Thu. Nov 28th, 2024

Category: උණුසුම් පුවත්

අන්ත පරාජය හමුවේ – ක්‍රිකට් ආයතනය විශේෂම තීරණයක.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ.  කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බව…

පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය ගත් හදිසි තීරණය.

පියා පහරදුන්නේ යැයි සිත් තැවුලට පත්ව සිටි දැරියක් සියදිවි හානි කරගත් පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 15ක වටගොඩ වත්ත, ඉහළ කොටසේ පදිංචිව සිටි ජීවරාජන් රදිප්‍රියා…

මාස තුනකට වරක් විදුලි ගාස්තු සමාලෝචනයක්.

විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මීට පෙර විදුලි ගාස්තු සමාලෝචන මාස 06කට…

පිළියන්දල සිපෙට්කෝ පිරවුම්හල සීල් තබයි.

ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන් පිළියන්දල, බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි “සිපෙට්කෝ” ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව ශ්‍රී ලංකා…

අභ්‍යාස පොත් මිල 10%කින් ඉහළට.

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ. ඉන්ධන මිලද ඉහළ යාම මත…

මව් කිරි ගැන පුදුම හිතෙන හෙළිදරව්වක්..!

පොලිතින් ප්ලාස්ටික් භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදී සොයාගෙන ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ පැවසීය.…

දුම්රිය – ලංගම අනතුරුවලින් මියයන අයට ලක්ෂ 5ක වන්දියක්.

දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ දමා ඇත. ඒ ප්‍රවාහන හා මහාමාර්ග…

කිඹිස්සේ සම්භාහන මධ්‍යස්ථානකින් කොකේන් සහ හෑෂ් මාට්ටු

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින සීගිරිය පොලිස් වසමේ , කිඹ්ස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක වැටලීමක් සිදුකර තිබේ. එහි දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සීගිරිය, ඇහැලගල…

පැතුම් නිශ්ශංක අංක 1ට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ. ලෝක කුසලාන තරගාවලියේ මේ…

මංගල සාදයේදී ම අවසන් ගමන් ගිය අයෝධ්‍යා.

මංගල සාදයකට සහභාගී වූ තරුණියක් හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි සිටි…