළා. මේ දවස්වල විසේකාරි සහ ආලවන්ති ටෙලි නාට්‍යවල රූගතකිරීම් කරගෙන යනවා. ඊට අමතරව…

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්.

රාජ්‍ය ආයතනවල වාහන වලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ , ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර කාර්යක්ෂමතාව ඉහළ…

මැයි මාසයේ අස්වැසුම් දීමනාව ගැන දැනුම්දීමක්.

මැයි මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (22) බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,423,895ක් සඳහා…

මහ බැංකුව පොලී අඩු කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්…

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවෙනි අවස්ථාවෙන් පසුවත් කළු දුමාරයක්.

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස්…

විදුලි බිල ඇත්තටම වැඩිවෙයි ද..?

පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින්…

වෙසක් සමයේ දන්සැල් සමග  ලිට්රෝ ගෑස් කරුණාව, බෙදාහරිමු.

වෙසක් සමය යනු, ආලෝකයේ, සාමයේ, කරුණාවේ මෙත් සහගත හැඟීම් පිරුණු කාලයක්.  පොදුවේ ජාති,  ආගම් බේදයකින් තොරව  ශ්‍රී ලාංකික අපි සැම පින්කම් සිදු කරන කාලයක්. ලංකාවට පමණක් උරුමව පවතින් දන්සැල් දීමේ …

ගෑස් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඔබ දැනගත යුතුම පුංචි ටිප්ස් කිහිපයක්.

දරවලින් උයනවට වඩා අරපිරිමැස්මයි ලිට්රෝ ගෑස්වලින් උයන එක. ගෙදර තියෙන හොඳම මැස්ම අරපිරිමැස්ම කියලා ඉතිං ඕනම ගෘහණියක් දන්නවා. ඉතිං අද අපි ඔබට නැවත මතක් කරන්නෙ මේ වියදම් වැඩි කාලෙ කොහොමද…

ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්.! පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව පෙබරවාරි මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනතාවට සහන…