Posted inඋණුසුම් පුවත්
මීළඟට ශ්රී ලංකාවට එන ක්රිකට් කණ්ඩායම.
ඇෆ්ගනිස්තාන ක්රිකට් කණ්ඩායම ලබන මස ශ්රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය. ඊට අදාළ තරග කාලසටහන නිකුත්කර තිබේ. ඔවුන් පෙබරවාරි 02 වනදා සිට 21 වනදා දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටියි.…